SETHU CAKES & Desserts

SETHU CAKES & Desserts bake with love for your special events. Delicious & beutiful home made cakes delivery to your door step .by Chathuri Rasangika

ඔයලගෙ තේ මේසය රසවත්  කරගන්න SETHU CAKES &  Desserts   අපිට අදම ඕඩර් එකක් දමන්න. 📞0717224905
17/03/2026

ඔයලගෙ තේ මේසය රසවත් කරගන්න SETHU CAKES & Desserts අපිට අදම ඕඩර් එකක් දමන්න.
📞0717224905

මේ මම page එක හදන්න කලින් කරපු doll cake දෙකක්.☺️☺️  ඔයාලට බලන්න upload කරන්න හිතුනා. ලස්සනද කියන්න. 😍😍😍
15/03/2026

මේ මම page එක හදන්න කලින් කරපු doll cake දෙකක්.☺️☺️
ඔයාලට බලන්න upload කරන්න හිතුනා. ලස්සනද කියන්න. 😍😍😍

Naruto cartoon  character එකට කැමති පුතා වෙනුවෙන් 😍😍Thank you mrs. Chamilka Madushani for your valuble order.Happy birth...
12/03/2026

Naruto cartoon character එකට කැමති පුතා වෙනුවෙන් 😍😍
Thank you mrs. Chamilka Madushani for your valuble order.
Happy birthday Lithula putha.🎂🎂😘😘❤️❤️❤️

පොඩි ටීචර්ට ආදරෙන් 😘😘😘ටීචර් සහ චූටි පුතලා දුවලා ගොඩක් සතුටු වුන දවසක්.🥰
11/03/2026

පොඩි ටීචර්ට ආදරෙන් 😘😘😘
ටීචර් සහ චූටි පුතලා දුවලා ගොඩක් සතුටු වුන දවසක්.🥰

ටෙඩි බෙයාර්ලට කැමති චූටි මැනිකට ආදරෙන් හදපු ලස්සන කේක් එක.🥰🥰🥰👩‍❤️‍👨
02/03/2026

ටෙඩි බෙයාර්ලට කැමති චූටි මැනිකට ආදරෙන් හදපු ලස්සන කේක් එක.🥰🥰🥰👩‍❤️‍👨

2kg cake decorated with wafer papers & fresh flowes🥰🥰
21/02/2026

2kg cake decorated with wafer papers & fresh flowes🥰🥰

21/02/2026

SETHU CAKES & Desserts අපි ගොඩක් අසාවෙන් කරපු කේක් එකක් මේ. 2kg cake decorated with wafer papers and fresh flowers. 🥰🥰
මාව විශ්වාස කරල මගෙන් කේක් එකක් ඕඩර් කරන හැම කෙනෙක් වෙනුවෙන්ම මගෙ උපරිමය කරල දෙන්නෙ හරිම අසාවෙන්.☺️☺️☺️
🎂ලස්සනයිදෝ....😃😃😃 එහෙනම් මේ මහන්සියට ❤️ දාගෙන යන්න යාලුවනේ🥰🥰🥰🥰

ලස්සනයිද ලමායි🥰🥰🥰🥰🥰මේ 1kg ribbon  cake එකක් බටර් අයිසිං වලින් කවර් කරලා හදපු රෝස පාට තවත් කේක් පැංචියෙක්. SETHU CAKES & ...
15/02/2026

ලස්සනයිද ලමායි🥰🥰🥰🥰🥰
මේ 1kg ribbon cake එකක් බටර් අයිසිං වලින් කවර් කරලා හදපු රෝස පාට තවත් කේක් පැංචියෙක්.
SETHU CAKES & Desserts by Chathuri Rasangika
☎️📱0717224905
🚗🛺 Pannagamuwa, weerawila,Tissa, Hambantota.

Address

Pannegamuwa
Tissamaharama
90150

Website

Alerts

Be the first to know and let us send you an email when SETHU CAKES & Desserts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share