Sea Prince Dry Fish

Sea Prince Dry Fish The Royal Taste of Ocean's Finest Dry Fish

18/06/2026

මුහුදෙන් ලැබෙන නැවුම් මාළු ඉතා පරිස්සමින් තෝරාගෙන, සම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුව හිරු එළියෙන් ස්වභාවිකව වේලීමෙන් අපගේ කරවල නිෂ්පාදනය කරනු ලැබේ. ගුණාත්මකභාවය, පිරිසිදුකම සහ නියම රසය රැකගනිමින් ඔබේ ආහාර වේලට හොඳම කරවල රසය එක් කිරීමට අපි කැපවී සිටිමු. 🐟☀️🌊

THE ROYAL TASTE OF OCEAN'S FINEST DRY FISH ❤️😍

අමතන්න 0781130343

#𝒕𝒂𝒏𝒈𝒂𝒍𝒍𝒆 #අඩුමමි

ඔබට අවශ්‍ය ලින්නා සහ බලයා කරවල අඩුම මිලට...තොග සහ සිල්ලර ලබා ගත හැකිය..අඩුම මිලට, හොඳම කරවල..අදම සම්බන්ධ වන්න...SEA PRIN...
17/06/2026

ඔබට අවශ්‍ය ලින්නා සහ බලයා කරවල අඩුම මිලට...
තොග සහ සිල්ලර ලබා ගත හැකිය..
අඩුම මිලට, හොඳම කරවල..
අදම සම්බන්ධ වන්න...
SEA PRINCE DRY FISH ❤️

26/05/2026

නැවුම් පිරිසිදු කරවල තොග සදහා Sea Prince Dry fish වෙතින්
Business එකක් කරන ඔයාල සදහාද ,
තත්වයෙන් උසස් කරවල අප වෙතින් ලබා ගත හැක !

😍කෙලවල්ලා
😍බලයා
😍ලින්නා

අදම කතා කරන්න (078) 785 6393

📍Hungama

#අඩුමමි ල

🌕✨ දන්සැල් සමයට විශේෂ අවස්ථාවක්! ✨🌕දන්සල් සඳහා ඔබට අවශ්‍ය හොඳම තත්ත්වයෙන් ඉහළ කරවල අපෙන් ලබාගන්න.බලයා, කෙලවල්ලා, ලින්නා ...
25/05/2026

🌕✨ දන්සැල් සමයට විශේෂ අවස්ථාවක්! ✨🌕

දන්සල් සඳහා ඔබට අවශ්‍ය හොඳම තත්ත්වයෙන් ඉහළ කරවල අපෙන් ලබාගන්න.

බලයා, කෙලවල්ලා, ලින්නා කරවල
පිරිසිදු ලෙස, උසස් තත්ත්වයෙන් සූදානම් කර ඇත.

🙏 දන්සල් සඳහා හොඳම තේරීම –
රසයත්, ගුණයත් එකට!

📦 Bulk orders සඳහා විශේෂ මිල ගණන්
හම්බන්තොට දිස්ත්‍රික්කය තුල ප්‍රවාහනය නොමිලේ...
📞 අදම අප හා සම්බන්ධ වන්න

(078) 785 6393

#වෙසක්

Address

Gurupokuna
Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Sea Prince Dry Fish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share