Mega Beach Fish Product

Mega Beach Fish Product Leading supplier of dehydrated sea foods in Sri Lanka

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව  ISO 22000-2018, HACCP, SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි) GMP ප්‍රමිතිය ලත් සහතික ලාභී  සමා...
06/06/2026

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ISO 22000-2018, HACCP, SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි) GMP ප්‍රමිතිය ලත් සහතික ලාභී සමාගමකි.🔅
🛑අපනයනය සදහා සහ 🛑නිවසට අවශ්‍ය සියළුම කරවල දැන් එකම තැනින්!
100g / 200g / 400g ලෙස vacuum pack පැකට් කරලා ලබා ගන්න පුළුවන්! ✅
👉🏻හොඳම තත්ත්වයෙන්
Retail / Wholesale For Export orders
හාල්මැස්සන්(තායිලන්ත) | කට්ටා | වන්නා කට්ටා | මෝරා | බලයා | ලින්නා | මුහුදු කුකුළා | කරවල සහ දේශීය ඉස්තරම් උම්බලකඩ
WhatsApp (Fast Response): 071-5556636
Call Us:071-5556636
🔴🟠🟢Online කරවල MBF සමග අදම එකතු වෙන්න!🔴🟠🟢
De-hydrated කරවල
🚚(COD) Cash On Delivery පහසුකම් ඇත.🚚
👉🏻👉🏻ඔබගේ ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.

🔴🟠🟢Online කරවල MBF සමග අදම එකතු වෙන්න!🔴🟠🟢De-hydrated කරවල🚚(COD) Cash On Delivery පහසුකම් ඇත.🚚👉🏻👉🏻ඔබගේ ඇණවුම ලැබුණු පසු ම...
06/06/2026

🔴🟠🟢Online කරවල MBF සමග අදම එකතු වෙන්න!🔴🟠🟢
De-hydrated කරවල
🚚(COD) Cash On Delivery පහසුකම් ඇත.🚚
👉🏻👉🏻ඔබගේ ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.
0️⃣7️⃣1️⃣5️⃣5️⃣5️⃣6️⃣6️⃣3️⃣6️⃣

🔅ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව  ISO 22000-2018, HACCP, SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි) GMP ප්‍රමිතිය ලත් සහතික ලාභී  සම...
06/06/2026

🔅ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ISO 22000-2018, HACCP, SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි) GMP ප්‍රමිතිය ලත් සහතික ලාභී සමාගමකි.🔅

🛑අපනයනය සදහා සහ 🛑නිවසට අවශ්‍ය සියළුම කරවල දැන් එකම තැනින්!

100g / 200g / 400g ලෙස vacuum pack පැකට් කරලා ලබා ගන්න පුළුවන්! ✅

👉🏻හොඳම තත්ත්වයෙන්
Retail / Wholesale For Export orders

හාල්මැස්සන්(තායිලන්ත) | කට්ටා | වන්නා කට්ටා | මෝරා | බලයා | ලින්නා | මුහුදු කුකුළා | කරවල සහ දේශීය ඉස්තරම් උම්බලකඩ

WhatsApp (Fast Response): 071-5556636
Call Us:071-5556636


🔴🟠🟢Online කරවල MBF සමග අදම එකතු වෙන්න!🔴🟠🟢

De-hydrated කරවල

🚚(COD) Cash On Delivery පහසුකම් ඇත.🚚
👉🏻👉🏻ඔබගේ ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.

0️⃣7️⃣1️⃣5️⃣5️⃣5️⃣6️⃣6️⃣3️⃣6️⃣

⭕MBF⭕ - MEGA BEACH FISH PRODUCT (PVT) LTD🔶MBF නිෂ්පාදනය ජාත්‍යන්තර ISO 22000-2018, HACCP, SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන...
05/06/2026

⭕MBF⭕ - MEGA BEACH FISH PRODUCT (PVT) LTD

🔶MBF නිෂ්පාදනය ජාත්‍යන්තර ISO 22000-2018, HACCP, SLSI (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි) GMP ප්‍රමිතිය ලත් සහතික ලාභී සමාගමකි.

🔶ජාත්‍යන්තර ආහාර තත්වපරීෂාව ඉහලින් සිදු කරන නවසීලන්තය ඕස්ට්‍රේලියාව කොරියාව වැනි රටවලට අපගේ MBF නිෂ්පාදන අපනයනය කරන අතර එම රටවල තත්ව පරීක්ෂාවේදී අපගේ නිෂ්පාදන සදහා අනුමැතිය ලැබී ඇත.

🔳යුරෝපයට අපනයනය

🔶ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ තත්ව පාලන අංශය(Quality Control) මගින් යුරෝපයට අපනයනයට බලපත්‍ර (European Health Certificate) ලබා දීමට අධීක්ෂණ මට්ටමින් පවතින කර්.මාන්තශාලාවකි.

🔶අපගේ MBF නිෂ්පාදන අලුත් මත්ස්‍ය සම්පත යොදා ගනිමින් සංවෘත කර්.මාන්තශාලාවක් තුලදී De-hydrated තාක්ෂණයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරනු ලබයි.

🔳වෙලදපල ඇති සාමාන්‍ය කරවලත් De-hydrated කරවලත් අතර වෙනස.

🔶සාමාන්‍ය කරවල නිෂ්පාදනයට පරිභෝජනයට ගත නොහැකි අඩු මිලට මාලු යොදා ගන්නා අතර අපගේ නිෂ්පාදන සදහා ISO, HACCP, GMP by SLSI නීති රීති වලට අනුව අලුත් මාලු යොදා ගැනීම අනිවාර්යය වේ. අලුත් මාලු මිලෙහි වැඩි වීමක් ඇති නිසා අපගේ නිෂ්පාදන වල මිලෙහි වෙනසක් ඇති අතර රසෙහි ද වෙනසක් ඇත.

📞0️⃣7️⃣1️⃣5️⃣5️⃣5️⃣6️⃣6️⃣3️⃣6️⃣

05/06/2026
03/06/2026

Address

Megabeach Fish Product Pvt Ltd. No 75, Mahawela Road, Pahajjawa, Nakulugamuwa
Tangalle
82200

Alerts

Be the first to know and let us send you an email when Mega Beach Fish Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mega Beach Fish Product:

Shortcuts

Share