Shaa Kitchen Creation

  • Home
  • Shaa Kitchen Creation

Shaa Kitchen Creation All occasions hand made paper decorations , food pack,
cakes

14/04/2026
ඇනවුම් සදහා 👇👇👇Call 0758359018Whatsapp 0759559459
07/04/2026

ඇනවුම් සදහා 👇👇👇
Call 0758359018
Whatsapp 0759559459

ඇනවුම් කිරිම සදහා...👇👇👇Call 0758359018Whatsapp 0759559459
06/04/2026

ඇනවුම් කිරිම සදහා...👇👇👇
Call 0758359018
Whatsapp 0759559459

👇👇👇👇SHaa Kitchen Creation Call 0758359018Whatsapp 0759559459
02/04/2026

👇👇👇👇
SHaa Kitchen Creation
Call 0758359018
Whatsapp 0759559459

28/03/2026

💯Homede,

ඔන්න ඔයාලට පුළුවන් 26/03/2026 වෙනිද (හෙට) අපේ Shaa Kitchen Creation  රසම රස බීරියානියක රස බලන්න.ඔයාලගේ ආදරණීය ඕනම කෙනෙක්...
25/03/2026

ඔන්න ඔයාලට පුළුවන් 26/03/2026 වෙනිද (හෙට) අපේ Shaa Kitchen Creation රසම රස බීරියානියක රස බලන්න.

ඔයාලගේ ආදරණීය ඕනම කෙනෙක් රසවත් කරන්න.
Shaa kitchen creation
අපිට කතා කරලා දැම්ම ම ඔබේ ඇනවුමත් වෙන්කරවා ගන්න
📞📞📞📞 0758359018
Whatsapp 0759559459

Shaa kitchen creation 😘
අපෙන් ලබාගත හැකි වෙනත් ආහාර
*මාළුඅච්චාරු
*මාළු ඇඹුල්තියල්
*උම්බලකඩ සම්බෝල
*සිංහල අච්චාරු
* එලවලු අච්චාරු
* සීනි සම්බෝල
අවශය නම් vacuum pack කර දිය හැක.
( ව්දේශ රට වලට යැවීම සදහා)

🤪🤩 රසම රස කළු දොදොල් හදනවා....දැන් ඉදල ඔයාලට  order  කරන්න පුලුවන්..ඉක්මනට whatsapp  msg එකක්  දාන්න👉👉 0759559459 දැන් ඉ...
21/03/2026

🤪🤩 රසම රස කළු දොදොල් හදනවා....
දැන් ඉදල ඔයාලට order කරන්න පුලුවන්..
ඉක්මනට whatsapp msg එකක් දාන්න

👉👉 0759559459

දැන් ඉදන්ම අවුරුදු orders බාර ගන්නවා..
Vaccum 📦 packs කරලම ගන්න පුලුවන්

02/02/2026

ඔයාලට පුලුවන් දැන් ඔයාලගේ ඕනම උත්සවය අවස්ථාවකට රසම රස 👍කෘතිම රසකාරක වලින් තොර ආහාර ඇනවුම් අපට ලබා දෙන්න.
SHaa kitchen Creation 😘

✈️✈️ පිටරට ඉන්න ඔබේ හිතවතුන්ට රසම රස කෑම ට්කක් යවමුද ? 😘😘

ඔබේ කාර්යාලයේ🏢🏢
නිවසේ🏠🏠
පවත්වන ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා අවශ්‍ය කෙටි කෑම

රෝල්ස්
පැටිස්
සැන්විචර්ස්
කට්ලට්
ඩෝනට්

මීට අමතරව ::::::

අච්චාරු වර්ග,
සීනි සම්බෝල,
බැදුම් වර්ග
මාළු අච්චාරු
මාළු ඇබුල්තියල්

ඔබ ඉන්නා ස්ථානයටම ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න.

📞 0758359018
Whatsapp 0759559459

ළඟ ළඟම එන උත්සව සමයට ලැස්ති වෙන ගමන් නේද ? ..😍😍අලුත් වර්ෂයේ ඔයාගෙ ගෙදර, කාර්යාලයේ ඔයාගෙ ආදරණීයන් සමග  රසවත් මතක බෙදා ගන්...
24/12/2025

ළඟ ළඟම එන උත්සව සමයට
ලැස්ති වෙන ගමන් නේද ? ..😍😍

අලුත් වර්ෂයේ ඔයාගෙ
ගෙදර, කාර්යාලයේ
ඔයාගෙ ආදරණීයන් සමග රසවත් මතක බෙදා ගන්න එකතුවෙන්න 😘
SHaa Kitchen Creation😘 අප සමග...

කෑම මේසය රසවත් කරන්න
අවශ්‍ය සියලුම වර්ගයේ ..

කේක් වර්ග
වටලප්පන් / පුඩින් වර්ග
කැව්ලි වර්ග
කිරිබත්
එළවලු අච්චාරු
මළු ඇබුල්තියල්
ඔයාල කැමති විදියට කැමති ප්‍රමාණයන්ගෙන් හදා ගන්න පුලුවන්.

රසකාරක නැති..💥

ඔන්න ඉතින් ඔයාලගේ ආදරණීයන්ටත්
මේ වගේ රසම රස කෑම ට්කක් තෑගි කරන්න ඔයත් කැමතිද ?

ඉක්මනින් අපිට කතා කරන්න
SHAA Kitchen Creation😘
ඉතාමත් රසට පිළිවෙලකට පිරිසිදුව ඔබට ලබා දෙන්නම්.

📞📞 0758359018
WhatsApp ⬇️
0759559459
# colombo # Foods
# small bussines # Homemade 💯
# cakes # kiribath # kevili
# swetitems # pudding # watalappan #
# parry foods.

Address

222/3, Udumulla Mulleriyawa

Telephone

+94759559459

Website

Alerts

Be the first to know and let us send you an email when Shaa Kitchen Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shaa Kitchen Creation:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share