Lella & Ruki Mini Bakers

  • Home
  • Lella & Ruki Mini Bakers

Lella & Ruki Mini Bakers Small Bites, Good Flavor
බඩගින්නයි,හිතයි නිවන එකම තැන.

මේ offer එක තව දින 13 යි.... අදම ඇණවුම් කරන්න...Place your order today - 0760803033
18/08/2026

මේ offer එක තව දින 13 යි....

අදම ඇණවුම් කරන්න...

Place your order today - 0760803033

17/08/2026

පවුලේ හැමෝම එකතු වෙලා අපේ කෑම රසවින්ද Deshan Dissanayaka මල්ලී ඔබට ස්තුතියි! ❤️

ආදරය බෙදෙන මේසෙකට අපේ කෑම එකක් ගිය එක ගැන
අපි ආඩම්බරයි 🙏😊

Lella & Ruki
"Small bites, Good flavor, Big Family Love"

ආදරය කියන්නේ වචනම නෙමෙයි...  ඒක රසයක්. ❤️එයාගේ girl friend Dilsarani Kumarasinghe ට  surprise එකක් දෙන්න Lella & Ruki තෝ...
16/08/2026

ආදරය කියන්නේ වචනම නෙමෙයි...
ඒක රසයක්. ❤️

එයාගේ girl friend Dilsarani Kumarasinghe ට surprise එකක් දෙන්න
Lella & Ruki තෝරාගත් ආදරණීය Supûn Çhãñdîmål boy friend ට ස්තූතියි.

ඔබලාගේ ආදරයට අපි හදවතින්ම සුබ පතන්නෙමු ...❤️🥰

ඔබගේ ආදරය අපි රසට බෙදා දෙන්නෙමු.
හැම විශේෂ මොහොතකටම Lella & Ruki අපි ඉන්නවා ඔබ ලගින්ම..

#

16/08/2026

අද දවසේ මහන්සිය රසවත් orders 5 කින්...😍

ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි.
ඒ වගකීම අපි ආඩම්බරයෙන් ඉටු කරනවා , Supûn Çhãñdîmål , Ubayawardhana's cousin Sanitha Dissanayaka , Dumidu Madushanka Madushaka Haritha,

ස්තූතියි Lella & Ruki තෝරාගත් සැමට.

#

🍽️ අද දවසේ Order දැන් භාරගන්නවා! 🍽️ගෙදර හැදූ පිරිසිදු කෑම සාධාරණ මිලට, නිවාඩු දවසේ නියමිත වෙලාවට පවුලේ ඔක්කොටෝම අපෙන් 🏡L...
16/08/2026

🍽️ අද දවසේ Order දැන් භාරගන්නවා! 🍽️

ගෙදර හැදූ පිරිසිදු කෑම
සාධාරණ මිලට, නිවාඩු දවසේ නියමිත වෙලාවට පවුලේ ඔක්කොටෝම අපෙන් 🏡

Lella & Ruki වෙතින් අදත් රස කෑමක්!
ඔයාගේ order එක අපිට දෙන්න 🙏

📞 Order: 0760803033
🚚 Delivery Available
📍 Siyambalanduwa


LAST CALL! 🚨 Offer Ends 31 st Augustඔයාගේ ආදරණීයයන්ව පුදුම කරන්න හොඳම වෙලාව දැන්! ✨උත්සව අවස්ථා වලට 🎉යාලුවෝ එක්ක set වෙන...
15/08/2026

LAST CALL! 🚨 Offer Ends 31 st August

ඔයාගේ ආදරණීයයන්ව පුදුම කරන්න හොඳම වෙලාව දැන්! ✨

උත්සව අවස්ථා වලට 🎉
යාලුවෝ එක්ක set වෙනකොට 👯‍♀️
Beach Party වලට 🏖️
Family Gatherings වලට 👨‍👩‍👧‍👦
Birthday gift එකක් විදියට දෙන්නත් පුලුවන්....

අපේ Food Platter එක දැන්ම Order කරන්න!

මේ Special offer එක තියෙන්නේ මේ මාසේ 31 වෙනකන් විතරයි.

පරක්කු වෙන්න එපා!

අදම ඇනවුම් කරන්න...❤

අවශ්‍ය පරිදි ඇණවුම customize කර ගත හැකිය...

0760803033

#

15/08/2026

මේක අහන්නම ඕන Customer feedback එකක්...😍

Today's order😍

එක Order එකක්.
එක Feedback එකක්.
එක සිහිනයක තව පියවරක්.

Dilsarani Kumarasinghe නංගී
ඔබගේ වචන අපේ ශක්තියයි 💪

ස්තූතියි අපත් එක්ක මේ ගමන එන හැමෝටම!❤️

අද ඔබේ තේරීම මේවාගෙන් මොන එකද???දැන්ම ඇනවුම් කරන්න☎️ 0760803033
15/08/2026

අද ඔබේ තේරීම මේවාගෙන් මොන එකද???

දැන්ම ඇනවුම් කරන්න

☎️ 0760803033

අපේ කෑම ඕඩර් කල  Niroshini Kumudumali akke ඔබට ස්තුතියි ❤️ඔයාලගේ සහයෝගය තමයි අපේ ලොකුම ශක්තිය 🙏ආදරෙන් හදලා, ආදරෙන් පිළිග...
14/08/2026

අපේ කෑම ඕඩර් කල Niroshini Kumudumali akke ඔබට ස්තුතියි ❤️

ඔයාලගේ සහයෝගය තමයි අපේ ලොකුම ශක්තිය 🙏
ආදරෙන් හදලා, ආදරෙන් පිළිගන්වනවා 😋


Place your order -0760803033දින 2කට  පෙර ඇණවුම් කරන්න..😍
13/08/2026

Place your order -0760803033

දින 2කට පෙර ඇණවුම් කරන්න..😍

Address

Siyambalanduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Lella & Ruki Mini Bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share