මුලුතැන්ගෙය -The Kitchen

  • Home
  • මුලුතැන්ගෙය -The Kitchen

මුලුතැන්ගෙය -The Kitchen ''මුලුතැන්ගෙය'' වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමි

06/10/2021

Free Shop එකක් Open කරලා රැ.3000ක් වටිනා coupon දිනමු 😍

ඇඩ් දාලා සල්ලි හොයමු. 💵

🔶 Shop 🏦 එකක් open කරන්න මෙතනින් පිවිසෙන්න. 👇
https://postads.lk/en/membership

🔶 ඔබට අවශ්‍ය ඕනෑම දැන්වීම්ක් නොමිලේ පළ කීරීමට මෙතනින් පිවිසෙන්න.👇
https://postads.lk/

https://www.youtube.com/watch?v=0pSqKPuoWtg
28/04/2021

https://www.youtube.com/watch?v=0pSqKPuoWtg

Mathaka Thiyaganna - මතක තියාගන්න - Sandeep Jayalath | New Video song 2021Title : Mathaka Thiyaganna | මතක තියාගන්න Artist : Sandeep JayalathMusic : Shenal ...

21/03/2021
තවමත් ඔබේ ව්‍යාපාරයට Website එකක් නැද්ද? 💔ඔයාගේ Business පටන් අරන් අවුරුදු ගාණක් වුනාට තවමත් ⁣website එකක් නෑනේද ? ☹️එසේ...
29/01/2021

තවමත් ඔබේ ව්‍යාපාරයට Website එකක් නැද්ද? 💔

ඔයාගේ Business පටන් අරන් අවුරුදු ගාණක් වුනාට තවමත් ⁣website එකක් නෑනේද ? ☹️
එසේනම් ඔබේ ආදායම වැඩි කරගන්න ආකර්ෂණීය වෙබ් අඩවියක් හදාගමු.🤩🤩

ඔබගේ ඕනෑම ව්‍යාපාරයක් සදහා ගැලපෙනම විදියට ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප සුදානම්.දැන්ම අමතන්න 📞 071 744 6142

තවමත් ඔබේ ව්‍යාපාරයට Website එකක් නැද්ද? 💔

ඔයාගේ Business පටන් අරන් අවුරුදු ගාණක් වුනාට තවමත් ⁣website එකක් නෑ නේද ? ☹️

එසේනම් ඔබේ ආදායම වැඩි කරගන්න ආකර්ෂණීය වෙබ් අඩවියක් හදාගමු.🤩🤩

ඔබගේ ඕනෑම ව්‍යාපාරයක් සදහා ගැලපෙනම විදියට ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප සුදානම්.දැන්ම අමතන්න 📞 071 744 6142

අප විසින් සපයනු ලබන සේවාවන්🤟

⭐ Free Hosting & Domains
⭐ 24H Support
⭐ Android Applications
⭐ OS Application
⭐ Free Business Email Account
⭐ Free Lifetime SSL
⭐ Mobile Responsive
⭐ Lifetime Maintenance
⭐ Search Engine Optimising
⭐ Unlimited Product Quantity

Additional Service
✅Web Development
✅Mobile Apps Development
✅Social Media Marketing
✅Graphic design
✅Video Production
✅Network Design
✅CCTV Camera
✅Pos Systems

Call: 0717446142
Website: www.panexsolutions.com
Email : [email protected]

19/01/2021

මෙන්ඩා🥺☹️

සල්ලි දීලා Ads දාපු කාලේ ඉවරයි 🤩😍
15/01/2021

සල්ලි දීලා Ads දාපු කාලේ ඉවරයි 🤩😍

Welcome to Sri Lanka's Largest Free Classified Website. Buy and sell everything from used cars to mobile phones and computers, or search for property, jobs and more in Sri Lanka!

පේජ් එකට like 👍 කරලා සෙට් වෙමු🤩
08/01/2021

පේජ් එකට like 👍 කරලා සෙට් වෙමු🤩

හිතේ තියන ගානට ඕන දෙයක් විකුණගමුද ? 🤩

.lk

☹️💔
03/01/2021

☹️💔

ලොකු ලොකු ගනන් වලට Ads දාලා ඔයගේ pocket එක හිදිලද? 😓👎

.lk

කට්ටිය මොකද කියන්නේ 😎
31/12/2020

කට්ටිය මොකද කියන්නේ 😎

සල්ලි දීලා දාන Add එක Free දාගමුද? 🤩😎

.lk

09/12/2020

එකතුවෙලා පුලුවන් විදිහට උදව් කරමු 💪

ජිවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්, මොනදේ නැති උනත් සතුටින් ඉන්න උත්සහාකරන අහින්සක කොල්ලෙක් 😥

මාත් ලොකු මිනිහෙක් නෙවේ ඒත් පුලුවන් විදිහට එකතු වෙලා උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න 📨.

