පදම Food

  • Home
  • පදම Food

පදම Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පදම Food, Food Delivery Service, .

29/03/2026




TOP Comments

සුභ උදෑසනක්..!
29/03/2026

සුභ උදෑසනක්..!

Grilled Chicken with bbq Sauce
21/03/2026

Grilled Chicken with bbq Sauce

නම කියන්න බැරි ඒවා 😁
04/10/2025

නම කියන්න බැරි ඒවා 😁

⭐Vegetables Rice⭐Chicken Curry⭐Maley pickle⭐Chili potato
02/10/2025

⭐Vegetables Rice
⭐Chicken Curry
⭐Maley pickle
⭐Chili potato

Green Salad With Vinigreat Dressing
09/09/2025

Green Salad
With Vinigreat Dressing

23/08/2025
19/05/2025

අදම ඔබේ දිනයත් වෙන්කරවා ගන්න✔

🌟 අපගේ සේවාවන්.....

1.දානමය කටයුතු
2.පිරිත් දේශනා
3.උපන්දින සාදා
4.සුහද හමු
5.කාර්‍ය්ය්ල උත්සව
6.විවාහ උත්සව

සහ නිවසෙහි සිදුකරන ඕනෑම උත්සව අවස්ථාවන් සදහා ආහාරපාන සපයනු ලැබේ.

🌞ඒ සමගම පහත සදහන් සේවාවන් ද මේ සමගම ලබා ගත හැක....

බුෆේ සෙට්
බුෆේ මේස
බුෆේ මේස සැරසිලි
පිගන්
වතුර විදුරු
සින්ක්


🌞 Athara Catering

අපිට කතා කරන්න 0772102900
Whatsapp

🌞 ඉතා රසවත් ආහාර වර්ග රැසක් Athara Catering වෙතින්....

🌞 ඔබගේ කාර්යාලයට සහ නිවසට අවශ්‍ය ඔනෑම ප්‍රනීත කෑම වට්ටෝරු ඇනවුම් කිරිමට අදම අපට කතා කරන්න.

🌞 අපගේ Menu වලට අමතරව ,ඔබට සිතැගි පරිදි ආහාර ඇණවුම් කිරීමේ හැකියාව ඇත.

🌞 රසයෙන් ගුණයෙන් ඉහළ, මනා සෞඛ්‍යාරක්ෂිතව හා පහසු මිලකට ආහාර රස විඳින්න 💯






























06/05/2025
කජු......කජු  ගැන දැන ගමු........මේච්චර  ගුනයි  කියලා  දැනගෙන නේවේ නේද......කජු  කෑමට  ගත්තෙ........Copied .......Thanks...
05/12/2024

කජු......
කජු ගැන දැන ගමු........මේච්චර ගුනයි කියලා දැනගෙන නේවේ නේද......කජු කෑමට ගත්තෙ........
Copied .......
Thanks for owner .......

කජු කනවා වගේ නෙමේ කෑවට පස්සේ ලැබෙන දේ...:.......

අඩි 46ක් තරම් ඉහළට වැඩෙන අතර වඩාත් ලාභදායී මෙන්ම ඉහළ ආදායම් සහිත දෙයක්.

අපි වැඩිපුර පරිභෝජනය කරන්නේ කජු ලෙස සරලව හඳුන්වන කජු මද. කජු මද විවිධ ආහාර වට්ටෝරු සඳහා මෙන්ම චීස් හෝ කජු බටර් සෑදීම සඳහා ද භාවිත කරනවා. කජු ඵලදාවේ ව්‍යුත්පන්නයක් වන කජු ලෙල්ල ලිහිසි තෙල්, තීන්ත වැනි බොහෝ නිෂ්පාදනයන් සඳහා භාවිත කරනවා.

කජු නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් ලෙස වියට්නාමය, නයිජීරියාව, ඉන්දියාව, හා අයිවරි කෝස්ට් හඳුන්වන්න පුළුවන්..

බොහෝ දෙනා අතුරුපස සඳහා සහ විවිධ ආහාර සැරසිලි සඳහා කජු එක්කර ගත්තත් එමගින් සමස්ථ සෞඛ්‍ය සඳහාම ගෙන දෙන ප්‍රතිලාභ පිළිබඳ ඔබ දන්නවාද?

කජු ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ.............

🌿පිළිකා වැළැක්වීම

කජු ස්වභාවික PROANTHOCYANIDINS සපිරි ආහාරයක් වෙන අතර එය ශරීරයේ පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා. යම් පුද්ගලයකුගේ සිරැරේ පිළිකා සෛල ඇතිවුවහොත් ඒවා වේගයෙන් වර්ධනය වීම නැවැත්වීම අපහසුයි. නමුත් තඹ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඛනිජ ලවණ සහිත කජු ආහාරයට ගැනීමෙන්, බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීම පාලනය වෙනවා. ඊට අමතරව ඔබ නිතර කජු ආහාරයට ගන්නවා නම් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩු කරගත හැකියි.

