DG Kitchen

DG Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DG Kitchen, Food Delivery Service, "Shanaka" Hakmana Road, .

19/12/2024

DG Foods වෙතින් අලුත්ම හදුන්වා දෙන මුට්ට් කෙක් රුපියල් 390.00 තුනක් 1000.00 Dilivary Free 0715427205

29/11/2024

ආයුබෝවන් මගේ කඩවත යාලුවනේ මං මාතර ප්‍රදේශයේ සිටින්නේ මං පොඩි කැම ව්‍යාපාරයක් කරගෙන යනවා මේ කැම හදන්නේ මගේ අම්මා මං කරන්නේ ඒක බෙදා හරින කරන ඒක විතරයි ජිවිතේ 0 ටම වැටිච්ච මොහොතක ජිවිතේ ගොඩ යන්න කැම ව්‍යාපාරයක් කරන්න හිතුනා රසම රස බත් ඒකක් මගේ අම්මා හදනවා ඒකේ ජයාරුපයක් ඒවලා ඇති මගේ Face Book ගිහින් බලන්න මගේ අම්මා හදපු කැම මේකත් මගේ අම්මා හදපු කැම ඒකක් ඉතින් page ඒක දැකලා කඩවත සිටින පාරිභොගිකයින් මගේ මේ කැම ඇනවුම ගත්තා ඉතින් මන් මේ සදුදා එනවා කඩවතට මේ කැම එක රු 1000.00 ක් පමණයි මන් මාසයක්වත් නැ මේ ව්‍යාපාරය පටන් අරන් මට මුදලට වඩා මට ඔන මගේ පාරිභෙෝගිකයින්ට රසට ගුනාත්මක බාවයනේ මේ කැමක දිලා එයාලාත් සතුටු වේන්න ඉතින් ගොඩාක් අඩු මුදලට දේන්නේ ඔයාලට කැමති නම් මට අමතන්න DG Foods Mathara 0715427205

25/11/2024
23/11/2024

DG Foods 0715427205
Mathara Thihagoda

කේලවල්ලා බැදුම 500g රු 1200.00 විතරමයි Tel No 0715427205 Mathara Thihagoda
23/11/2024

කේලවල්ලා බැදුම 500g රු 1200.00 විතරමයි
Tel No 0715427205 Mathara Thihagoda

22/11/2024

0715427205

Address

"Shanaka" Hakmana Road

Website

Alerts

Be the first to know and let us send you an email when DG Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share