Nadun Jayamanna - 0717446142
Dilo - 071 309 5459

වැටිලා තියෙන Bussines එක ගොඩදාන්න විදිහක් නැතුව කල්පනා කරනවාද? 🤔🤔 දැන්ම අමතන්න.📞 0717446142 🌍 www.panexsolutions.com
02/12/2020

වැටිලා තියෙන Bussines එක ගොඩදාන්න විදිහක් නැතුව කල්පනා කරනවාද? 🤔🤔

දැන්ම අමතන්න.
📞 0717446142
🌍 www.panexsolutions.com

වැටිලා තියෙන Business එක ගොඩදාගන්න විදියක් නැතුව කල්පනා කරනවද ?🤔🤔🤔

ඔබේ ව්‍යාපාරයට සරිලන, පහසු ගෙවීමේ ක්‍රමයකට Online Shopping 🛍 වෙබ් අඩවියක් නිර්මාණය කර දීමට අපි සූදානම්.

⭐ Free Hosting & Domains
⭐ 24H Support
⭐ Android Applications
⭐ OS Application
⭐ Free Business Email Account
⭐ Free Lifetime SSL
⭐ Mobile Responsive
⭐ Lifetime Maintenance
⭐ Search Engine Optimising
⭐ Unlimited Product Quantity

Additional Service
✅Web Development
✅Mobile Apps Development
✅Social Media Marketing
✅Graphic design
✅Video Production
✅Network Design
✅CCTV Camera
✅Pos Systems

Call: 0717446142
Website: www.panexsolutions.com
Email : [email protected]

06/11/2020

True 💯

05/11/2020

🙁

04/11/2020

ලස්සන 🦋 කොහෙන්ද ඔය පාට 🙈😍
𝗦𝗻𝗮𝗽𝗰𝗵𝗮𝘁 තමා 🤫

03/11/2020

 එකෙන් Headset එකක් එව්වේ නැත්තේ ඒකයි එහෙනම් , 😌♥️

29/10/2020

2020 සාමාන්‍ය පෙළ Commerce විෂය සදහා පැවැත්වෙන Online Revision පන්තිය.

පළමුව Register වන 20 දෙනාට පළමු සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ.

Register වීම සදහා පහත සදහන් තොරතුරු whatsapp මගින් එවීමෙන් හෝ පහත Google පෝරමය පුරවා Submit කීරීමෙන් කල හැකිය.

https://docs.google.com/forms/d/e/1FAIpQLScAdwWGbiUytcFabiZf0H779U8Tzvtj5NHYKXkCOUNHng6_JA/viewform?usp=pp_url

සුදු මැනික♥️
27/10/2020

සුදු මැනික♥️

04/10/2020

ආයෙත් එයිද?🙁💔

29/09/2020

නුවර කෙල්ලෝ
උනත් ආහ්.😂

16/09/2020

පටන් ගද්දි මිනිස්සු හිනා වෙයි😂. ඒත් ගේම අතාරින්න එපා! 💯🔥

23/06/2020
ගමේ කමට කටට රසට කෙසෙල් කොලේ මෙහෙම කන්න කැමති කවුද 😍
18/06/2020

ගමේ කමට කටට රසට කෙසෙල් කොලේ මෙහෙම කන්න කැමති කවුද 😍

රසම රස Meat Balls එක්ක Noodles දාල හදපු Egg Baked Noodles Pie With Meatballs♥සාදන ආකාරය: https://youtu.be/nwls0c6YFEc
04/06/2020

රසම රස Meat Balls එක්ක Noodles දාල හදපු Egg Baked Noodles Pie With Meatballs♥
සාදන ආකාරය: https://youtu.be/nwls0c6YFEc

PUMPKIN BIRYANIINGREDIENTS 1½ cups white basmati rice, rinsed well and drained 4 cardamom pods, bruised 4 tablespoons bu...
29/05/2020

