Kitchen Kollo

Kitchen Kollo � Welcome to Kitchen Kollo!

� Sri Lankan & International Recipes
� Easy • Tasty • Budget Frien

19/09/2026

Kitchen එකේ එකෙක්:
“Chef, අද නම් වැඩ අඩුයි.” 😌
ඊළඟට orders 20ක්:
“මම ඒක කිව්වෙ නැහැ!” 😂🔥

🇱🇰🔥

18/09/2026

Kitchen එකේ biggest mystery:
කෑම 10ක් තිබ්බා…
කොහොමද 8ක් වෙලා තියෙන්නේ? 😂🍗
🇱🇰🔥

18/09/2026

“Chef, මම මේක දන්නවා.” 😎
විනාඩි 2කට පස්සේ…
“Chef… පොඩ්ඩක් බලන්නකෝ.” 😂💀
🇱🇰🔥

18/09/2026

Chef කෙනෙක් දැනගතම යුතු දෙයක්.. පිහිය හරියට ම මුවහත් කරගන්න දන්නවාද?? 🇱🇰🔥

17/09/2026

💔🙂 🇱🇰🔥

16/09/2026

බර අවි 💥👨‍🍳

🇱🇰🔥

14/09/2026

Chef: “කොහෙද යන්නේ?”
මූ: “Water එකක් බොන්න Chef.”
ආපහු එන්නේ විනාඩි 30කට පස්සේ. 😂💀

14/09/2026

Chef නැති වෙලාවට: 😎
Chef දොරෙන් ඇතුල් වෙනකොට: 🫡🔥
“Yes Chef!” 😂

14/09/2026

Chef පස්සෙන් එනවා දැක්කම…
වැඩ කරන speed එක Wi-Fi 5G! 😂💨
🇱🇰🔥

14/09/2026

Chef 😪
🇱🇰🔥

Address

Rathnapura/colombo
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Kitchen Kollo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share