රස පියස - Rasa Piyasa

  • Home
  • රස පියස - Rasa Piyasa

රස පියස - Rasa Piyasa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රස පියස - Rasa Piyasa, Food Delivery Service, .

� රස පියස - Rasa Piyasa �
ගෙදර රස, ඔබේ දොරකඩ
❤️ නැවුම් • පිරිසිදු • රසවත්
� Freshly Cooked | � Fast Delivery | ❤️ Quality You Can Trust
Whatsapp/Call - 0772 725 726

🔥 Level Up Your Dinner with Rasa Piyasa SET MENUS!​Choose your vibe:Full Set (Rs. 1400) Half Set (Rs. 800)​✅ 100% Qualit...
20/08/2026

🔥 Level Up Your Dinner with Rasa Piyasa SET MENUS!
​Choose your vibe:
Full Set (Rs. 1400)
Half Set (Rs. 800)

​✅ 100% Quality & Fresh Ingredients
✅ Hygienic Prepared
✅ FREE DELIVERY in Veyangoda & Nittambuwa Area

​ ​☎️ ORDER NOW: 0772 725 726

🍛 "අද නම් උයන්න කම්මැැලියි... මොනවා හරි රස දෙයක් කමුද?"​යාළුවෝ එක්ක, ෆැමිලි එකත් එක්ක සෙට් වෙන වෙලාවට හරියනම චිකන් ෆ්‍රය...
18/08/2026

🍛 "අද නම් උයන්න කම්මැැලියි... මොනවා හරි රස දෙයක් කමුද?"
​යාළුවෝ එක්ක, ෆැමිලි එකත් එක්ක සෙට් වෙන වෙලාවට හරියනම චිකන් ෆ්‍රයිඩ් රයිස් එක Rasa Piyasa වෙතින්!
​100% Quality & Fresh Ingredients
​බඩ පිරෙන්න සුපිරි Portion එකක්
​Free Delivery directly to your doorstep! 🛵
​📞 Call or WhatsApp: 0772 725 726
📍 Delivery: Nittambuwa & Veyangoda

17/08/2026

Rasa Piyasa Special Chicken Fried Rice 🍛✨
බඩගිනි වෙලාවට දිවට දැනෙන සුපිරිම රසයකින් යුතු Hot & Fresh Chicken Fried Rice එකක් ගෙදරටම ගෙන්නගන්න! 🍗🔥
​ලබාගත හැකි මිල ගණන්:
​Full Portion: Rs. 1000/=
​Half Portion: Rs. 650/=
​Free Delivery Available! 🛵
(නිට්ටඹුව සහ වේයන්ගොඩ නගර සීමා ඇතුළත ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ!)
​දැනම කතා කරලා ඔයාගේ Order එක Book කරගන්න 👇
📞 Call / WhatsApp: 0772 725 726

14/08/2026
රස පියස - Rasa Piyasa අපෙන් දැන් ඔයාලගේ නිවසටම ,     💎Fred rices,  💎Set menu rice ලබා ගත හැක.ඉතා කාර්යය බහුල ඔබ වෙනුවෙන්...
13/08/2026

රස පියස - Rasa Piyasa අපෙන් දැන් ඔයාලගේ නිවසටම ,

💎Fred rices,
💎Set menu rice

ලබා ගත හැක.ඉතා කාර්යය බහුල ඔබ වෙනුවෙන් , Veyangoda සහ නිට්ටම්ඹුව අවට සිටින ඔබට free delivery කරනු ලැබේ.

රසකාරක කිසිවක් නොමැත.
📞 077 272 5726

🍱 Rasa Piyasa - A Taste You'll Love! ❤️වේයන්ගොඩ සහ නිට්ටඹුව අතර සිටින ඔබට Delivery නොමිලේ...​කාලා බලන්න රසම රස Fried Ric...
12/08/2026

🍱 Rasa Piyasa - A Taste You'll Love! ❤️
වේයන්ගොඩ සහ නිට්ටඹුව අතර සිටින ඔබට Delivery නොමිලේ...
​කාලා බලන්න රසම රස Fried Rice සහ Set Menu එකක් ගෙදරටම ගෙන්න ගන්න දැන්ම කතා කරන්න! 😋🔥
​📞 Order Now / Call: 0772 725 726
අලුත්ම Offers දැනගන්න Page එක Follow කරන්න..

