Sanu foods & cake

Call

Sanu foods & cake cake & foods ❤
මට පුලුවන් මට ඒක විශ්වාසයි 💪
ෂෝටීස්,කැවිලි, බත් වර්ග,කල්තියාගන්න කෑම සහ කේක් ඇතුලු ඕනම කෑමක් 😋
(25)

Good morning 😍Happy weekend 😊💐
24/10/2026

Good morning 😍
Happy weekend 😊💐

පැය 24 ක් යන්නත් කලින් කෑම ටික ලැබිලා කාලත් බලලා රස කිව්වා ❤️😘sachi kitchen අක්කා thank you so much for your order and  ...
23/10/2026

පැය 24 ක් යන්නත් කලින් කෑම ටික ලැබිලා කාලත් බලලා රස කිව්වා ❤️😘
sachi kitchen අක්කා thank you so much for your order and
කෑම හදන කෙනෙක්ගෙන් මේ වගේ හොඳ feedback එකක්‌ කියන්නේ ලොකු සතුටක්. මොකද ඒ වචනෙ තියන වටිනාකම එයත් දන්න නිසා ❤️
ආදරෙයි 😘

Today order ❤️Thank you so much akka for your order 😍  25   25 #කජුඅලුවා  #නරංකැවුම්Post to the   මේ order එක කෑම page එ...
22/10/2026

Today order ❤️
Thank you so much akka for your order 😍
25 25
#කජුඅලුවා #නරංකැවුම්
Post to the
මේ order එක කෑම page එකක් කරන කෙනෙක්ටම තමයි. බලමුකො ලැබුණට පස්සේ එයාගේ රස ගැන අහලා.

දවස් ගාණක් එක දිගටම වැඩ පටන් අරන් කරද්දීම ලමයා අත කඩාගෙන ආවා 😔
ගත්ත වැඩ ආයේ නතර උනා. සතියකින් ආයේ මේ පටන් ගත්තේ.
ආයෙත් හිමින් හිමින් නැගිටලා එන්නම් ඔයාලගෙන් ඕනි පොඩි සහයෝගයක් තමයි❤️
Order now WhatsApp 📲 071 697 7933

Sanu foods & cake follow කරන්න
ආදරෙයි 😘

දවස් හයක් හරියට කෑම ටිකක් හදන්න නිදහසක් තිබ්බේ නෑ 😊අද තමයි පලවෙනි සැරේට ඔපරේෂන් එකෙන් පස්සෙ hospital ගියේ ☺️හිතට පොඩි සහ...
21/10/2026

දවස් හයක් හරියට කෑම ටිකක් හදන්න නිදහසක් තිබ්බේ නෑ 😊
අද තමයි පලවෙනි සැරේට ඔපරේෂන් එකෙන් පස්සෙ hospital ගියේ ☺️
හිතට පොඩි සහනයක් තිබ්බ අත ආයේ හරියන ගමන් කියපු නිසා
ආසයි කියපු විදිහට අද හදල දුන්නා
හිතට සහනයක් වෙන්න සුවය පැතූ සියලු දෙනාටම ස්තුතියි 🙏❤️
හෙට ඉඳලා මම ආයේ order වල වැඩ 💐
ආදරෙයි good night 😘

15/10/2026

මට ලොකු ප්‍රාර්ථනාවක් කරලා දෙන්න. මේ වෙලාවේ මගේ දෝනි ළමා රෝහලේ ඔපරේෂන් එකක ඉන්නේ. ඉස්කෝලේදී ලොකු දරුවෙක් ඇඟේ වැදිලා වැටිලා දකුණු අත ඊයේ කැඩුනා 😥 ඔපරේෂන් එක හොඳින් කරගෙන ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා යන්න. පින් ඔයාලට 🙏😞
මේ දවස් ටිකේම WhatsApp මැසේජ් බලන්න බැරි වෙයි. සමාවෙන්න 😣🙏

