23/05/2026
Funny thing එක මොකද්ද දන්නවද? 👀
බබාලාගේ food ගැන parentsලා බලන attention එක… sometimes අපි අපේ food ගැනවත් බලන්නේ නෑ 😅
Ingredients 2ක් 3ක් තිබ්බත් label එක full එකම කියවලා බලනවා…
ඒක වැරදිත් නෑ 😌
ඒක නිසා තමයි ගොඩක් අම්මලා simple ingredients තියෙන baby food options හොයන්නේ.
Raw Banana Powder 🍌
අපේ ගෙවල් වල පරණ කාලේ ඉඳන් තිබ්බ idea එකක් තමයි.
👉 easy to prepare
👉 baby meals වලට simple add කරන්න පුළුවන්
👉 homemade feel එකක් තියෙනවා
Especially travel days, busy mornings, sudden hungry moments 😅
මේ වගේ easy option එකක් තිබ්බාම parentsලාටත් පොඩි relief එකක්.
ඇත්තටම baby care කියන්නේ fancy එකක් නෙවෙයි නේ…
safe, simple, trusted feel එකක් තිබ්බාම enough 👶✨
ඔයාලාත් baby foods select කරද්දී ingredients බලන parentsලාද? 👀
comment එකක් දාන්න 👇