Norman's Watalappan

Norman's Watalappan Made with 100% original kithul jaggery ❤️ The best authentic watalappan

🌞 Happy Pongal! 🌞May this harvest festival bring abundance, happiness, and sweetness to your life, just like our Watalap...
15/01/2026

🌞 Happy Pongal! 🌞
May this harvest festival bring abundance, happiness, and sweetness to your life, just like our Watalappan 😍
Wishing you and your loved ones a season filled with prosperity, gratitude, and joyful moments.

15/01/2026

ජනවාරි 16 වෙනිදට කලින් ඔයාගෙ order එකත් දාන්න අමතක කරන්නෙපා 😍
📞0717009151

14/01/2026

ජනවාරි 17 වෙනි සෙනසුරාදා රත්නපුර town එකට අපි Norman's Watalappan අරං එනවා.කලින් order කරන orders විතරයි ගේන්නෙ🥺
📞0717009151

2026 අවුරුද්ද 😍❤️HAPPY CUSTOMERS ❤️Thank you for these words 😍
02/01/2026

2026 අවුරුද්ද 😍❤️

HAPPY CUSTOMERS ❤️
Thank you for these words 😍

HAPPY 2026 ❤️
31/12/2025

HAPPY 2026 ❤️

මේ දවස් ටිකේ වටලප්පන් courier කරන්න අමාරුයි ළමයි🥺 Year end එකයි christmas එකයි නිසා courier service වල parcel හිර වෙලා ත...
31/12/2025

මේ දවස් ටිකේ වටලප්පන් courier කරන්න අමාරුයි ළමයි🥺
Year end එකයි christmas එකයි නිසා courier service වල parcel හිර වෙලා තියෙන්නෙ🥺
කෑමක් නිසා දවස් ගනන් courier එකේ තියන්න බෑ. බාර ගත්ත orders කීපයක් courier එකට දෙන්න බැරි උනා. එයාලට ඒ ගැන දැනුවත් කරා.ඒ customersලගෙන් සමාව ඉල්ලනවා🥺
මං හිතනවා එයාලා තේරුන් ගනී කියලා ❤️

2000 FOLLOWERS 😍❤️
27/12/2025

2000 FOLLOWERS 😍❤️

🥺🥺❤️ My Kitchen
26/12/2025

🥺🥺❤️ My Kitchen

කලින් ආස කිසිම දේකට කන්න ආසවක් තිබ්බේ නෑ.. හැබැයි එකම එක පාරක් නිකමට මෙන්න මේ වටලප්පම මතක් උනා.. හවසම මම කතා කලේ කසියව රත්නපුරේට යවලා හරි ගෙන්න ගන්න හිතාගෙන.. 🥹❤️මෙන්න බොලේ එයැයිත් ප්‍රෙග්නට් 🤓 සූටි බන්ඩියකුත් උස්සන් කිලෝ මීටර් ගානක් ඇවිත් දෙවෙනි. පාරටත් වටලප්පන් උස්සන් ❤️ Norman's Watalappan පිං අක්කෝ ❤️ පිං වන්ත ලස්සන සුදු බෝල කොළු පැටියෙක් ගෙනාවම බලන්න එන්නම්කෝ ❤️ ඒක කන්නම ඕනි වටලප්පමක් ❤️

May this Christmas be filled with love, warmth, and sweet moments shared with family and friends 🤎Warm festive wishes to...
25/12/2025

May this Christmas be filled with love, warmth, and sweet moments shared with family and friends 🤎
Warm festive wishes to you and your loved ones

19/12/2025

සද්දයක් නැති නිසා වටලප්පන් නෑ කියලද හිතුවෙ 😁
නෑ නෑ තියෙනවා 🤤🤤
අපි සද්ද නැතුව වැඩ 🤫🍮️🍮️


fans

Happy Children’s Day! 🎈💛 Today we celebrate the sweetest smiles and happiest hearts of all – our little ones! May their ...
01/10/2025

Happy Children’s Day! 🎈💛
Today we celebrate the sweetest smiles and happiest hearts of all – our little ones!
May their day be as delightful as a spoonful of Norman’s Watalappan. 🌸✨

Address

Hidellana
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Norman's Watalappan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share