Call

Ruhi RUHI 🤎
🎁 Gifts • Fashion • Flowers
🧸 Teddy • 🍫 Chocolates • 🎀 Gift Wrapping
✨ ආදරය තෑග්ගක් කරමු
📩 Orders & Inquiries — DM us
(1)

11/10/2026
🧸💗 අඩි 5 ලොකු ටෙඩි බෙයාර් දැන් වාරික ක්‍රමයට! 💗🧸😍 එකවර මුළු මුදලම ගෙවන්න අමාරුද? දැන් ඔයාටත් ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් ගන්...
11/10/2026

🧸💗 අඩි 5 ලොකු ටෙඩි බෙයාර් දැන් වාරික ක්‍රමයට! 💗🧸

😍 එකවර මුළු මුදලම ගෙවන්න අමාරුද? දැන් ඔයාටත් ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් ගන්න පුළුවන්! 🎁

❤️ ටෙඩි බෙයාර් මිල රු. 9,000යි.

💰 මුල් වාරිකය – රු. 3,000යි.

💗 ඉතිරි වාරික 4 – රු. 1,500 බැගින්.

🧸 සම්පූර්ණ මුදල ගෙවා අවසන් වූ පසු ටෙඩි බෙයාර් ලබාගත හැකියි.

💌 වෙන් කරවා ගැනීමට දැන්ම මැසේජ් කරන්න!

🎀 ආදරණීය කෙනාට ලස්සන තෑග්ගක් දෙන්න අදම වෙන් කරවා ගන්න! ❤️

🌸🏡 ඔබේ නිවසත් ලස්සනට හැඩ කරගන්න! 🏡🌸✨ නිවසේ ලස්සන වැඩි කරන පාපිසි දැන් අපෙන් ලබාගන්න පුළුවන්. ❤️🧡 ලස්සන පාටවලින්💛 ආකර්ෂණී...
11/10/2026

🌸🏡 ඔබේ නිවසත් ලස්සනට හැඩ කරගන්න! 🏡🌸

✨ නිවසේ ලස්සන වැඩි කරන පාපිසි දැන් අපෙන් ලබාගන්න පුළුවන්. ❤️

🧡 ලස්සන පාටවලින්
💛 ආකර්ෂණීය මෝස්තරවලින්
💚 ඔබේ නිවසට අලුත් පෙනුමක් එකතු කරගන්න.

🎁 ඔබට අවශ්‍ය පාපිසි තෝරාගෙන අදම ඇණවුම් කරන්න!

📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.

❤️ ඔබේ නිවසටත් ලස්සනක් එකතු කරගන්න අදම අපේ පිටුවට පණිවිඩයක් එවන්න. ❤️

🙏 මිලදී ගන්න කලින් අපේ පේජ් එකට Like එකක් දාලා Follow කරන්නත් අමතක කරන්න එපා! 🌹

🧸💖 අඩි 5ක් උස ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් දැන් ඔයාලටත්! 💖🧸😍 එකවර සල්ලි ගෙවන්න ඕනේ නැහැ!💗 මාසික වාරික වශයෙන් ගෙවා ඔයාගේම කරගන...
09/10/2026

🧸💖 අඩි 5ක් උස ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් දැන් ඔයාලටත්! 💖🧸

😍 එකවර සල්ලි ගෙවන්න ඕනේ නැහැ!

💗 මාසික වාරික වශයෙන් ගෙවා ඔයාගේම කරගන්න පුළුවන්.

🎁 ආදරේ කරන කෙනෙක්ට තෑග්ගක් දෙන්නත් ලස්සනම අවස්ථාවක්!

🐻 අදම අපිට මැසේජ් එකක් දාන්න.