🌿ඔබගේ රුධිර නිපදවීම වැඩිකරනවා

කජුවල බහුලව අඩංගු වෙන යකඩ සහ තඹ, රතු රුධිර සෛල නිෂ්පාදනයට මෙන්ම සිරැරේ රුධිර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දෙකක්. එම නිසා කජු ආහාරයට ගැනීමෙන් හිමොග්ලොබින් නිෂ්පාදනය වේගවත් කරන අතර ප්‍රමාණවත් රුධිර මට්ටමක් පවත්වා ගැනීමට එය උපකාරි වෙනවා.

🌿හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරනවා

බොහෝ දෙනා කජුවල ස්වභාවික මේදය බහුල නිසා හෘද රෝග ඇතිවේ යැයි බියෙන් පසුවෙනවා. නමුත් කජුවල අඩංගු වන්නේ සිරැරට හිතකර මේදයයි. විශේෂයෙන් කජුවල අඩංගු MONOUNSATURATED සහ අසංතෘප්ත මේදය මගින් හෘද නාලවල කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකර ඒවා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට සහය වෙනවා. එම නිසා කජු ආහාරයට ගැනීමෙන් ඔබගේ හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරනු ලබනවා.

🌿පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වන

ඔබගේ සිරැරේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ අගයක් ගැනීමෙන් පිත්තාශයේ ගල් ඇතිවීමේ අවදානම ඉහළ නංවනවා.. නමුත් කජුවල අඩංගු MONOUNSATURATED මේදය සිරුරේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරනු ලබනවා.

🌿සිරුරේ බර වැඩිවීම පාලනය කිරීම

ඔබ නිතිපතා කජු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු සෞඛ්‍ය සම්පන්න මේදය නිසා ඔබගේ සිරුරේ බර වැඩිවීම පාලනය වෙනවා. විශේෂයෙන් කජු, තඹවලින් පොහොසත් නිසා සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වෙනවා.

🌿සම නිරෝගිව තබාගැනීමට සහය

තඹ සහ විටමින් C නිරෝගි සමකට ඉතා අත්‍යවශ්‍ය සාධක ලෙසයි හඳුන්වන්නේ..ඔබ කජු ආහාරයට ගන්නා විට තඹ සහ විටමින් C සිරුරට ලැබෙන අතර සම සඳහා ඉතා වැදගත් කොලජන් සහ ඉලාස්ටීන් (ELASTIN) මට්ටම නිසිලෙස පවත්වාගැනීමට එය සහය වෙනවා.

🌿පෙනීම වැඩිදියුණු කරනවා

අක්ෂි සෞඛ්‍යය වැඩිදියුණු කරන ANTIOXIDANT ZEAXANTHIN කජුවල අන්තර්ගත වෙනවා. එය විශේෂයෙන් හිරුගේ අහිතකර කිරණ ඇසට ඇතුළුවීම වැළැක්වීමට ෆිල්ටරයක් ලෙසද ක්‍රියාකරනවා. දිනපතා කජු ආහාරයට ගැනීම ඔබගේ අක්ෂි සෞඛ්‍යය වැඩි දියුණු වෙනවා..

🌿සාඵල්‍යතාවය ඉහළ නැංවීම

සින්ක් සහ සෙලේනියම්වලින් පොහොසත් කජු, පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීම සහ එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අතර ලිංගික ආශාව වැඩිකරනවා. එම නිසා සාඵල්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා කජු ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වෙනවා.

🌿ආතතිය අඩු කිරීම

ඇමයිනෝ අම්ලය ආතතිය සහ කාංසාව කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කර ආතතිය අඩුකරන බවට පර්යේෂණවලින් සනාථව තිබෙනවා.. විශේෂයෙන් කජු යනු ඇමයිනෝ අම්ලය බහුල ආහාරයක්.. ඔබ කජු ආහාරයට ගැනීමෙන් ඔබට ගුණාත්මක නින්දක් ලැබෙන අතරම එමගින් ආතතිය පාලනය වෙනවා. නමුත් ඔබ ආතතිය හෝ කාංසිය නිසා පීඩා විඳිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීම වැදගත් වෙනවා.

📷 _credit to first owner .......

Address


12138

Telephone

+94772102900

Website

Alerts

Be the first to know and let us send you an email when පදම Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පදම Food:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share