15/09/2026
Good morning 😍😍
මේ ටිකේනම් මේ එන්න බැරි වෙයි යාලුවනේ 🥹🥹 accident එකක් උනා 😞😞 ඉතින් ඇවිදින්න බැරුව ඉන්නේ , ඉක්මනින් සනීප වෙලා රස කෑම වීඩියෝ එකකින් හම්බෙමු 💐💐 එතකම් ඔයාලට සුභ දවසක් 💪🙏 ගැම්මට ඉන්න ඕනි 💪