Little Bites by Amma

Little Bites by Amma 🍱Delicious food made with love ❤️🍄

Good morning .....🩷 ‍රසම රස Chicken බැදුමක් හදමුද....බලන්නකෝ එහෙනම් recipe එක ලියලම දාල තියනව....🩷🍄🥰 ඔයාලත් හදල බලන්නකෝ....
11/07/2026

Good morning .....🩷
‍රසම රස Chicken බැදුමක් හදමුද....බලන්නකෝ එහෙනම් recipe එක ලියලම දාල තියනව....🩷🍄🥰 ඔයාලත් හදල බලන්නකෝ...මාරම රසයි....🔥💫❤️

අද එයාට ආදරේ පුරවල මන් හදපු කෑම එක....🌟කහ බත් හදල පරිප්පු , chicken බැදුම,  gherkin ඉතින්.....අපි උයන ඕනිම දෙයක් රසට හදා...
10/07/2026

අද එයාට ආදරේ පුරවල මන් හදපු කෑම එක....
🌟කහ බත් හදල පරිප්පු , chicken බැදුම, gherkin
ඉතින්.....අපි උයන ඕනිම දෙයක් රසට හදාගන්න අපි දාන කුලුබඩු වලට අමතරව ආදරය සහ ආසාව තමයි ඕනි.ආදරයෙන් ආසාවෙන් තමන්ගෙ අයට හදල දෙනකොට දන්නෙම නැතුව කෑම රස වෙනව.....🩷❤️🥰

Good morning 🩷කලින් දවසෙ රෑට වතුරෙ දාපු උලුහාල් උදේට බොන්න ඕනි.බඩ අඩුවෙන්න, කොන්ඩය යනවට ,කෙට්ටුවෙන්න ,සීනි පාලනය කරන්න ව...
10/07/2026

Good morning 🩷
කලින් දවසෙ රෑට වතුරෙ දාපු උලුහාල් උදේට බොන්න ඕනි.බඩ අඩුවෙන්න, කොන්ඩය යනවට ,කෙට්ටුවෙන්න ,සීනි පාලනය කරන්න වගේම අපිට ගොඩාක් හොද පානයක් උලුහාල්.. ඔයාලත් බීල බලන්නකෝ.... Results එනකොට සතුටු හිතෙයි....🥃

09/07/2026

😄

This beautiful day ends here. 🥰🌼💫Good night 💜🥪
09/07/2026

This beautiful day ends here. 🥰🌼💫
Good night 💜🥪

09/07/2026

හදමුද රසම රස සැමන් තෙම්පරාදුවක්.....මාරම රස සුපිරි සැමන් තෙම්පරාදුවක් මේකනම්....සුදු බත් එක්ක පපඩම් එකයි මේ සැමන් එකයි විතරක්ම ඇති බඩ පැලෙන්න කන්න.....🍲🍄🔥😍
Kaneesha Mary Fernando Maduwanthi A Felsinger Sisira Kumara Dilan Chanaka Hashini Fernando Umesha M Gamage

Life with MD අක්කගෙ recipe එකකට හදපු pasta එකක්....ඇත්තටම ඒක ගොඩාක් හොද recipe එකක්..මගේ බබාල දෙන්නම හරිම ආසවෙන් කෑව.......
09/07/2026

Life with MD අක්කගෙ recipe එකකට හදපු pasta එකක්....ඇත්තටම ඒක ගොඩාක් හොද recipe එකක්..මගේ බබාල දෙන්නම හරිම ආසවෙන් කෑව....ඔයාලත් හදල බලන්න මේ recipe එක බබාල ගොඩාක් ආසාවෙන් කනව sure ....❤️🥰🥰

Good morning beautiful Mamas ❤️...සුදු පුතාට ආදරෙන්...😍 🍱අද සුදූගෙ lunch box එක පාන් වලට ජෑම් ගාල ,fish fingers ඊට පස්සේ...
09/07/2026

Good morning beautiful Mamas ❤️...

සුදු පුතාට ආදරෙන්...😍

🍱අද සුදූගෙ lunch box එක පාන් වලට ජෑම් ගාල ,fish fingers ඊට පස්සේ ඉතින් heart shape apple තව එයා ආසම chocolate biscuit , tomato biscuit මේ ටික තමා එයාගෙ lunch box එකට මම එකතු කරේ... 💜
ඉතිං....
අම්මිලා අද බබාගෙ lunch box එකට මොනවද දුන්නෙ කියල comment එකකුත් දාන්න. 👇❣️

Good morning beautiful Mamas ❤️...සුදු පුතාට ආදරෙන්...😍 🍱අද මගේ සුදු පුතාගෙ Lunch box එක වෙනද වගේම ආදරය පුරවලයි මම හැදුව...
08/07/2026

Good morning beautiful Mamas ❤️...

සුදු පුතාට ආදරෙන්...😍

🍱අද මගේ සුදු පුතාගෙ Lunch box එක වෙනද වගේම ආදරය පුරවලයි මම හැදුවේ... ❤️
එළවලු කන්නේ නැති පොඩ්ඩන්ට රසම රස නූඩ්ලස් එකක්! 🍜
බාබාට ආසාවෙන් කෑම කවන්න කරන පොඩි පොඩි වැඩ කෑලි තමයි මේ! අද මම බබාට දුන්නේ සොසේජස්, බිත්තර එක්ක එළවලු ගොඩක් දාලා හැදුව නූඩ්ලස් එකක්...😋
ඒ මදිවට Lunch box එක ඇරියම හිත පිරෙන්න පාට පාට පබල්ස්, නාරං, බිස්කට් එක්ක චීස් කෑල්ලකුත් තිබ්බාම පොඩ්ඩන්ගේ මූණේ තියෙන හිනාව ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ!
ඉතිං....
අම්මිලා අද බබාගෙ lunch box එකට මොනවද දුන්නෙ කියල comment එකකුත් දාන්න. 👇❣️
ලස්සන ලස්සන lunch box items ගන්න AY Creationsඑකට යන්න... ❤️

Address

Rathnapura
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Little Bites by Amma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share