30/07/2025
🇱🇰 Cocoa සැපයුම් කරුවන් අවශ්‍යයි.
අපි ඔබගේ කොකෝවා ගෙඩි හා බීජ සඳහා විශ්වාසදායී හා සාධාරණ මිලක් ගෙවන්නෙමු.
ශ්‍රී ලංකාවේ Cocoa ගොවීන්ට හා සැපයුම්කරුවන්ට මෙය හොඳ අවස්ථාවකි.
📌 අපි මිලදී ගන්නේ:
✔️ හොඳින් පැසුනු කොකෝවා ගෙඩි – Rs. 150 per kg
✔️ හොඳින් වියලුනු කොකෝවා බීජ – Rs. 2600 per kg
🚛 දිවයින පුරා සිටින සැපයුම්කරුවන් අවශ්‍යයි.
ඔබගේ නිෂ්පාදන සාධාරණ මිලකට, විශ්වාසය සහිතව අප වෙත ලබාදෙන්න.
📞 සම්බන්ධ වන්න දැන්ම: 072 518 6366