12/04/2025
මේ අවුරුදු කාලේ
ඔයාල ආසම කෑම..
🏠 ගෙදර ඉන්න ඔයාලට අපි ලගටම ගෙනත් දෙනවා..
✈️ ගෙදරින් දුර ඉන්න ඔයාලට පුලුවන් ගෙදර අයට යවන්නත්..
12, 13 , 14 දිනයන් වලත් අපි විවෘතයි..
🚚අපි රන්න - නෙටොල්පිටිය - තංගල්ල අවට ප්‍රදේශ වලට delivery කරනවා..
🍀මැටි හට්ටියේ හදපු බිරියානි එකක් (හට්ටියත් එක්ක්ම)
🍀 chicken
🍀 බිත්තර
🍀 ඉස්සෝ
🍀 දැල්ලෝ ඕන දෙයක් එක්ක...
🍀 හොදි එකක්
🍀 රයිතා සලාදය අනිවාර්යෙන් දෙනවා.
ඔයාලට කැමති විදියට order කරන්න පුළුවන්.
💜දෙන්නෙකුට 1750/=
💙 තුන් දෙනෙකුට 2500/=
💜 හතර දෙනෙක්ට 3250/=
💛 පස් දෙනෙකුට 4000/=
💙 හය දෙනෙකුට 4700/=
ලගටම ගෙනත් දෙනවා..
මේ හැම එකක්ම ඇති වෙන්නම බඩ පැලෙන්න දාල තියෙන්නෙ..
💙මේ විදියට නැතුව ඔයාලට ඕන විදියට chiken , egg වැඩිපුර එක්ක ඔයාලට ඕන ප්‍රමානයකට ලෑස්ති කරලා දෙන්නත් පුලුවන්..
Nasi Goreng දෙන්නත් පුලුවන්
chicken , ඉස්සෝ , දැල්ලෝ , බිත්තර ඔක්කොම mix කරලා
පිරිසිදු කැකුලු හාල් පිටි වලින්ම ගෙදර හදපු ඉදිආප්ප
4 දෙනකුටම 1690/=
chiken , පරිප්පු එක්ක.. 🤍💛
ඔයාලට අවශ්‍ය ප්‍රමානයේ orders උනත් බාරගන්නවා..
ඕනනම් පොල් රොටි දෙන්නත් පුළුවන්...
තව විස්තර දැනගන්න
Call කරන්න නැත්නම් whatsapp කරන්න..
070 182 0810