NYO’s Kitchen

NYO’s Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NYO’s Kitchen, Food Delivery Service, Ratnapura.
(9)

♦️Pre Orders පමණි
♦️දහවල් ඇනවුම් සදහා පෙ.ව 10 ට පෙරද, රාත්‍රී ඇනවුම් සදහා ප.ව 4ට පෙරද ඇනවුම් කරන්න
♦️රත්නපුර අවට ඩිලිවරි පහසුකම් ඇත
♦️උත්සව සදහාද ඔබට කැමති ආකාරයකට අපෙන් කැමති මෙනුවක් ලබාගත හැක
♦️📞📲0762182279

අද ලබාදුන් දානමය පිංකමට හා මල්වර මංගල්ලයට අපෙන් ලබාගත් ඇනවුම් වලට ආදරනීය රසවතුන්ගෙන් ලැබුන ප්‍රතිචාර 🙏🙏😍😍😍076 218 2279
20/08/2026

අද ලබාදුන් දානමය පිංකමට හා මල්වර මංගල්ලයට අපෙන් ලබාගත් ඇනවුම් වලට ආදරනීය රසවතුන්ගෙන් ලැබුන ප්‍රතිචාර 🙏🙏😍😍😍
076 218 2279

මේ මෙනුවෙන් කෑම 175ක් ඇනවුම් කලේ අපේ ආදරණීය රසවතෙක් විසින් දෙවැනි වරටයි 😍😍😍 මුද්දූව ප්‍රදේශයේ මංගල උත්සවයක් සදහා මේ ඇනවු...
20/08/2026

මේ මෙනුවෙන් කෑම 175ක් ඇනවුම් කලේ අපේ ආදරණීය රසවතෙක් විසින් දෙවැනි වරටයි 😍😍😍 මුද්දූව ප්‍රදේශයේ මංගල උත්සවයක් සදහා මේ ඇනවුම සූදානම් වුනේ 😍😍🙏🙏🙏
076 218 2279

මේ රසම රස මෙනුව ඇනවුම් කලේ පැරඩයිස් ප්‍රදේශයේ අපේ ආදරණීය රසවතියක් විසිනි 😍🙏60 Pax 076 218 2279
20/08/2026

මේ රසම රස මෙනුව ඇනවුම් කලේ පැරඩයිස් ප්‍රදේශයේ අපේ ආදරණීය රසවතියක් විසිනි 😍🙏
60 Pax
076 218 2279

සවස අපෙන් ඇනවුම් කරන ලද ඇනවුම් වලින් කිහිපයක් 😍🥹076 218 2279
19/08/2026

සවස අපෙන් ඇනවුම් කරන ලද ඇනවුම් වලින් කිහිපයක් 😍🥹
076 218 2279

අපේ ආදරණීය හදවත් වලින් අපට ලබෙන ආශීර්වාදය තමයි අපේ වත්කම 😘🥹😍🙏🙏🙏076 218 2279
19/08/2026

අපේ ආදරණීය හදවත් වලින් අපට ලබෙන ආශීර්වාදය තමයි අපේ වත්කම 😘🥹😍🙏🙏🙏

076 218 2279

රුපියල් 5000ක් ගෙවා Pick Me Flash හරහා අතුරුගිරියට ඇනවුම් කල අපේ රසවත් කහබත් ඇනවුම 😍😍 මේ ඇනවුම ලබාගත්තේ රත්නපුර මුවගම අප...
19/08/2026

රුපියල් 5000ක් ගෙවා Pick Me Flash හරහා අතුරුගිරියට ඇනවුම් කල අපේ රසවත් කහබත් ඇනවුම 😍😍 මේ ඇනවුම ලබාගත්තේ රත්නපුර මුවගම අපේ ආදරණීය රසවතියකගේ හිත්වතෙකුටයි 😍
බොහොම ස්තූතියි අප කෙරෙහි තබන විශ්වාසයට 🙏🙏🙏

076 218 2279

ඔන්න පුංචි නිවාඩුවකින් පසුව අපි වැඩ ඇල්ලුවා රසවතුනී 🙏🙏😍😍🥹🥹🥹මේ ඇනවුම ලබාදුන්නේ ඇලපාත අපේ ආදරණීය රසවතියකටයි 😍076 218 2279
16/08/2026

ඔන්න පුංචි නිවාඩුවකින් පසුව අපි වැඩ ඇල්ලුවා රසවතුනී 🙏🙏😍😍🥹🥹🥹
මේ ඇනවුම ලබාදුන්නේ ඇලපාත අපේ ආදරණීය රසවතියකටයි 😍

076 218 2279

16 වෙනිදා වෙනකන් අපට නිවාඩු ගන්න බැරි වුනා 🥹😍 නොදීම බැරි ඇනවුමක් මේකමුවගම පශු වෛද්‍ය කාර්‍යාලය වෙත ලබාදුන් සෙට් මෙනුව 🙏🙏...
13/08/2026

16 වෙනිදා වෙනකන් අපට නිවාඩු ගන්න බැරි වුනා 🥹😍 නොදීම බැරි ඇනවුමක් මේක
මුවගම පශු වෛද්‍ය කාර්‍යාලය වෙත ලබාදුන් සෙට් මෙනුව 🙏🙏
076 218 2279

10/08/2026

පොඩී නිවාඩුවක් ගන්නවා රසවතුනි....16 වෙනිදා නැවත හමුවෙමු 🥹🙏😍

ඉතාම කාර්‍යබහුල ලෙස සතිඅන්තයත් මේ ආකාරයෙන්ම ගෙවුනා 😍😍😍🥹🥹ඇනවුම් ලබාදෙන්නට කතා කල සමහර රසවතුන්ගේ ඇනවුම් ලබාගන්නට නොහැකි වු...
09/08/2026

ඉතාම කාර්‍යබහුල ලෙස සතිඅන්තයත් මේ ආකාරයෙන්ම ගෙවුනා 😍😍😍🥹🥹
ඇනවුම් ලබාදෙන්නට කතා කල සමහර රසවතුන්ගේ ඇනවුම් ලබාගන්නට නොහැකි වුනේ වේලාව මදිවීම නිසාය. දහවල් ඇනවුම් අවශ්‍ය නම් උදේ 10ට පෙරත්, රාත්‍රී ඇනවුම් නම් සවස 4ට පෙරත් ලබාදෙන්නට හැකි නම් ඔබටත් අපටත් පහසුයි කියා ආදරයෙන් මතක් කරන්නේ අද ඇනවුම් ලබාදුන් අපේ ආදරනීය රසවතුන්ට හදවතින්ම ස්තූති කියමිනි 🥹🙏🙏😍😍😍

076 218 2279

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when NYO’s Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share