Cake Walk by vinu

Website

Cake Walk by vinu healthy food healthy lifestyle👉 “ඔබේ සිතුවිල්ලට රසයක් දෙන්න 🎂🎁 Homemade cakes සහ personalized gifts – ඔබට කැමති විදිහට ✨
📞 076 4865504 | Cakewalk by Vinu”

🎂🏎️🏁 Racing into Another Year! ❤️🔥Thanks for your 2nd order Ayeshmi akka...🥰A super cool Cars & Racing Theme Birthday Ca...
09/09/2026

🎂🏎️🏁 Racing into Another Year! ❤️🔥

Thanks for your 2nd order Ayeshmi akka...🥰

A super cool Cars & Racing Theme Birthday Cake specially made for little Thihas! 🏎️🏁✨

Red, black & white racing details, racing cars, tyres and his favourite number 5 — everything made to make his birthday extra special! ❤️🎉

Thank you for choosing Cake Walk by Vinu for Thihas’s special day! 🎂💫

📩 Orders & Inquiries: DM us
📞 076 486 5504
📍 Tangalle & Nearby Areas
🚚 Delivery Available

🎂✨ A Sweet Celebration, Made with Love! 💕✨A delicious Butter Cake, beautifully decorated with creamy icing & fresh fruit...
08/09/2026

🎂✨ A Sweet Celebration, Made with Love! 💕✨

A delicious Butter Cake, beautifully decorated with creamy icing & fresh fruits 🍓🍇🍊 — made specially for a beautiful Birthday Celebration! 🎉🎈

Freshly baked, carefully decorated & made with love by Cake Walk by Vinu 💗

🎂 Butter Cake | 🍓 Fresh Fruits | ✨ Custom Decoration

📩 DM us to place your special order!
📞 076 486 5504

🌸🦋 A Sweet Birthday Surprise from Husband to Wife 🎂💖හරිම ආදරෙන් හදපු ලස්සන, සරල Flower & Butterfly Theme birthday cake එ...
05/09/2026

🌸🦋 A Sweet Birthday Surprise from Husband to Wife 🎂💖

හරිම ආදරෙන් හදපු ලස්සන, සරල Flower & Butterfly Theme birthday cake එකක්. 🌸🦋✨

Thank you for choosing Cake Walk by Vinu to be a part of this beautiful surprise! 💖✨

📩 Orders & Inquiries: DM us
📞 Contact: 076 486 5504
📍 Tangalle & Nearby Areas
🚚 Delivery Available

👑💜✨ A Little Princess, A Little Magic & A Whole Lot of Sweetness! ✨🎂Thanks for your order  Nethma...💖පුංචි Princess වෙනු...
04/09/2026

👑💜✨ A Little Princess, A Little Magic & A Whole Lot of Sweetness! ✨🎂

Thanks for your order Nethma...💖

පුංචි Princess වෙනුවෙන් ආදරයෙන් සකස් කළ මේ ලස්සන Princess Theme Butter Cake එක. 👑🎀💜

ගිය අවුරුද්දෙ Birthday cake හැදුවෙත් අපි… 🎂❤️
මේ අවුරුද්දෙත් විශේෂ දවස ලස්සන කරන්න නැවතත් අපිව තෝරාගැනීම අපිට ගොඩක් විශේෂයි. 🥹💜✨

Thank you for choosing Cake Walk by Vinu once again! ❤️

පුංචි Princess ට සුන්දර Birthday එකක් වේවා! 👑🎂🌸
ඇගේ හැම හීනයක්ම සැබෑ වෙන ලස්සන අවුරුද්දක් වේවා! 💜✨

📞 Orders: 076 486 5504
🚚 Delivery Available

🎉🎂 A Little Sweetness for a Big Achievement!...✨Thanks for your order Kavindu...✨🥰LB Finance හි සාමාජිකයින් සිව්දෙනෙකුගේ...
13/08/2026

🎉🎂 A Little Sweetness for a Big Achievement!...✨

Thanks for your order Kavindu...✨🥰

LB Finance හි සාමාජිකයින් සිව්දෙනෙකුගේ Promotion එක වෙනුවෙන් අපෙන් නිමවුණු මේ ආදරණීය Cake එක. ❤️

ජයග්‍රහණයක් පිටුපස තියෙන්නේ මහන්සිය, කැපවීම සහ නොනවතින උත්සාහයක්… 💼✨
ඒ වටිනා ගමනේ ලැබුණු මේ සාර්ථකත්වය, පුංචි Sweet Celebration එකකින් සමරන්න අපටත් අවස්ථාව ලැබුණා. 🥰🎂

Congratulations to all four of you! 🎉💐
ඔබගේ ඉදිරි වෘත්තීය ගමන තවත් ලස්සන ජයග්‍රහණවලින් පිරේවා! ❤️✨