PUMPKIN BIRYANI

INGREDIENTS
1½ cups white basmati rice, rinsed well and drained
4 cardamom pods, bruised
4 tablespoons butter or ghee
1 teaspoon yellow mustard seeds
1 onion, finely diced
small handful of fresh curry leaves
1 green chilli, finely chopped
1 cinnamon stick
1 teaspoon ground turmeric
½ teaspoon ground cumin
3 cups finely diced pumpkin, cut into approx 1cm cubes
juice of ½ lemon
toasted cashews and coriander leaves, to serve
To me nothing screams ‘vibrant’ more than turmeric. Whether you use the fresh root or readily available ground turmeric, its yellow hue and earthy flavour add vibrancy to any dish. I’ve used butternut pumpkin (squash) in this dish as I find it holds its shape when cooked a little better than some other varieties, but Japanese pumpkin would also work great.

INSTRUCTIONS

1. Bring a large saucepan of salted water to the boil, add the rinsed rice and cardamom pods and boil for 7 minutes, uncovered.
2. Drain in a fine sieve, then return to the pan, cover with a tight-fitting lid and set aside for 15 minutes before fluffing up with a fork.
3. Meanwhile, heat the butter or ghee in a large heavy-based frying pan over a medium heat.
4. Add the mustard seeds and cook until they start to pop.
5. Add the onion, curry leaves, chilli and cinnamon stick and cook, stirring often, for 5-8 minutes or until tender and just starting to colour.
6. Add the turmeric and ground cumin, stir and cook for a further 30 seconds.
7. Add the pumpkin, ¼ cup water and a good pinch of salt, stir, cover with a lid and cook over a low heat for 10 minutes or until the pumpkin is just tender.
8. Remove the lid and continue to cook for a further 1-2 minutes to allow some of the moisture to evaporate.
9. Gently stir through the cooked rice, squeeze over the lemon juice and adjust seasoning if needed. Serve hot topped with toasted cashews and coriander leaves.

රසවත් පොල් ටොෆී ගෙදරදීම හදමු.🍵🥧*********************************අවශ්‍ය දෙවල්:හිනියට ගා ගත් පොල් 450gසිනි 550g හෝ 600gවතු...
14/04/2020

රසවත් පොල් ටොෆී ගෙදරදීම හදමු.🍵🥧
*********************************
අවශ්‍ය දෙවල්:

හිනියට ගා ගත් පොල් 450g

සිනි 550g හෝ 600g

වතුර 150ml

රෝස් වෝටර් තේහැදි 1/2 හා කැමති කලරින් ටිකක්

මිල්ක් පවුඩර් මේසහැදි 3

බටර් ගා ගත් තැටියක්

සාදාගන්නා ආකාරය:

හිනියට ගා ගත් පොල් 450g අරගෙන එක කබලේ ටික වේලාවක් බැද ගන්න. ගින්දර අඩු කර ගෙන හොදේ.

පොල් ටික තෙත ගතිය ගිහින් වියළි ගතියට ආවාම බෙලෙන්ඩර් එකට දමා කුඩු කරන්න. ගොඩක්ම එපා.

පසුව සිනි 550g හෝ 600g, වතුර 150ml, භාජනයකට දමා හොදින් උණු කරන්න. එකටම රෝස් වෝටර් තේහැදි 1/2 හා කැමති කලරින් ටිකක් දමා ගන්න.

පසුව බෙලෙන්ඩර් කර ගත් පොල් ටික දමා හොදින් මිශ්‍ර කරන්න.

පොල් වල වතුර ගතිය හිදි ගිහින් තික් මිශ්‍රනයක් හැදෙන කොට මිල්ක් පවුඩර් මේසහැදි 3 දමා හොදින් මිශ්‍ර කරන්න.

පසු පොල් මිශ්‍රනය එකට ගුලි වෙන ගතියට එන කොට බටර් ගා ගත් තැටියක දමා තුනි කර කැලි කපා ගන්න.

වැදගත්:

මිශ්‍රනයෙ පදම හරි යන කොට වටේ තියෙන පොල් ටිකක් වියළි ගතියක් එනවා. එ කියන්නේ පොල් ටොපි පදම හරි.

මතක තියා ගන්න පොල් වල තියෙන වතුර ගතිය හොදට යනකම්ම ලිපේ තියා ගන්න. වතුර ගතිය තියෙන කොට පොල් ටොපි මිශ්‍රනය අරගෙන තුනි කලෝත් බලන්න පොල් ටොපි වල ටිකක් හයිය ගතියක් එනවා. එ නිසා ලිපේ ගින්දර අඩු කර වැඩි වේලාවක් මේ මිශ්‍රනය ලිපේ තියා ගෙන හරි පදම හදා ගන්න.

