15/06/2026
🇷🇴 ඉන්න එයාගෙ ආදරණීය wife ගෙන් එයාගෙ husband ගේ birthday එකට අපි කරපු ලස්සනම ලස්සන cake එකක් 🥺
එයාට ඕනෙ කිව්වෙ හරිම Simple cake එකක් ❤️
Wish you a very happy birthday Aiya🥰💐
✨ Customized Birthday cake ~surprised
500g butter cake with buttercream frosting 🥺
✨ Thank you for your valuable order Nangi 🥰
Timișoara, Romania 🇷🇴
Now delivery available to your doorstep in Romania 🚙