Stacker's

Stacker's රසවත් කෑම වේලකට එහා ගිය සොඳුරු අත්දැකීමක්! 🍛❤️
ඉහළම ප්‍රමිතියෙන් යුතු නැවුම් අමුද්‍රව්‍ය සහ අත්දැකීම් බහුල සූපවේදීන්ගේ දෑතින් නිමැවෙන අසමසම රසය විඳින්න එන්න.

18/04/2026

අරාබි රටක රස ගෙදරදීම! 🍗🇸🇦 "Arabic Chicken Mandi"

17/04/2026

"Creamy Chicken & Mushroom Soup" එකක්! 🥣✨

16/04/2026

ගුණයයි රසයි පිරිච්ච "Creamy Chicken & Mushroom Soup" එකක්! 🥣✨

14/04/2026

ඔබ සැමට සෞභාග්‍යමත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! ✨🇱🇰

உங்கள் அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

Wishing you all a prosperous Sinhala & Tamil New Year!

13/04/2026

අද රෑට කන්න රසම රස Cheese Pasta! 👨‍🍳🧀

11/04/2026

රත්නපුරේ අපේ ගමේ මතකය... අවුරුදු "හත් මාළුව" 🥘

අවුරුදු සුවඳ එනකොට මුලින්ම මතක් වෙන්නේ ගමේ ලිපේ ඉදුණු මේ හත් මාළුව. 🌸 එළවළු වර්ග හතක ගුණයයි, මිටිකිරි වල රසයි මුසු වුණාම එන ඒ සුවඳ හරිම පුදුමයි. රත්නපුරේ අපේ පැත්තේ විදිහටම මේ අවුරුද්දෙත් මම ඒ මතකය අලුත් කළා. 👨‍🍳✨

ඔයාලගේ පැත්තෙත් අවුරුද්දට හත් මාළුව හදනවද? නැත්නම් මේක ඔයාලට අලුත් අත්දැකීමක්ද? පහළින් Comment එකක් දාන්න. 👇

ගමේ රසට ආදරේ කරන අය වෙනුවෙන් Share කරන්න. 🤗☀️

09/04/2026

අද හැදුවේ හැමෝම ආස කරන, සුවඳ මුළු ගේ පුරාම පැතිරෙන රසම රස Chicken Biriyani එකක්. 🤤

08/04/2026

Nutella Cheesecake 😋

08/04/2026

Nutella Cheesecake 😋

07/04/2026

කඩේ රසටත් වඩා සුපිරි "චිකන් චීස් පීසා" පහසුවෙන්ම ගෙදරදීම හදමු! 🍕🍗 | Homemade Chicken Cheese Pizza

07/04/2026

ගෙදරදීම Hot & Spicy Chicken Cheese Pizza එකක් හදමුද? 🍕🔥

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Stacker's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category