The Delite bakers

Call Contact the business

The Delite bakers ඔබේ සියලුම අවශ්‍යතාවයන් සඳහා සියලුම කේක් වර්ග සහ අතුරුපස වර්ග රාශියක් ,ඉතා පිරිසිදුව,සහ රසවත් ව,අවශ්‍ය ප්‍රමාණවලින් ලබාගත හැක
(1)

THE DELITE BAKERS 🍰🍕🍔
Bakes • Cakes • Savouries • Desserts
Made fresh for every special moment ❤️
🎁 Surprise your loved ones in Sri Lanka
📍 Sri Lanka | Delivery Available
📲 Orders via WhatsApp

මේ තියෙන්නේ UK වලින් ආව order එකෙක් එයාගේ besti වෙනුවෙන්.පන්නල යක්විලට තමයි order එක ගෙනියන්න තිබුණේ.ඒ customer ගේ දෙවෙන...
14/10/2026

මේ තියෙන්නේ UK වලින් ආව order එකෙක් එයාගේ besti වෙනුවෙන්.පන්නල යක්විලට තමයි order එක ගෙනියන්න තිබුණේ.
ඒ customer ගේ දෙවෙනි order එක මේ.කලින් ගත්තෙත් chocolate fudge cake එකක්.මේ සැරේ ඕනා කීවේත් ඒ කේක් එකක් මයි.එයාගේ ඉල්ලීම උනේ රසම රස,😋😋😋😋 කේක් එකක්.ලස්සන වැදගත් නෑ කීවා.🫪🫪🫪.
Mushroom, chicken pizza දෙකක් order කළා.ඒ සේරම රසට ,ලස්සනට හදලා ඔන්න අපි delivery කරලා දුන්නා.

මේ තියෙන්නේ batter එක 875g cake එකක්.ඒකට තව cup cake 10k තියනවා.Batter එක 1175 g ක් අරගෙන 875g න් කේක් ඒක හදලා ඉතිරි ටික...
04/10/2026

මේ තියෙන්නේ batter එක 875g cake එකක්.
ඒකට තව cup cake 10k තියනවා.
Batter එක 1175 g ක් අරගෙන 875g න් කේක් ඒක හදලා ඉතිරි ටික තමයි cup cake හදන්න අරන් තියෙන්නේ.

04/10/2026
500 g කේක් එකක් මේ තියෙන්නේ.අතේ තියන මුදලට හිතේ තියන design එකට රස කේක් ඕනේ නම් delite bakers අපිට කතා කරන්න.කේක් විතරක්...
01/10/2026

500 g කේක් එකක් මේ තියෙන්නේ.
අතේ තියන මුදලට හිතේ තියන design එකට රස කේක් ඕනේ නම් delite bakers අපිට කතා කරන්න.
කේක් විතරක් නෙවෙයි අනිත් හැම savory item එකක් ම ගන්නත් පුළුවන්.
The Delite bakers 077 494 6972

19/09/2026
Kandy වලට ගිය order එක
14/09/2026

Kandy වලට ගිය order එක

11/09/2026
🎈🧁 Something Special is Coming… 🧁🎈මේ Children’s Day එකේ අපේ පුංචි Chefs ලා වෙනුවෙන් ❤️The Delite Bakers වෙතින් ටිකක් වෙන...
01/09/2026

🎈🧁 Something Special is Coming… 🧁🎈

මේ Children’s Day එකේ අපේ පුංචි Chefs ලා වෙනුවෙන් ❤️
The Delite Bakers වෙතින් ටිකක් වෙනස් දෙයක් සූදානම් වෙනවා… 👩‍🍳👨‍🍳✨

කන්න විතරක් නෙවෙයි…
තමන්ගේම little creation එකක් කරන්නත්! 🧁🎨

👀 Guess what’s coming?

ඔයාගේ guess එක comment කරන්න! 👇❤️

Coming Soon… 🌈

Address

Veyangoda
Veyangoda
11100

Telephone

+94774946972

Website

Alerts

Be the first to know and let us send you an email when The Delite bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Delite bakers:

Shortcuts

Share