26/08/2026
🍚💛 YELLOW RICE SPECIAL – 30 දෙනෙකුට ආදරයෙන් සූදානම් කළ කෑම වේලක්! 💛🍚
අපේ SHEM’Z – Taste of Heaven වෙතින් 30 දෙනෙකු සඳහා රසවත් Yellow Rice Menu එකක් සූදානම් කළා! 😍
🍚 රසවත් Yellow Rice
🍗 Chicken Curry
🍆 Eggplant Moju
🥔 Potato Fry
🥚 Egg
🫓 papadam
👨🍳 30 දෙනෙකුට පිරුණු රසය… ආදරයෙන් සූදානම් කළ කෑම වේලක්! ❤️
ඔබගේ Party එකකට, Office Event එකකට, Birthday එකකට හෝ විශේෂ අවස්ථාවකට මෙවැනි කෑම වේල් අවශ්ය නම් අපව අමතන්න. 📞
076-5857864
SHEM’Z FOOD
✨ Taste of Heaven ✨