Shaa Cake

Shaa Cake Love at first bite 😋🎂❤️
(1)

සුබ කටයුත්තක් වෙනුවෙන් උදේම අරන් ගිය කේක් එකක් 🎂🎂.හරියට පොටෝ එකක් වත් ගන්න බැරි උනා .එයාට හිඟුරක්ගොඩ ට යන්න පුදුම හදිස්ස...
03/04/2026

සුබ කටයුත්තක් වෙනුවෙන් උදේම අරන් ගිය කේක් එකක් 🎂🎂.හරියට පොටෝ එකක් වත් ගන්න බැරි උනා .එයාට හිඟුරක්ගොඩ ට යන්න පුදුම හදිස්සියක් තිබුණේ .😍😍
මනමාලි බලන්න අරන් ගිය 2 kg වැනිලා කේක් එකක් .ඩිසයින් එක එයාලගේ .❤️
Thank you 🙏Kandy hospital එකේ නම නොදන්න මිස් ඔයාට
ඔරුතොට ,තෙල්දෙණිය ,ගෝනවල ,දිගන ,මැණික් හින්න ,වලල, බලගොල්ල අවට ඉන්න ඔයාලටත් ,උපන්දින ,ඇනිවසරි ,විවිධ උත්සව ,අලුත් අවුරුදු වලට අවශ්‍ය කේක් සාදවා ගැනීමට අමතන්න .

Shaa Cake
Call /Whatsapp 0770467705
❤️❤️❤️😍😍😍🤩🤩🤩🎂🎂🎂🤩🤩🤩😍😍😍❤️❤️❤️
🥰🥰🌹🌹🙏🙏🌹🌹🥰🥰

මේ කේක් එක අරන් ගියේ දිගනට.1.5 kg රිබන් කේක් එකක් .ආදරණීය සුරතලයකුගේ උපන්දිනයක් වෙනුවෙන් .🥰🥰🥰 Guess කරන්න පුලුවන්ද ඔයාලට...
27/03/2026

මේ කේක් එක අරන් ගියේ දිගනට.1.5 kg රිබන් කේක් එකක් .ආදරණීය සුරතලයකුගේ උපන්දිනයක් වෙනුවෙන් .🥰🥰🥰 Guess කරන්න පුලුවන්ද ඔයාලට.🤔🤔🤔 ඒ කව්ද කියලා ?
Thank you Imesh putha ඕඩර් එක ගෙනාවට.👍🙏
ඔයාට ත් ඕනෑම කේක් ඩිසයින් එකක් Shaa Cake අපෙන් සාදවා ගන්න පුලුවන් .කෝල් කරන්න මැසේජ් කරන්න
Call /Whatsapp 0770467705
ඔරුතොට ,තෙල්දෙණිය ,ගෝනවල ,දිගන ,මැණික් හින්න අවට ඩිලිවරි පහසුකම් සහිතයි .

ඔරුතොට ,තෙල්දෙණිය ,ගෝනවල ,දිගන ,මැණික් හින්න අවට ඔබට ඩිලිවරි පහසුකම් සහිතයි 🚒🚒🚒👍👍🎂🎂ළඟ ළඟම එන සිංහල අලුත් අවුරුද්ද ට ඔබගේ...
27/03/2026

ඔරුතොට ,තෙල්දෙණිය ,ගෝනවල ,දිගන ,මැණික් හින්න අවට ඔබට ඩිලිවරි පහසුකම් සහිතයි 🚒🚒🚒👍👍🎂🎂
ළඟ ළඟම එන සිංහල අලුත් අවුරුද්ද ට ඔබගේ නිවසේ අවුරුදු රස කැවිලි මේසය රස කරන්න වර්ණවත් කරන්න අවශ්‍ය සියලුම කේක් වර්ග Shaa Cake අපෙන් සාදවා ගන්න .අපේ 0770467705 නම්බර් එකට කෝල් කර ඔබගේ ඇණවුම් වෙන් කරවා ගන්න.❤️❤️🎂🎂
බටර් කේක්
චොක්ලට් කේක්
රිබන් කේක්
රට ඉඳි කේක්
පෘට් කේක්
කොෆී කේක්
පොල් කේක්
රසට,පිරිසිදුවට ,සාධාරණ මිළකට.👍👍❤️❤

