Gimhan eggs farm

Gimhan eggs farm වටු බිත්තර
(1)

29/10/2025

රෝග රැසක් පාලනය කරන වටු බිත්තර වල ගුනය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බොහෝ දෙනා ආහාරයට ගන්න ඒ තරම් කැමැත්තක් නොදක්වන බිත්තර වර්ගයක් තමයි වටු බිත්තර කියන්නේ. නමුත් පෝෂණ ගුණයෙන් ඉතා ඉහල බිත්තර වර්ගයක් ලෙස වටු බිත්තර සැලකෙනවා.අද අපි ඔබට කියන්නේ වටු බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබට ලබාගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි ගැනයි🤔

පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් වේ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර, කුකුල් බිත්තර වලට වඩා තුන්හතර ගුණයක් පෝෂණ ගුණයෙන් ඉහළ බව සැලකෙනවා.කුකුල් බිත්තර වල ප්‍රෝටීන් අඩංගු වන්නේ 11% ක් පමණක් වුණත් වටු බිත්තර වල ප්‍රෝටීන් 13% ක් අඩංගු වෙනවා.ඊට අමතරව කුකුල් බිත්තර වල අඩංගු විටමින් වර්ග වලට වඩා දෙගුණයක් පමණ වැඩිපුර විටමින් වර්ග ද , ඇමයිනෝ අම්ල , මේද අම්ල , යකඩ සහ සින්ක් වර්ග වලින්ද වටු බිත්තර පොහොසත් වෙනවා

දියවැඩියාව සහ වකුගඩු රෝග වැලඳීම පාලනය කරයි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට වටු බිත්තර ආහාරයට ගැනීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම සහ ක්‍රියේටිනින් මට්ටම අඩු කරනවා.එය වකුගඩු ක්‍රියාකාරීත්වයට ද ධනාත්මක බලපෑමක් එල්ල කරයි. ඊට අමතරව වටු බිත්තර වල අඩු ග්ලයිසමික් දර්ශකයක් අඩංගු නිසා එමගින් රුධිරයට සීනි මුදා හරින්නේ ඉතා සෙමිනි.එය රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට හේතු වනවා.

රක්තහීනතාවයේ අවධානම අඩු කරයි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යකඩ අපගේ රතු රුධිර සෛල වල වැදගත් ව්‍යුහාත්මක අංගයක් වන අතර එය අපගේ ශරීරයේ සියලුම සෛල වෙත ඔක්සිජන් රැගෙන යයි.වටු බිත්තර යනු යකඩ වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර ඔබේ ආහාර වේලට වටු බිත්තර එකතු කර ගැනීම මගින් යකඩ ඌනතාවය , රක්තහීනතාවය වැනි තත්ත්වයන් වලින් වැළකිය හැකි අතරම රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාවලිය ද දියුණු කරගත හැකිය

Detoxing සඳහා උපකාරී වේ
~~~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර වල බීටා කැරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක සහ විටමින් A, C සහ E අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇති හානිකර විෂ සමඟ සටන් කරන අතර ඒවා ඔබේ ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරී වේ.වටු බිත්තරවල ජල ප්‍රමාණය ද ඉහළ අතර එයද ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකාරී වේ.

පෙනීමේ ශක්තිය ආරක්ෂා කරයි
~~~~~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර විටමින් A වලින් පොහොසත් අතර එමඟින් ඔබේ ඇස් පරිහානියෙන් ආරක්ෂා කළ හැකිය.එපමණක් නොව ඇස් වල සුද ඇතිවීම සහ ග්ලූකෝමා වැනි ඇති වීමේ අවදානම ද අඩු කරයි

ප්‍රතිශක්තිකරණය සහ පරිවෘත්තිය වැඩිදියුණු කරයි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර ප්‍රතිඔක්සිකාරක සහ විටමින් A වලින් පොහොසත් බව ඔබ දැනටමත් දන්නා කාරණයක්.මෙම පෝෂ්‍ය පදාර්ථ සෛල වර්ධනය සහ සෛල නියාමනය වැනි විවිධ සෛලිය ක්‍රියාවලට සම්බන්ධ බැවින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කරයි.ඊට අමතරව ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ලියුසීන් ද වටු බිත්තර වල අඩංගු වේ

පිළිකා අවදානම අඩු කරයි
~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර වල අඩංගු ඉහල ප්‍රතිඔක්සිකාරක සාන්ද්‍රනය මගින් ඔබේ ශරීරයේ විෂ ඉවත් කරන අතර ඉහළ සාන්ද්‍රණයක ප්‍රතිඔක්සිකාරක තිබීම ආතතිය අඩු කිරීමට ද උපකාරී වේ.වටු බිත්තර වල කහ මදයේ ලෙසිටින් අඩංගු වන අතර ඒවා මගින් සෛල අලුත්වැඩියා කිරිම සහ සෛල වලට සිදුවන හානි වලට එරෙහිව සටන් කරයි.එපමනක් නොව වටු බිත්තර වල පිළිකා නාශක කාරකයක් වන ovomucoid අඩංගු වන අතර එමගින් ශරීරයේ පිළිකා වර්ධනය වීම වළක්වයි