Because every achievement deserves a little sweetness. 🎂🤍

📞 Orders: 076 486 5504
🚚 Delivery Available

Thanks for your 2nd order Akka...❤️🎂💛🎉දුරින් හිටියත්... අම්මාට තියෙන ආදරේ කිසිදා දුරස් වෙන්නේ නැහැ. 💛🥳🎂රට ඉන්න පුතෙකුගේ ...
03/08/2026

Thanks for your 2nd order Akka...❤️

🎂💛🎉දුරින් හිටියත්... අම්මාට තියෙන ආදරේ කිසිදා දුරස් වෙන්නේ නැහැ. 💛🥳🎂
රට ඉන්න පුතෙකුගේ ආදරයෙන්, ලේලියගේ කැපවීමෙන් අම්මාට ලැබුණු මේ Birthday Surprise එක.

🥹💐♥️
හැම සිනහවක්ම, හැම කඳුළක්ම කියන්නේ එකම කතාවයි... "අම්මා, අපි ඔයාව @ගොඩක් ආදරෙයි." 💖

ඔබත් ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවස අමතක නොවන මතකයක් බවට පත් කරන්න. අපි ඔබගේ ආදරය ලස්සන Cake එකකින් ප්‍රකාශ කරන්න සූදානම්. 🎂✨
📞 Orders: 076 486 5504
🚚 Delivery Available
❤️ Like • 💬 Comment • 🔄 Share කරන්න.

🎂💖 Happiness is sweeter with the perfect cake! 💖🎂Thanks for your order...❤️ Senush Wickramasuriya ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ...
21/07/2026

🎂💖 Happiness is sweeter with the perfect cake! 💖🎂
Thanks for your order...❤️ Senush Wickramasuriya

ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවසට රසවත්, ලස්සන සහ ගුණාත්මක Homemade Cake එකක් තෝරාගන්න. 🥰✨

🌸 Freshly Baked
🌸 Premium Quality Ingredients
🌸 Beautiful Custom Designs
🌸 Delicious Flavours

🍰 Butter | 🍫 Chocolate | 🌈 Ribbon | 🍇 Fruit | 🎨 Customized Cakes

🎉 Birthday | Anniversary | Engagement | Baby Shower | Office Events | Any Special Occasion

📞 අදම ඔබගේ Order එක වෙන් කරගන්න!
☎️ 076 486 5504

🚚 Delivery Available

🎂 CAKE WALK BY VINU 🎂

💝 ඔබගේ ආදරණීය මොහොත අපි තවත් රසවත් කරමු!

❤️ Like • Follow • Share කරලා අපේ Page එකට Support එකක් දෙන්න.

💐❤️ Mother's Day ආදරය පිරුණු මතකයක්... ❤️💐( Storage full වෙනකොට තමයි upload කරන්න මතක් වෙන්නේ😁🥲)මේ ලස්සන Fruit Basket එක...
20/07/2026

💐❤️ Mother's Day ආදරය පිරුණු මතකයක්... ❤️💐( Storage full වෙනකොට තමයි upload කරන්න මතක් වෙන්නේ😁🥲)

මේ ලස්සන Fruit Basket එකත් අපෙන් ආදරණීය ආච්චි අම්මා කෙනෙකුට ආදරයෙන් සූදානම් කළ තෑග්ගක්. 🍎🍇🍓🍊

ඕනෑම විශේෂ අවස්ථාවකට ඔබගේ ආදරණීයයන් පුදුම කරන්න අපෙන් ලස්සන Gift , fruit Baskets & Cakes ඇණවුම් කරන්න. 🎂🎁✨

📍 Orders accepted in advance
📩 Inbox us for orders

📞 Call / WhatsApp: 076 486 5504

20/07/2026

💐❤️ Mother's Day ආදරය පිරුණු මතකයක්... ❤️💐( Storage full වෙනකොට තමයි upload මතක් වෙන්නේ😁🥲)

මේ ලස්සන Fruit Basket එකත් අපෙන් ආදරණීය ආච්චි අම්මා කෙනෙකුට ආදරයෙන් සූදානම් කළ තෑග්ගක්. 🍎🍇🍓🍊

ඕනෑම විශේෂ අවස්ථාවකට ඔබගේ ආදරණීයයන් පුදුම කරන්න අපෙන් ලස්සන Gift , fruit Baskets & Cakes ඇණවුම් කරන්න. 🎁✨

📍 Orders accepted in advance
📩 Inbox us for orders

📞 Call / WhatsApp: 076 486 5504

💝

Address

Labeema, Kadurupokuna Road
Tangalle
82200

Alerts

Be the first to know and let us send you an email when Cake Walk by vinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category