11/04/2026
බටර් Cake කන්න ආස නැති අයත් කන රසම රස Cake එක 🤤🤤
1 kg 1,500/=
එක එක කඩවල තියෙන Cake අරන් රස කරලා කෑවට හදන හැටි දැක්කොත්, අන්තර්ගතය දන්නවනම් ඔයාලා Cake කන්නේ නෑ ලමයි...
පවුලේ හැමෝම එකතු වෙන මේ වෙලාවේ ආස නැද්ද හරිම අමුද්‍රව්‍ය දාලා රසට ගෙදර හදලා එවෙලේ දෙන Cake ගෙදර කෑම මේසයට තියලා රස Cake කෑල්ලක් කන්න