03/04/2026
තවමත් ඔබ RO ජල පෙරන ව්‍යාපෘතියක් පටන් ගන්න සිහින දකිනවද..? මෙන්න ඔබට ලැබෙන කදිම අවස්ථාවක්..
අප්‍රේල් 15 ට පෙර සිදු කරන ඕනෑම ජල ව්‍යාපෘතියක් සඳහා අපෙන් 5% ක සුපිරි වට්ටමක් අපි දෙනවා.
හැමදේකම මිල ඉහළ ගියත් අප්‍රේල් 15 වෙනකල් අපෙන් ලබාගන්නා සියළුම ව්‍යාපෘති ඔබ වෙනුවෙන් පරණ මිලටම දෙන්න අපි සූදානම්...
මේ සුවිශේෂී දීමනාව Acvota අපෙන් පමණයි.
👉 මෙම ජල පෙරණයෙහි Sand, Carbon, Softener, Antiscalent Dosing System, RO, UV, Calcite ඇතුළත් වේ.
👉 ප්‍රජා මූල සවිධාන CBO, ආයතන, පාසල්, රෝහල්, වෙළඳ සංකීර්ණ සඳහා මෙම ජල පෙරණ වඩාත් යෝග්‍ය වේ.
✅ වසර ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දුරැකී Acvota Holdings සමඟ එකතු වී ඔබේ ජල ගැටලුවට හොඳම විසඳුම ලබාගන්න.
☎️ වැඩි විස්තර සඳහා අමතන්න.
0773 66 3333 | 070 316 1616