13/02/2026
⚠️නිහඬව පැමිණ ඔබේ හදවතට තට්ටු කරන අමුත්තා...⚠️
අපි හුඟක් වෙලාවට ලෙඩක් ගැන කලබල වෙන්නේ රෝග ලක්ෂණයක් මතු වුනාමයි. ඇඟට පණ නැති වුනාම, උණක් ගැනුනම අපි බෙහෙත් ගන්න දුවනවා.
ඒත්, ඔබේ ශරීරය ඇතුලේ කිසිම "සද්දයක් බද්දයක්" නැතුව, ඔබට නොදැනීම සිදුවෙන සමහර දේවල් තියෙනවා. අධික කොලෙස්ටරෝල් තත්ත්වය කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්.
ඇඟට කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. බැලූ බැල්මට ඔබ ඉතාම සෞඛ්‍ය සම්පන්නයි. ඒත් රුධිර නාල වල බිත්ති ඇතුලේ මේවා ටිකෙන් ටික, හෙමින් හෙමින් තැන්පත් වෙනවා.
මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි, අවුරුදු ගණනක් තිස්සේ සිදුවෙන නිහඬ ක්‍රියාවලියක්. කාලයක් යනකොට, ඔබේ ශරීරයේ වටිනාම ඉන්ද්‍රිය වන හෘදයට (Heart) නිසි ලෙස රුධිරය පොම්ප කරන්න බැරි තත්ත්වයක් මේ හරහා ඇති වෙන්න පුළුවන්.
මේ ගැන කතා කළේ ඔබව බය කරන්න නෙවෙයි, පොඩ්ඩක් නැවතිලා හිතන්න පොළඹවන්නයි.
ඔබේ හදවතේ සෞඛ්‍යය ගැන හිතන එක කල් දාන්න එපා. ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න හෝ අමාරු දේවල් කරන්න අවශ්‍ය නෑ.
ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න පුළුවන් ඉතාම සරල, ස්වභාවික තේ පානයකින් (Tea blend) වුනත්, මේ නිහඬ සතුරා පාලනය කරගන්න ලොකු සහයක් ලබාගන්න පුළුවන්.
පොඩි වෙනසක්, ලොකු රැකවරණයක්! ඔබේ හදවත ගැන අදම හිතන්න.