ASP Products

Website

ASP Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASP Products, Grocers, No. 230/A, Uswaththa, Bopeththa, Urapola.

කුළුබඩු , රසකැවිලි , මුරුක්කු වර්ග, ආහාර වර්ග, විජලනය කරන ලද ආහාර ද්‍රව්‍ය , නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම, රූපලාවන්‍ය නිෂ්පාදන, සෙල්ලම් බඩු, පාසල් උපකරණ ,විදුලි උපකරණ අලෙවිය, අත්කම් නිර්මාණ

19/12/2025
ASP  FOODS & CATERING අපෙන් ඔබට😊 යාළුවොත් එක්ක සෙට් වෙන්න, උපන්දින සාද, විවාහ අවස්ථා , කාර්යාලයේ විශේෂ අවස්ථාවකට  අවශ්‍ය...
17/12/2025

ASP FOODS & CATERING අපෙන් ඔබට

😊 යාළුවොත් එක්ක සෙට් වෙන්න, උපන්දින සාද, විවාහ අවස්ථා , කාර්යාලයේ විශේෂ අවස්ථාවකට අවශ්‍ය සියලුම bite වර්ග😊

Fish 1kg- 3000/=
Chicken 1kg - 3600/=
Pork 1kg - 5000/=
Prawn 1kg - 5800/=
Cuttlefish -1kg - 6000/=
Crab - 1kg - 7000/=
Cutlet 1pc -60/= (more than 25)
Sandwich 1 pc - 80/- (more than 25)

ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස් කරගත හැක නිවසේදීම පිරිසිදුව සාදා ගෙනැවිත් අපි දෙන්නම්😊😊
📱 Order Now – WhatsApp
📞 0704966355)

ASP CraftsPipe Cleaner Xmas Tree🎁🎁🎁ළඟ එන නත්තලට ඔන්න ඔයාලට ඔයාලගෙ ගෙදරට, කාර්‍යාලයට වගේම තෑග්ගක් විදියට  දෙන්න ලස්සනම ලස...
13/12/2025

ASP Crafts
Pipe Cleaner Xmas Tree
🎁🎁🎁

ළඟ එන නත්තලට ඔන්න ඔයාලට ඔයාලගෙ ගෙදරට, කාර්‍යාලයට වගේම තෑග්ගක් විදියට දෙන්න ලස්සනම ලස්සන Xmas Tree එකක් අපෙන් 🎄🎄

කැමති Design එකකින් කැමති Size එකකින් ඔයාලට Customize කරගන්න පුලුවන්

මේ Xmas Tree එක සෙ.මී. 25 ක් විතර උසයි
මිල රු. 500/- විතරයි🎄🎄✨️

Order එකක් දාගන්න 0723001465 ට හරි 0756919685 ට හරි Whatsapp එකක් දාන්න.

Address

No. 230/A, Uswaththa, Bopeththa
Urapola
11126

Alerts

Be the first to know and let us send you an email when ASP Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category