කරන එකම දේ හරියට කරලා ලැබෙන සතුට තමයි මේ දුර එන්න හයියක් උනේ 💪❤️ඉතින් මේ දෙන order එකක්‌ ගානෙම ස්තූතියි වගේම පින් 🙏Sanu ...
12/10/2026

කරන එකම දේ හරියට කරලා ලැබෙන සතුට තමයි මේ දුර එන්න හයියක් උනේ 💪❤️
ඉතින් මේ දෙන order එකක්‌ ගානෙම ස්තූතියි වගේම පින් 🙏
Sanu foods & cake ❤️
💪🌹

12/10/2026

පොඩි දෙයටත් කලබල වෙච්ච මම... දැන් නම් පුදුම තරම් සන්සුන්! 😌✨
​ඉස්සර නම් ඕනෑම පොඩි ප්‍රශ්නෙකටත් ඉක්මනින් කලබල වෙලා, දේවල් තවත් අවුල් කරගත්තු කාලයක් තිබුණා. ඒත් අද මම මං ගැනම ගොඩක් සතුටු වෙනවා.
​දැන් මම කොච්චර ලොකු ප්‍රශ්නයක් ආවත් කලබල වෙන්නේ නැහැ. නිදහසේ, නිශ්ශබ්දව ඉඳලා, ඒ ප්‍රශ්නවලට බලාපොරොත්තු වෙන හොඳම උත්තර ලැබෙනකන් ඉවසීමෙන් බලන් ඉන්න මට දැන් පුළුවන්.
​කලබලකාරීකම අතහැරලා, හිතට සැනසීම එකතු කරගන්න පුළුවන් වෙච්ච මේ ගමන ගැන ඇත්තටම හිතට දැනෙන්නේ ලොකු සතුටක් සහ පුදුම නිදහසක්. 💛🌿

11/10/2026

අද ඉතින් cake දවසක් 😍

"කෝල් එකක් ආවා නංගී ඔයාට පුළුවන්ද හවසට තේ බොන්න පොඩි දෙන්නට කන්න chocolate ටිකක් පුළුවන් නම් දාලා cupcake ටිකක් හදල දෙන්...
11/10/2026

"කෝල් එකක් ආවා නංගී ඔයාට පුළුවන්ද හවසට තේ බොන්න පොඩි දෙන්නට කන්න chocolate ටිකක් පුළුවන් නම් දාලා cupcake ටිකක් හදල දෙන්න කියලා " 😍
මහේෂි නැන්දාගේ cake තමයි එයාලට ඕනි 😋 නයිවල ඉඳලා එනවා ඉතින් මෙහෙම අරන් යන්න 🙃
ඔන්න බලන්නකෝ පොඩි බඩගින්නට ඒ රස ගිය විදිහ 😉
15
Thank you saji akka ❤️

Order now WhatsApp 📲 071 697 7933

මමත් පොඩි හිමින් ගොඩනැගෙන ව්‍යවසායකයෙක් 🥰පොඩි උනත් මට ආඩම්බරයි කාගෙවත් දෙයක් නැතුව මගේම දේක හිමිකාරියක් වීම ගැන 💪මොකද මම...
11/10/2026

මමත් පොඩි හිමින් ගොඩනැගෙන ව්‍යවසායකයෙක් 🥰
පොඩි උනත් මට ආඩම්බරයි කාගෙවත් දෙයක් නැතුව මගේම දේක හිමිකාරියක් වීම ගැන 💪
මොකද මම තමයි මේ ගමනේ අයිතිකාරිය 😘
පුළුවන් හොඳම දේ කරලා හැමදේම හොඳින් කරලා ලාභයක් අරගෙන ලැබෙන සතුට තමයි මගේ වත්කම ❤️
නිහතමානීව ආඩම්බර වෙනවා අවුරුදු පහක් හොර බොරු නැති වැරදි අඩු ගමනක් ගොඩනගපු එක ගැන 😘
ඉතින් ආදරණීය හිත්වල මම දිනපු කෙනෙක්
Sanu foods & cake
🧑‍🍳❤️

Address

Veyangoda

Telephone

+94716977933

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu foods & cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share