Shani's Products

Shani's Products Taste Biriyani

17/01/2026
31/12/2025

නිවරදිව 2026 නව වසරට කිරි උතුරවමු.

කිරි ඉතිරිමෙන් නිවසට සෞභාග්‍ය බලාපොරොත්තුවේ...

නැකත..2026 ජනවාරි 1වෙනිදින පෙ.ව 6.28ට නැගෙන හිර බලා..

💫වස්ත්‍රයෙපාට මොකක්ද
පිරිසිදු වස්ත්‍ර එදින හැද කිරි උතුරවන්න මෙදිනට කහ වර්නය ශුබයි..

💫පොල් කිරිද එලකිරිද...
ශුභ කටයුතුවලට මංගල දෙයට එලකිරි යොදාගැනිම රිසි නියමයයි..පොල් කිරි මල ගෙවල් හා යකුන් සම්බන්ද,දෙයට යොදගත හැක,

💫මොන්වද දාන්න ඕන දර
සුදු හදුන් දේවදාර රත් හදුන් එකක් හො මේ කිපයම එක්කර දර දල්වන්න..

💫කිරි ඉතිරිමෙන් එය අවසන්ද
නැ කිරි උතුරවන කලින් නැවුම් මුට්ටියට කහපෙති කිපයක් කැකුල් සහල් ටික්ක් කාසියක් එක්කරනන්න ..එවිටයි එය කිරි ඉතිරිමෙ මංගලය ශුබ පලය එන්නෙ

💫දොස් දුරුකිරීම
කිරි ඉතිටි ගිය විගස ඒ කිරි මුට්ටියට.
ලුනු අබ තල මුං මැ වී. මිටක් දමා නිවසේ සෑම තැනම එය ඉසින්න..

💫අපිරිසිදු වස්ත්‍ර හැද දිරාගිය වස්ත්‍ර හැද..කිරි උතුරනවිට කටින් ලිපට පිබීම නොකලයුතු බව මතක තබාගන්න..

අවසන ගෘහදෙවතාවට ඉටුදෙවතාවට සියලු දේවතාවන්ට පීරිතකියා පින් අනුමොදන් කරන්න...

උපුටාගැනීම සහ
ලිපි සැකසුම
ජොතිර් විශාරද දේශකීර්ති.
ශාස්ත්‍ර ශූරී
දේශමාන්‍ය දේශ ශක්ති.
වෛද්‍ය අභිමානී
ශ්‍රී වික්‍රම වීරවිභූශන
දස සෙම්පති
ආචාර්‍ය් බිසුල් රන්දුනු.

Address

B 23/2, Canadafriendship Road, Anguruwella
Ruwanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Shani's Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category