ඩෙසිකේටඩ් පොල් වලින් හදන්න බැයිද? "ඩෙසිකේටඩ් පොල් බෙලෙන්ඩර් කරලා ගන්න. හදන්න පුලුවන්."

රෝස් වෝටර් නැතිනම් දැම්මෙ නැති උනාට කමක් නැහැ.

මේක සතියකට වඩා තියා ගන්න පුළුවන්. හොදට හුලං නොවදින ලෙස භාජනයක දමා වසා තියන්න.

සීනි උනු කරලා ඒකට වතුර දැන්මම සීනි කැට වෙනවනේ. ඒකට මොකද කරන්නේ? "නැහැ නේ සිනි හා වතුර පොඩ්ඩක් දමා මුලින් උණු කරන්න ඕනා. එක බ්‍රවුන් පාටට එන කොට තමා ගින්දර අඩු කරලා වතුර ටික ටික දාලා පැණි හදා ගන්න ඕනා. එතකොට සිනි කැට වෙන්නේ නැහැ. පැණි ගතියට එනවා."

සිනි නුල් ඇදෙන ප්‍රමාණයට ගන්න එපා. සමාන්‍ය විදියට උණු කරන්න. නැත්නම් කටේ ඇලෙන ගතියක් එනවා.

අලුත් අවුරුද්දට කොකිස් 🤩*************************අවශ්‍ය ද්‍රව්‍ය -:•හාල් පිටි/ පාන් පිටි•ලුණු අවශ්‍ය ප්‍රමාණයට•කහ කුඩු අ...
14/04/2020

අලුත් අවුරුද්දට කොකිස් 🤩
*************************

අවශ්‍ය ද්‍රව්‍ය -:

•හාල් පිටි/ පාන් පිටි
•ලුණු අවශ්‍ය ප්‍රමාණයට
•කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට
•උකු පොල් කිරි කෝප්පයක්
•බිත්තර 1ක්
•අවශ්‍ය නම් කරපිංචා එකතු කරගන්න

සාදාගන්නා ආකාරය -:

පලමුව පිටි වලට ලුණු සහ කහ අවශ්‍ය ප්‍රමාණයට එකතු කර හොදින් කවලම් කරගෙන, එයට බිත්තරය එකතු කරගන්න .ඉන් පසුව එයට උකු පොල් කිරි අවශ්‍ය පරිදි එකතු කර ගනිමින් මිශ්‍රනය හොදින් කවලම් කරගන්න. පසුව තෙල් තාච්චියේ රත් වෙන්න තැබූ කොකිස් අච්චුවෙන් ගැඹුරු තෙලේ බැද ගන්න.

අවුරුද්දට අලුවා ගෙදරදීම හදමු.🍮🍮*********************************අවශ්‍ය දේවල්:හාල් පිටි 1kgසීනි 1kgවතුර කෝප්ප 2 1/2කජුවැන...
13/04/2020

අවුරුද්දට අලුවා ගෙදරදීම හදමු.🍮🍮
*********************************

අවශ්‍ය දේවල්:

හාල් පිටි 1kg

සීනි 1kg

වතුර කෝප්ප 2 1/2

කජු

වැනිලා ස්වල්පයක්

කරදමුන්ගු ඇට කීපයක්

සාදාගන්නා ආකාරය:

මුලින්ම හාල් පිටි ටික හොදින් බැද ගන්න. හොදින් බැදුනු පසු අතට සිනිදු ගතියට දැනෙනව (යාන්තම් දුඹුරු පාට වෙනවා).

බාජනයක් ලිපේ තියල එකට සීනි, වතුර එකතු කරල උනු කර පැනි හදා ගන්න (නූල් ඇදෙන ප්‍රමානයට). ඇගිලි තුඩු දෙකෙන් අල්ලලා ඈත් කලාම නූලක් වගේ ඇදෙන ගානට)

එයට කුඩාවට කඩා ගත් කජු, වැනිලා, කරදමුන්ගු එකතු කර ලිප නිවා ගන්න.

උනු කර ගත් පැනි නිවෙන්න හරින්න (ඇගිල්ලක් දාන්න පුලුවන් රස්නෙට පැනි ටික නිමෙන්න තියන්න).