​🔥 Our Menu & Prices:
​🍗 Set Menu (Keeri Samba Fried Rice, Deviled Chicken, Chopsuey, Chili Paste, Sausages, Sauce)
• Full Set (2-3 Persons) - Rs. 1400/-
• Half Set (1-2 Persons) - Rs. 800/-
​🍗 Chicken Fried Rice
• Full (2-3 Persons) - Rs. 1000/-
• Half (1-2 Persons) - Rs. 650/-
​🛵 FREE Delivery to Nittambuwa & Veyangoda areas! 🚗💨
​✨ Hygienic Prepared | Quality Ingredients | Fast Delivery

දැන්ම අපිට Message එකක් දාලා ඔබේ Order එක වෙන් කරගන්න! 👇📞 Call / WhatsApp: [0772 725 726]
08/08/2026

දැන්ම අපිට Message එකක් දාලා ඔබේ Order එක වෙන් කරගන්න! 👇
📞 Call / WhatsApp: [0772 725 726]

🔥 ගෙදරටම ගෙන්නගන්න දිව පිනවන රසවත් Fried Rice එකක්! 🍛✨​නිට්ටඹුව සහ වේයන්ගොඩ අවට සිටින ඔබට, උණු උණුවේම පිරිසිදුවට සහ ගුණා...
07/08/2026

🔥 ගෙදරටම ගෙන්නගන්න දිව පිනවන රසවත් Fried Rice එකක්! 🍛✨
​නිට්ටඹුව සහ වේයන්ගොඩ අවට සිටින ඔබට, උණු උණුවේම පිරිසිදුවට සහ ගුණාත්මකව පිළියෙල කළ "රස පියස" විශේෂ Set Menu එක දැන් ඔබේ දොරකඩටම! 🛵💨
​🍗 FULL SET — Rs. 1400/- (2-3 දෙනෙකුට ප්‍රමාණවත්)
​Keeri Samba Fried Rice
​Deviled Chicken (4 Pieces)
​Vegetable Chopsuey
​Chili Paste
​Sausages
​Sauce
​🍗 HALF SET — Rs. 800/- (1-2 දෙනෙකුට ප්‍රමාණවත්)
​Keeri Samba Fried Rice
​Deviled Chicken (2 Pieces)
​Vegetable Chopsuey
​Chili Paste
​Sausages
​Sauce
​✨ අපගේ විශේෂත්වය:
✅ නිට්ටඹුව සහ වේයන්ගොඩ අවට නොමිලේ ප්‍රවාහනය (Free Delivery)
✅ සෞඛ්‍යාරක්ෂිතව හා උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් පිළියෙල කිරීම
✅ ඉතා ඉක්මන් ප්‍රවාහන සේවාව
​අදම කතා කර ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න! 👇
📞 Call / WhatsApp: 0772 725 726
​📍 රස පියස - ගෙදර රස ඔබේ දොරකඩට! ❤️

03/08/2026

රස පියස

🌿 නැවුම් රසය, පරිසර හිතකාමී පැකේජිං එක්ක ඔබේ දොරකඩටම! 📦✨ඔබ වෙත පැමිණෙන සෑම කෑම වේලක්ම ඉතාම පිරිසිදුව, සෞඛ්‍යාරක්ෂිතව වගේ...
03/08/2026

🌿 නැවුම් රසය, පරිසර හිතකාමී පැකේජිං එක්ක ඔබේ දොරකඩටම! 📦✨

ඔබ වෙත පැමිණෙන සෑම කෑම වේලක්ම ඉතාම පිරිසිදුව, සෞඛ්‍යාරක්ෂිතව වගේම ගුණාත්මක බවින් ඉහළින්ම ලබාදෙන්න "රස පියස" (Rasa Piyasa) අපි සැමවිටම කැපවී සිටිනවා! ❤️

අපගේ විශේෂිත Eco-friendly Lunch Box පැකේජිං හරහා කෑම වල රස්නය සහ නැවුම්බව ඒ විදියටම රැකගෙන ඔබේ අතට පත් කිරීමට අපි සූදානම්. 🍱🍃

⏰ විශේෂ නිවේදනයයි:
ඔබගේ කෑම වේල වෙලාවටම ගෙදරටම ගෙන්න ගන්න, දිනපතා පස්වරු 2.00 ට (2:00 PM) පෙර ඔබගේ Orders අප වෙත ලබාදෙන්න! 📝🛵

✨ අපගේ විශේෂත්වයන්:
✅ Clean & Eco-Friendly Packaging (පිරිසිදු හා පරිසර හිතකාමී ඇසුරුම්)
✅ High Quality Ingredients (උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය)
✅ Fast & Reliable Delivery (ඉක්මන් හා විශ්වාසනීය සේවාව)

🛵 FREE DELIVERY!
නිට්ටඹුව සහ වේයන්ගොඩ ප්‍රදේශ සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ ඩෙලිවරි පහසුකම්! 🚚💨

📞 දැන්ම කෝල් කරලා Order එක භාරදෙන්න: 0772 725 726

Address


Website

Alerts

Be the first to know and let us send you an email when රස පියස - Rasa Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share