Hashi product

Hashi product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hashi product, Grocers, 266/20 padipola, Udugampola.

07/06/2026
😍😘ආදරවන්තියට ඉතාලියේ ඉන්න ආදරවන්තයාගෙන් ලැබුන ආදරනීය ඇනවුමක්🥰0788782525
06/06/2026

😍😘ආදරවන්තියට ඉතාලියේ ඉන්න ආදරවන්තයාගෙන් ලැබුන ආදරනීය ඇනවුමක්🥰
0788782525

13/02/2026

🫣🫣🫢

නත්තල් ....... 🔥 Offers .....🔥......Offers ...🔥 ....හායි ලස්සන ලමායි  රස වෑහෙන Tub cake ටිකක් අරන් ආවා අපි ඔයාලා වෙනුවෙන...
27/11/2025

නත්තල් ....... 🔥 Offers .....🔥......Offers ...🔥
....

හායි ලස්සන ලමායි

රස වෑහෙන Tub cake ටිකක් අරන් ආවා අපි ඔයාලා වෙනුවෙන්ම 😍

🥰80 ml cup. - 7 ක්. =. 1000/=
🥰200ml tub. - 4 ක්. = 1000/=
😘250 ml tub. - 1 ක්. = 350/=
🤩550 ml tub. - 1 ක්. =. 700/=

ඔයාලට ඕනම ප්‍රමානයකින් ගන්න පුලුවන් හොදේ ලමායි 🥰
....ආ..........
මුට්ටි කේක් 4 ක් ම 1000 යි දැන්.
ලාවා මුට්ටි කේක් 2 යි
චොක්ලට් මුට්ටි කේක් 2 යි 😊

¥ගම්පහ, උඩුගම්පල ,නයිවල , වේයන්ගොඩ ,මිනුවන්ගොඩ අවට අයට Deliver charge වෙන්නේ රු.300 යි.

එහෙනම් අදම ඔයාගෙ oder එක දාන්න ලමායි.😍

Call/ whatsapp....0788782525.......

සුබම දවසක් ළමායී... කමුද  රස චොකලට් කේක් එකක්..
29/09/2025

සුබම දවසක් ළමායී... කමුද රස චොකලට් කේක් එකක්..

හායි ලමයි 🥰🥰  ඔන්න අද  ඕඩස්  වලට හදපු රසම රස chocolate tube  ටික .🤩🤩 ඔයාලත් තාම රස බැලුවේ නැද්ද මන් හදන cake  වර්ග කාලා ...
21/08/2025

හායි ලමයි 🥰🥰 ඔන්න අද ඕඩස් වලට හදපු රසම රස chocolate tube ටික .🤩🤩 ඔයාලත් තාම රස බැලුවේ නැද්ද මන් හදන cake වර්ග කාලා බලන්න🤩🤩 ආස හිතෙයි.🤩😘

Address

266/20 Padipola
Udugampola

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category