ඒ අතර ලෑල්ලකට හෝ ට්‍රේ එකකට බැදගත් පිටි ටිකක් ඉස පිලියෙල කර ගන්න.

පැනි ටික නිමුනු පසු එයට හාල් පිටි දමා හොදින් කලවම් කරන්න (උඩින් ඉසීමට පිටි චුට්ටක් ඉතුරු කර ගන්න ).

හොදින් කලවම් කර ගත් පසු පිටි ඉස ගත් ලෑල්ලට දමා උඩින් පිටි ටිකක් ඉස කෙසෙල් කොලෙකින් තුනී කර ගන්න.

හයි වෙන්න කලින් කෑලි කපා ගන්න. රසම රසයි.

රසම රස කිරි ටොෆී ගෙදරදීම හදමු. 🥮🥮*********************************අවශ්‍ය දේවල්:මිල්ක්මේඩ් ටින් 1 ( 390 g )එ ටින් එකෙන්ම ...
13/04/2020

රසම රස කිරි ටොෆී ගෙදරදීම හදමු. 🥮🥮
*********************************

අවශ්‍ය දේවල්:

මිල්ක්මේඩ් ටින් 1 ( 390 g )

එ ටින් එකෙන්ම සිනි , ටින් 1

වැනිලා තේහැදි 1 1/2

බටර් මේසහැදි 1

අවශ්‍ය නම් පොඩියට කපා ගත් කජු ටිකක්

සාදාගන්නා ආකාරය:

මුලින් වියලි භාජනයක් අරගෙන මිල්ක්මේඩ් හා සිනි එකට දමා හොදට කලවම් කර, ගින්දර අඩු කර ලිපේ තියා උණු කර ගන්න (ගින්දර අඩුවෙන් දාන්න කිව්වේ , නැතිනම් භාජනයේ කිරි ටික අඩි අල්ලා, කලු පාට වන නිසා).

ඔය විදියට කිරි ටොපි මිශ්‍රණය හොදට උණු කර ගෙන යන කොට හොද උකුවට මිශ්‍රණය එන බව පෙනෙයි (මතක තියා ගන්න කිරි ටොපි මිශ්‍රණය දිගටම හැදි ගාන්න).

දැන් කිරි ටොපි මිශ්‍රණය හොදට උකු වී එන විට එයට බටර් ටික / කජු ටික හා වැනිලා ටික ද දමා හොදින් හැදි ගා ගන්න.

ඔය අතරේ සාමාන්‍ය පොඩි සිල්වර් ට්‍රේ එකක් හෝ පැතලි කේක් ට්‍රේ එකක් අරගෙන බටර් ගා ගෙන පසෙකින් තියා ගන්න.

දැන් පෙනෙවි කිරි ටොපි මිශ්‍රණය එකට ගුලි වී එන බවක්, හැදි ගාන කොට.

එ වගේම භාජනයේ වටේ ගෑවි තියෙන කිරි ටොපි මිශ්‍රණය වියලි ගතියට ඇවිත් තියෙනවා පෙනෙවි. එ කියන්නෙ කිරි ටොපි මිශ්‍රණය ලෑස්තියි.

දැන් ඉක්මනින් භාජනය ඉවතට අරගෙන පිලියෙල කර ගත් ට්‍රේ එකට, අත ඉක්මන් කර මිශ්‍රණය දමා, බටර් ටිකක් ගා ගත් සිල්වර් හැන්දකින් කැමති විදියට තුනි කර ගන්න (මේ සියල්ල ඉතා ඉක්මනින් කල යුතුයි. මොකද නැතිනම් කිරි ටොපි මිශ්‍රණය ඉක්මනින් වියළි ගතියට එන නිසා.).

පසුව තුනි කර ගත් කිරි ටොපි මිශ්‍රණය මත, කැමති සයිස් එකට කිරි ටොපි කැලි සලකුණු කර ගන්න (එතකොට ඉතා ඉක්මනින් හා ලස්සනට කිරි ටොපි කැලි කපා ගන්න පුලුවන් නිසා.)

පසුව හොදින් වියළි ගතියට කිරි ටොපි ආ පසු කැලි වෙන් කර ගන්න.

01/04/2020

Flat chested are just damn sexy ❤️

23/02/2020

Address


Telephone

+94714003102

Website

Alerts

Be the first to know and let us send you an email when මුලුතැන්ගෙය -The Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මුලුතැන්ගෙය -The Kitchen:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Food & Beverage Service?

Share