සමේ නිරෝගී බව වැඩිදියුණු කරයි
~~~~~~~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් සම හිරු කිරණින් ආරක්ෂා කිරීම සහ සම රැලි වැටීම් වලින් ආරක්ෂා කරයි.ඒ වගේම වියපත් වීමේ සළකුණු ඇති වීමද වළක්වයි. වටු බිත්තරවල ලයිසීන්, ඇමයිනෝ අම්ල අඩංගු වන අතර ලයිසීන් කොලජන් නිපදවීමට උපකාරී වේ. නිරෝගී සම සඳහා කොලජන් අත්‍යවශ්‍ය වන අතර වටු බිත්තර ආහාරයට ගැනීම නිරෝගී සමකට හේතු වනවා.ඊට අමතරව, වටු බිත්තර කුරුලෑ පාලනය කිරීමට සහ සමේ පැහැය වැඩි දියුණු කිරීමට උපකාරී වේ

නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි
~~~~~~~~~~~~~~~~~~~~~

වටු බිත්තර වල සින්ක්, යකඩ, සෙලේනියම්, ඇමයිනෝ අම්ල සහ විටමින් A, B, C සහ E අඩංගු වන අතර ඒවා නිරෝගී හිසකෙස් සහ හිස්කබල සඳහා ප්‍රයෝජනවත් වන අතර හිසකෙස් ගැලවී යාමද වළක්වයි.ඔබේ ආහාර වේලට වටු බිත්තර ඇතුළත් කිරීමට අමතරව, එය ඔබේ හිසකෙස් සඳහා ආලේප කිරීමද කළ හැකිය. 🥚🥚🥚🥚🥚🛵🛵🛵🛵🛵🛵🥚🥚🛵🛵

වටු බිත්තර වල සින්ක්, යකඩ, සෙලේනියම්, ඇමයිනෝ අම්ල සහ විටමින් A, B, C සහ E අඩංගු වන අතර ඒවා නිරෝගී හිසකෙස් සහ හිස්කබල සඳහා ප්‍රයෝජනවත් වන අතර හිසකෙස් ගැලවී යාමද වළක්වයි.ඔබේ ආහාර වේලට වටු බිත්තර ඇතුළත් කිරීමට අමතරව, එය ඔබේ හිසකෙස් සඳහා ආලේප කිරීමද කළ හැකිය. 🥚🥚🥚🥚🥚🥚🥚🛵🛵🛵🛵🛵🛵🛵

29/10/2025

මෙම වටු බිත්තර වෙනත් ස්ථානවල බිත්තර 10 පැකට් එකක් 350/= / 330/= ත් අතර අලවි වන අතර අපගෙන් 2️⃣8️⃣0️⃣/= ලබාගත හැක 🥚🥚🥚 නිවසටම ගෙන්වා ගැනීමට whatsapp message එකක් දානවා delivery 🛵🛵🛵🛵🛵🏠🏠📩📩 0773252524

28/10/2025

මෙම වටු බිත්තර වෙනත් ස්ථානවල බිත්තර 10 පැකට් එකක් 350/= / 330/= ත් අතර අලවි වන අතර අපගෙන් 2️⃣8️⃣0️⃣/= ලබාගත හැක 🥚🥚🥚

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
28/10/2025

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

28/10/2025

I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

27/10/2025

රස ගුණ පිරි වටු බිත්තර .
ඕනි අය කියන්න අවශ්‍ය ප්‍රමාණයන් අපේන් මිල දී ගත හැක තිස්සපුර , මුල්ලිපොතාන 0773252524

27/10/2025

🥚🥚🥚🏠🛵වටු බිත්තර මිලදී ගත හැක 🥚🥚🥚🥚

27/10/2025

වටු බිත්තර මිලදී ගත හැක🥚🥚

25/10/2025

🐣වටු බිත්තරවල ඉතිහාසය (History of Quail Eggs)

🐣වටු බිත්තර, අපට සුපුරුදු කුකුල් බිත්තරවලට වඩා කුඩා නමුත් පෝෂණගුණයෙන් සපිරි ආහාර වර්ගයකි. ඉතා පැරණි කාලයේ සිටම ආසියාවෙත්, යුරෝපයේත් වටු මස් සහ බිත්තර වෛද්‍යමය වශයෙන් භාවිතා වී ඇත.🐥

🐣ජපන්, චීනය සහ ඉන්දියාව වැනි ආසියාතික රටවල දී වටු බිත්තර සෞඛ්‍ය වාසි සඳහා භාවිතා වූයේ වසර දහස් ගණනක් තිස්සේය. විශේෂයෙන්ම චීන ඖෂධයට අනුව, වටු බිත්තර ආහාරයට ගත්තොත් රෝග ප්‍රතිශක්තිකරණය වැඩිවෙන බව විශ්වාස කෙරේ.🐥

🐣අද වන විට වටු බිත්තර සෞඛ්‍ය සලසා ගැනීම සඳහා සහ විකල්ප ආහාරයක් ලෙස විශාල ජනප්‍රියතාවක් හිමි කරගෙන ඇත. පෝෂණ වටිනාකම, රසය, සහ සුවපහසු භාවිතය නිසා සෑම වයස් කාණ්ඩයකම ජනතාව විසින් මෙම බිත්තරවලට ඇලුමක් දක්වයි.🐥

Address

77/R Unit 08 Tissapura Mollopothana
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Gimhan eggs farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category