💌 ඔයාගේ ආදරණීය ටෙඩි බෙයාර්ව වෙන් කරවා ගන්න! ❤️

🩳 කොට්න් සොට් – FREE SIZE 🩳✨ සැහැල්ලුයි✨ සුවපහසුයි✨ දිනපතා ඇඳීමට සුදුසුයි✨ ලස්සන පාට කිහිපයකින් ලබාගන්න පුළුවන් 🤍💙🤎🖤📩 මි...
08/10/2026

🩳 කොට්න් සොට් – FREE SIZE 🩳

✨ සැහැල්ලුයි
✨ සුවපහසුයි
✨ දිනපතා ඇඳීමට සුදුසුයි
✨ ලස්සන පාට කිහිපයකින් ලබාගන්න පුළුවන් 🤍💙🤎🖤

📩 මිල හා වැඩි විස්තර සඳහා Inbox කරන්න.

0761117467 whatsApp

❤️ මගේ රුහි දුවට 🥺මට තාමත් මතකයි ඔයාව මුලින්ම මගේ අතට ගත්ත දවස…පුංචිම පුංචි ඇස් දෙකක් තියෙන, මගේ මුළු ලෝකෙම වෙන්න ආපු ඒ ...
05/10/2026

❤️ මගේ රුහි දුවට 🥺

මට තාමත් මතකයි ඔයාව මුලින්ම මගේ අතට ගත්ත දවස…
පුංචිම පුංචි ඇස් දෙකක් තියෙන, මගේ මුළු ලෝකෙම වෙන්න ආපු ඒ පුංචි දුවඅද අවුරුදු 13ක් වෙලා. 🥹🎂

කාලය ගෙවිලා ගිය හැටි හිතාගන්නවත් බෑ…
ඔයා ලොකු වෙන හැම මොහොතක්ම බලන් ඉන්නකොට මගේ හිතට සතුටක් වගේම පුංචි දුකකුත් දැනෙනවා. 🥺❤️

මගේ ජීවිතේ කොච්චර අමාරු දවස් ආවත්,
ඔයාගේ එක හිනාවක් මට ආයෙත් ශක්තියක් වෙනවා.
ඔයා මගේ දුව විතරක් නෙවෙයි… මගේ හයිය, මගේ සතුට, මගේ ලෝකේ ලස්සනම කොටස. ❤️

රුහි ජීවිතේ ඉස්සරහට යනකොට හැමදාම මතක තියාගන්න…
ඔයා කොච්චර ලොකු වුණත්, අම්මාට ඔයා හැමදාමත් අර පුංචි රුහිම තමයි. 🥺🫂❤️

ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න,
හැම පියවරක්ම සාර්ථක වෙන්න,
හොඳ හදවතක් තියෙන ලස්සන මනුස්සයෙක් වෙලා සතුටින් ජීවත් වෙන්න
අම්මා හැමදාම ප්‍රාර්ථනා කරනවා. 🌸

🎂🎀 Happy 13th Birthday මගේ රුහි පන ❤️

අම්මා ඔයාට අදටත් වඩා හෙට ආදරේ කරයි…
ඒ ආදරේට කවදාවත් වයසක් නෑ. 🥺❤️🫂

🧸💗 රු.10,000කට ටෙඩිලා 5 දෙනෙක්ම! 😍✨🧸 3.5ft🧸 2.5ft🧸 1.5ft🧸 1ft🧸 1ft🎀 ඔයා කැමති පාටකින්, කැමති විදියට ටෙඩිලා තෝරගන්න පුළුව...
03/10/2026

🧸💗 රු.10,000කට ටෙඩිලා 5 දෙනෙක්ම! 😍✨

🧸 3.5ft
🧸 2.5ft
🧸 1.5ft
🧸 1ft
🧸 1ft

🎀 ඔයා කැමති පාටකින්, කැමති විදියට ටෙඩිලා තෝරගන්න පුළුවන්! 💕🥰

ටෙඩිලා 5 දෙනෙක්ම එකට — රු.10,000යි! 🎁🧸

ඔයාගේ ආදරණීය කෙනෙක්ව පුංචි තෑග්ගකින් සතුටු කරන්න අදම අපිට Message එකක් දාන්න. 💌❤️

Address

Udawalawa

Telephone

+94761117467

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share