Miko King

Miko King Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Miko King, Food & Drink, Denike, Rikillagaskada.

31/12/2025

පවුලේ සැමගෙන් ආදරණිය තාත්තට උපන්දින කෙක් එකක් 🥰❤*ඕනෑම විශේෂ අවස්ථාවන් සඳහා අප විසින් සෑම වර්ගයකම කේක් නිර්මාණය කරනු ලැබේ.
හොඳම අමුද්‍රව්‍ය යොදා ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ලෙස නිශ්පාදනය කරන අතර ඔබ විසින් ලබාදෙන ඕනෑම නිර්මාණයක් ඒ ආකාරයටම සාදා ලබාදීමට අප සූදානම්🥰

ඔයාගෙ විශේෂයන්ගේ විශේෂ දවස ලස්සන කරමුද 🤭
එයාගෙ උපන්දිනෙත් ලග ලගම එනවද 🥰💫 ඔයාලගේ ආදරියන්ගේ විශේෂ දවසට ලස්සනම ලස්සන cake surprise කරන්න අපිට කතා කරන්න 💗😍

contact us - 0711022230
thank for your order 🎂😋🥰

රිකිල්ලගස්කඩ / පොරමඩුල්ල / ගන්නැව / කරදගොල්ල / හේවාහැට

ඔයාගෙ ආදරනියන්ගේ විශේෂ දවස ලස්සන කරන්න "miko king lakshi" අපි සුදානම්♥
✵ උපන්දින කෙක්
✵ බටර් කෙක්
✵ චොක්ලට් කෙක්
✵ රිබන් කෙක්
✵ කප් කෙක්
✵ කොහිල කෙක්
✵ ෆ්ලවර්ස් බොකි
ඔබේ ඩිසයින් එක සමගින් වත්සැප් මැසෙජ් එකක් දාන්න ....

0711022230
https://www.facebook.com/share/17sxp76Nyp/

ඔබගේ පොඩිත්තන්ගෙ දෙමාපියන්ගේ හා ආදරනියන්ගෙ සොදුර දිනය රසවත් කරන්න
cake by miko king lakshi 🥰

Address

Denike
Rikillagaskada

Website

Alerts

Be the first to know and let us send you an email when Miko King posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category