DDN Foods

DDN Foods Foods Making and Delivery service.

25/12/2024
..........ඇනවුම් බාරගැනීම...........👇 .....10 වෙනිදා රාත්‍රි 8.00 දක්වා පමණයි .........අලුත් අවුරුද්ද DDN රසට.....👉කාර්ය...
09/04/2023

..........ඇනවුම් බාරගැනීම...........👇
.....10 වෙනිදා රාත්‍රි 8.00 දක්වා පමණයි .....
....අලුත් අවුරුද්ද DDN රසට.....

👉කාර්යබහුල ඔබ වෙනුවෙන් අවුරුදු කෑම මේසයට අවශ්‍ය සියලුම කැවිලි වර්ග අපගේ සේවාව මගින් දැන් ලබාගත හැක

විශේෂ පැකේජ් සහිතව කැවිලි ලබාගත හැක

ඔබේ අවශ්‍යතාවය නිවසටම ලබාදීමට DDN අපි සූදානම්.
Call /Whatsapp 075 1136939

DDN  Foods Products ළඟ ළඟම එන සිංහල අලුත් අවුරුද්දට ඔබගේ නිවස, කාර්යාලය හා සේවා ස්ථානය අවුරුදු තේ මේසයරසවත් කරන්නට අපිට ...
08/04/2023

DDN Foods Products

ළඟ ළඟම එන සිංහල අලුත් අවුරුද්දට
ඔබගේ නිවස, කාර්යාලය හා සේවා ස්ථානය
අවුරුදු තේ මේසය
රසවත් කරන්නට
අපිට කතා කරන්න ☘️🍂🍀🍁🌱🌻
ඔබගේ අවුරුදු තේ මේසය සරසන්න
අවශ්‍ය සියලුම රසකැවිලි
DDN Food Products වෙතින් ලබාගන්න
ඇණවුම් පමණයි
ඔබට අවශ්‍ය රසකැවිලි ඔබ ළඟටම ගෙන්වා ගන්න
අපිට කතා කරන්න

අපේකමට - අපේ රසට
" DDN Food Products "
Battaramulla
0751136939

.......අලුත් අවුරුද්ද DDN රසට ....අලුත් අවුරුදු කෑම මේසය රස ගන්වන්නට DDN  අපි සූදානම් .......👉කාර්යබහුල ඔබ වෙනුවෙන් අවුර...
07/04/2023

.......අලුත් අවුරුද්ද DDN රසට ....

අලුත් අවුරුදු කෑම මේසය රස ගන්වන්නට DDN අපි සූදානම් .......

👉කාර්යබහුල ඔබ වෙනුවෙන් අවුරුදු කෑම මේසයට අවශ්‍ය සියලුම කැවිලි වර්ග අපගේ සේවාව මගින් දැන් ලබාගත හැක.

ඇණවුම් භාර ගැනීම අප්‍රේල් 10 දා වෙනිදා දක්වා පමණයි.

විශේෂ පැකේජ් සහිතව කැවිලි ලබාගත හැක

ඔබේ අවශ්‍යතාවය නිවසටම ලබාදීමට DDN අපි සූදානම්.
Call /Whatsapp 075 1136939

අලුත් අවුරුද්දට නැතිව බැරී රස DDN Foods
06/04/2023

අලුත් අවුරුද්දට නැතිව බැරී රස
DDN Foods

06/04/2023
06/04/2023

DDN Foods
075 113 69 39

පිටි කොටන්න, හලන්න, හැඳිගාන්න තෙල්  තාච්චිය තියාගෙන ලිප ළඟ මහන්සි වෙන්න ඕනෙ නෑ.....ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබ...
06/04/2023

පිටි කොටන්න, හලන්න, හැඳිගාන්න තෙල් තාච්චිය තියාගෙන ලිප ළඟ මහන්සි වෙන්න ඕනෙ නෑ.....
ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබගේ අවුරුදු කෑම මේසයට සහ ඔබේ සමීපතමයන් සඳහා තෑග්ගක් ලෙස ලබාදීමට DDN අප සූදානම්.

ඇදහිය නොහැකි මිළකට රසම රස රසකැවිලි දැන් DDN Foods වෙතින්,

දැන් DDN Hamper ලෙසද ඔබට අවශ්‍ය කැවිලි ලබා ගත හැක.

Hamper 1 : Rs 7,150.00
Hamper 2 : Rs 10,300.00
Hamper 3 : Rs 13,900.00
Hamper 5 : Rs 21,500.00

තවද ඔබට අවශ්‍ය පරිදි කැවිලි වෙන වෙනමද
ලබා ගත හැක.
Free Delivery ( Colombo / Gampaha )

Call/ Whatsapp 0751136939

Address

239/2
Thalangama North
10120

Telephone

+94751136939

Website

Alerts

Be the first to know and let us send you an email when DDN Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share