🏆️🏆️🎖️️🎖️️🌹🌹🙏🙏🎂🎂💖💖🎂🎂🙏🙏🌹🌹🎖️️🎖️️🏆️🏆️
21/03/2026

🏆️🏆️🎖️️🎖️️🌹🌹🙏🙏🎂🎂💖💖🎂🎂🙏🙏🌹🌹🎖️️🎖️️🏆️🏆️

Happy birthday Tishi 🎂🎂🥰🥰😍😍💖💖Thank you  Dilani නංගි ඔයාගේ oder එකට 🙏🙏❤️❤️750 g වැනිලා කේක් එකක් 🎂🎂💕💕
07/03/2026

Happy birthday Tishi 🎂🎂🥰🥰😍😍💖💖
Thank you Dilani නංගි ඔයාගේ oder එකට 🙏🙏❤️❤️
750 g වැනිලා කේක් එකක් 🎂🎂💕💕

07/03/2026

චූටි මැණිකක් වෙනුවෙන් ,එයාගේ අවුරුදු 3 උපන්දිනේට හැදුව ඩෝල් කේක් එක.🎂🎂
Happy birthday Tishi 🎂🎂🥰🥰🎁🎁

Cup cake bouquet 🎂🎂🌹🌹Happy birthday Dilani  නංගි.🎂🎂🎁🎁🥂🥂💖💖🌹🌹වෙනස් විදිහකට උපන්දිනේ සමරන්න .flower bouquet +Cake 2 in 1 🥰🥰...
04/03/2026

Cup cake bouquet 🎂🎂🌹🌹
Happy birthday Dilani නංගි.🎂🎂🎁🎁🥂🥂💖💖🌹🌹
වෙනස් විදිහකට උපන්දිනේ සමරන්න .flower bouquet +Cake
2 in 1 🥰🥰
ඔබගේ කේක් ඇණවුම් සඳහා අපට කතා කරන්න .
Call / Whatsapp 0770467705

Thank you සුරම්‍යා මැඩම් oder එකට,🙏සර්ට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !🎂🎂🎁🎁🥂🥂🌹🌹ඔයාගේ සැමරුම් කේක් oder එකත...
27/02/2026

Thank you සුරම්‍යා මැඩම් oder එකට,🙏සර්ට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !🎂🎂🎁🎁🥂🥂🌹🌹
ඔයාගේ සැමරුම් කේක් oder එකත් Shaa Cake නිවසින් කරගන්න .Call කරන්න
Call /Whatsapp 0770467705

ඕස්ට්‍රේලියාව බලා ගියපු Special පොල් කේක් 🎂🎂ප්‍රධාන අමුද්‍රව්‍ය වලට අමතරව රුලං ,කෑලි හැපෙන කජු,රට ඉඳි,පුහුල් දෝසි,,මුද්ද...
25/02/2026

ඕස්ට්‍රේලියාව බලා ගියපු Special පොල් කේක් 🎂🎂
ප්‍රධාන අමුද්‍රව්‍ය වලට අමතරව රුලං ,කෑලි හැපෙන කජු,රට ඉඳි,පුහුල් දෝසි,,මුද්දරස්පලම් එක්ක සාදික්කා ,එනසාල් සුවඳ කුළුබඩු රස ත් එක්ක පදම් උනු රසම රස පොල් කේක් .
ඔයාලටත් Shaa Cake අපෙත් දැන් oder කරගන්න පුලුවන් .🥰🥰
Call /Whatsapp 0770467705

Address

Teldeniya
20900

Alerts

Be the first to know and let us send you an email when Shaa Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share