Tiny cack by hajini

Tiny cack by hajini Food
(4)

🙏🙏
29/11/2025

🙏🙏

⭕ පවුල් 800ක් 🙏😥
අලවතුගොඩ 💔💨
පවුල් 800 ජීවත්වුන ගම්මානයක් අතුරුදහන්!
ඒ ජීවිත කිසිවකට හානියක් නොවේවා!

29/11/2025

අනේ කොත්මලේ ගැන දන්න තොරතුරු කියන්නකො මගෙ යාලුවගෙ ගම.. ගෙදර අයගෙන් කිසිම තොරතුරක් නෑ. කරදර උනේ කොයි පැත්තද දන්න කෙනෙක් කියන්න.. 🙏

Recommend Anu foods 💐
27/11/2025

Recommend Anu foods 💐

කමුද රසම රස ගෙදර හදපු චොකෝ ටබ් එකක්.. 😍  ඔයාගෙ දුවත් පුතත් මේ වගේ කේක් එකක් කන්න ආසාවෙන් ඉන්නවද... එහෙනම් දැන්ම ඔබේ ඇනවු...
20/11/2025

කමුද රසම රස ගෙදර හදපු චොකෝ ටබ් එකක්.. 😍 ඔයාගෙ දුවත් පුතත් මේ වගේ කේක් එකක් කන්න ආසාවෙන් ඉන්නවද... එහෙනම් දැන්ම ඔබේ ඇනවුමත් වෙන් කරවා ගන්න..
රසකාරක අඩන්ගු නැත.. 💐

20/11/2025
Recommend 💗 Anu foods
18/11/2025

Recommend 💗 Anu foods

Recommend 💗
18/11/2025

Recommend 💗

කොහොම හරි ගේමක් ගහලා ගොඩ යන්න මහන්සි වෙන ඔක්කොටම හරියන්න ඕන.. අනිවාර්යයෙන්💐
18/11/2025

කොහොම හරි ගේමක් ගහලා ගොඩ යන්න මහන්සි වෙන ඔක්කොටම හරියන්න ඕන.. අනිවාර්යයෙන්💐

17/11/2025

ඉස්කෝලෙ නිවාඩු නිසා පුංචි අයට මේ වගේ රසවත් කප් එකක් හදලා දෙමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

කප් කේක් සඳහා
√පාන් පිටි කප් 1
√සීනි කප් 1
√කෝකෝ පවුඩර් කප් 1/2
√කෝපි කුඩු තේ හැඳි එකක් 1
√බේකින් පවුඩර් තේ හැඳි 1
√බේකින් සෝඩා තේ හැඳි ½
√කිරි කෝප්ප 1/4
√විනාකිරි තේ හැඳි 1/2
√තෙල් ½ කප්
√බිත්තර 2
√වැනිලා තේ හැඳි 1

මාෂ්මැලෝ ෆ්ලෆ් ෆ්‍රොස්ටිං සඳහා
√සීනි ¾ කප්
√ලයිට් කෝන් සිරප් ¾ කප්
√වතුර ¼ කප්
√බිත්තර සුදු මද 3
√ක්‍රීම් ඔෆ් ටාටර් තේ හැඳි ½
√වැනිලා තේ හැඳි 1

චොකලට් කෝටින් සඳහා
√චොකලට් චිප්ස් 2 කප්
√කොකෝනට් ඔයිල් හෝ ශෝටනින් √මේස හැඳි 2–3

සාදන ක්‍රමය
1.අවන් එක 350°F (180°C) දක්වා ෆ්‍රී හීට් කරගන්න .
2.කප් කේක් ලයිනර් 12ක් සූදානම් කර තබන්න.
3.විශාල බෝලයකට පිටි, සීනි, කෝකෝ පවුඩර්, කෝපි කුඩු, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකට එකතු කර මිශ්‍ර කරන්න
4.පසුව කිරි කෝප්ප කාලට විනාකිරි තේ හැඳි 1/2 දමා බට මිල්ක් එක සාදා ගන්න
5.වෙනත් බෝලයකට බටර්මිල්ක්, තෙල්, බිත්තර, වැනිලා එකතු කර හොඳින් whisk කරන්න. පසුව මේ wet mix එක dry mix එකට දාල සෙමින් මිශ්‍ර කරන්න.
6 කප් කේක් ලයිනර් 12ට batter එක සමානව බෙදා 16–18 මිනිත්තු bake කරන්න.

ෆ්‍රොස්ටිං (Marshmallow Fluff)
1 .සීනි, කෝන් සිරප්, වතුර sauce pan එකකට දමා උතුරු උතුරවා ගන්න.
2.මිශ්‍රණය 240°F දක්වා උණු වෙන්න දෙන්න. (¾ කප් සීනි, ¾ කප් කෝන් සිරප්, ¼ කප් වතුර)
3.මේ අතර බිත්තර සුදුමද frothy වනතුරු beat කරන්න. Cream of tartar එක දාල soft peaks වෙනතුරු whisk කරන්න.
4.Mixer එක medium speed දී උණු සීනි මිශ්‍රණය එම bowl එකේ පැත්තෙන් ඉතාම සෙමින් පහළට වක් කරමින් egg whites බීට් කළ මිශ්‍රණයට දමන්න.
5 දැන් මිශ්‍රණය High speed mix කර thick, smooth, පිරිසිදු සුදු frosting එකක් ලබාගන්න.
6 Cupcakes ට සම්පුර්ණයෙන්ම නිවීමෙන් පසු frosting pipe කර fridge එකට minute 30ක් වත් තබා set කරන්න.

චොකලට් කෝටින්
දැන් චොකල සහ oil හරි shortening එකතු කර ඩබල් බොයිල් කර චොකලට් මිශ්‍රණය සාදා ගන්න.

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Tiny cack by hajini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category