14/10/2026
ඔයාගෙන් පුංචි ප්රශ්නයක් අහන්නද? 💕
දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩයි, පවුලේ හැමෝගෙම සතුටයි වෙනුවෙන් දවසම කැප කරන ඔයාට…
ඔයා වෙනුවෙන්ම පුංචි වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද? 🥺❤️
එහෙම වෙලාවක් ලැබුණොත් ඔයා වැඩිපුරම කරන්න කැමති මොනවද?
☕ නිදහසේ තේ එකක් බොන එකද?
📖 ඔයා ආස දෙයක් කරන එකද?
😴 ටිකක් නිදහසේ විවේක ගන්න එකද?
ඔයාල හැමෝගෙම උත්තරත් Comment කරගෙන යන්නකෝ. 🥰❤️
゚viralシfypシ゚