Sayu foods

Sayu foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sayu foods, Food & Drink, Anuradhapura, Thalawa.

17/05/2025

අනුරාධපුර අහස නම් අද මොකක්දෝ කියනවා
😃😃😃

09/05/2025

අනේ කමෙන්ට් බ්ලොක් වෙලා . මට කාටවත් කමෙන්ට් දාන්න බෑනෙ 🙏😪

ඔයා තාමත් ගන්නේ කඩේ තුනපහ ද. එහෙනම් පහළ පොටෝ එක බලන්න . තුනපහ හදන්න ගන්න කොත්තමල්ලි සෝදන්න ගත්ත වතුර එකේ පාට පේනවද . පුළ...
09/05/2025

ඔයා තාමත් ගන්නේ කඩේ තුනපහ ද. එහෙනම් පහළ පොටෝ එක බලන්න . තුනපහ හදන්න ගන්න කොත්තමල්ලි සෝදන්න ගත්ත වතුර එකේ පාට පේනවද . පුළුවන් තරම් කෑමට ගන්න දේවල් ගෙදර හදා ගන්න බලන්න . කිසිම කෙනෙක් මේ කාලේ විශ්වාස කරන්න අමාරුයි .
පිරිසිදුව ගෙදර හදා ගත්තම විශ්වාසයෙන් කන්න පුළුවන් ☺️☺️

09/05/2025

සතුටු සෙනෙහස පිරුණු ලස්සන දවසක් ඔයාට
🌹🌹🌹

08/05/2025
08/05/2025

අපෙ Achievements වලට වැඩිපුරම රියැක්ට් කරන්නෙ අපි කවදාවත් දැකලවත් නැති මිනිස්සු..!
🫂❤️‍🩹

මේ අවස්ථාව ඔන්න අනුරාධපුර තලාව අවට ඉන්න අයට රසට පිරිසිදුවට හදපු කෑම එකක් ගන්න ඕනෙ නම් අපිව සම්බන්ධ කර ගන්න එළවළු බත් එකක...
08/05/2025

මේ අවස්ථාව ඔන්න අනුරාධපුර තලාව අවට ඉන්න අයට
රසට පිරිසිදුවට හදපු කෑම එකක් ගන්න ඕනෙ නම් අපිව සම්බන්ධ කර ගන්න

එළවළු බත් එකක් රුපියල් 300/=
චිකන් / මාළු කෑම එකක් රුපියල් 350/=
නූඩ්ල්ස් පාර්සල් එකක් රුපියල් 250/=

ඩිලිවරි පහසුකම් තියෙනවා අනුරාධපුර අවට නම්
ඩිලිවරි ගාස්තු 350/=

බත් පාර්සල් 5ක් හෝ ඊට වැඩි ගණනක් ඕඩර් කරන්න පුළුවන් ඔයාලට

දින දෙකකට පෙර ඇණවුම ලබා දීමට කාරුණික වෙන්න 🙏🥰
දු.ක 0761968024

Address

Anuradhapura
Thalawa

Website

Alerts

Be the first to know and let us send you an email when Sayu foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category