Hackap Ceylon

Hackap Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hackap Ceylon, Food stall, Dadagamuwa Road, Veyangoda.

08/04/2023

HNB ගැමි පුබුදුව 2023.
Come and Visit us at stall no 109 (8th & 9th April).

Merry Christmas ☃️⛄🎄🎄
24/12/2021

Merry Christmas ☃️⛄🎄🎄

100% දේශීය, 100% ස්වාභාවික, කෘතීම රසකාරක නොමැති TRUST මැකරල් SLS සහතිකය  සමඟ ඔබ අතට HACKAP CEYLON නිවසින්.පහත දුරකතනයට ඔ...
04/12/2021

100% දේශීය,
100% ස්වාභාවික, කෘතීම රසකාරක නොමැති TRUST මැකරල් SLS සහතිකය සමඟ ඔබ අතට HACKAP CEYLON නිවසින්.

පහත දුරකතනයට ඔබගේ ඇනවුම යොමුකරන්න.
Place your order through WhatsApp: +94 770 56 56 76.



#ගම්පහ

සැමන් (Canned Fish).අස්ථි සවිමත් කරන හොඳම ආහාරය සැමන්ය එමෙන්ම අස්ථිවල වර්ධනයට අවශ්‍ය වන විටමින් D, ප්‍රෝටීන්, කැල්සියම් ...
27/11/2021

සැමන් (Canned Fish).

අස්ථි සවිමත් කරන හොඳම ආහාරය සැමන්ය එමෙන්ම අස්ථිවල වර්ධනයට අවශ්‍ය වන විටමින් D, ප්‍රෝටීන්, කැල්සියම් වගේම ඔමේගා 3 මේද අම්ලයත් සැමන් ආහාරයට ගැනීම මගින් නිසි පමණට ශරීරයට ලබා ගන්නට පුළුවන්.
(විටමින් D මගින් ශරීරයට කැල්සියම් අවශෝෂණය වීම වේගවත් කරයි.)

දිනපතා සැමන් ආහාරයට ගන්නවා නම් අස්ථිවල ඇතිවන සුළු බිඳුම් නැවත සකස් කර ගෙන හදවත් රෝග වලින් වැළකෙන්නටත් පුළුවන්.






අපි සැමන් ගද්දි SLS සහතිකය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ !

අපි බලමු කොහොමද පාරම්පරික රසට සැමන් කරියක් හදාගන්නේ කියල 🍽️අවශ්‍ය ද්‍රව්‍ය: TRUST සැමන් ටින් 1ලොකු ලූණු ගෙඩි 1තලාගත් ඉගු...
18/11/2021

අපි බලමු කොහොමද පාරම්පරික රසට සැමන් කරියක් හදාගන්නේ කියල 🍽️

අවශ්‍ය ද්‍රව්‍ය:
TRUST සැමන් ටින් 1
ලොකු ලූණු ගෙඩි 1
තලාගත් ඉගුරු සුදුලූණු තේහැදි 1 1/2
ගොරකා කැබැල්ලක්
කරපිංචා- රම්ප අමුමිරිස් කරල් 2
මිරිස්කුඩු තේහැදි 1 1/2
බැදපු තුනපහ තේහැදි 1
කහකුඩු තේහැදි 1/2
පොල්කිරි මෙෂරින් කප් 3
පොල්තෙල් තේහැදි 1 1/2
ලුණු අවශ්‍ය පදමට.

සාදන ආකාරය :-

1- වළදක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු එයට තලාගත් ඉගුරු සුදුලූණු එක්කර ‍යන්තම් රන්වන් පැහැ වෙනතෙක් බැදගන්න.

02- කපාගත් ලොකු ලූණු , අමුමිරිස් , කරපිංචා , රම්ප හා ගොරකා කැබැල්ල දමා පිසගන්න.

03 - ලූණු ටික හොඳින් වැඩුණු පසු මිරිස්කුඩු , බැදපු තුනපහ කුඩු හා ලුණු (TRUST) දමා හොඳින් කළවම් කොට එයට පොල්කිරි ටික එක්කරන්න.

04- දැන් හොඳින් හැදිගාමින් පොල්කිරි ටික කැටි ගැසෙන නොදී රත්වෙන තෙක් පිසගන්න.

05- අවසානයේ TRUST සැමන් ටික එක්කර ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා ගන්න, සැමන් කරි එක තික් කරියක් වෙනතෙක් මෙසේ පිසගන්න.



              #ගම්පහ ඔබට පාරම්පරික රසය TRUST නිවසින්.
18/11/2021




#ගම්පහ ඔබට පාරම්පරික රසය TRUST නිවසින්.

Trust පපඩම් වෙන්නම ඕන  👌
17/11/2021

Trust පපඩම් වෙන්නම ඕන 👌

නිවසට වාසනාව කැන්දූ "ලුණු පොල්කට්ට"නිවසේ ලුණු පොල් කට්‌ට හිස්‌ නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල...
17/11/2021

නිවසට වාසනාව කැන්දූ "ලුණු පොල්කට්ට"

නිවසේ ලුණු පොල් කට්‌ට හිස්‌ නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය.

ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක්‌ ලෙස එදා අපේ ගැමියන් සලකන ලද්දේය. ලිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවසේ සම්පතකි. ලුණු පොල්කට්‌ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි. සෑම නිවෙසකම ලුණු පොල්කටුව මිදෙන්නේ නැත. මෙය විරල ලක්‍ෂණයකි.

මෙම ලුණු පොල් කටුව මිදෙන්නේ යහපත් පරිසරයකය.

අපිත් ලුණු පොල්කට්ටක් හදමු 👌


.

නූඩ්ල්ස් ඉතිහාසය2002 වසරේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව නූඩ්ල්ස්වල ඉතිහාසය අවුරුදු 4000 ක් පමණ පැරණියැයි විශ්වාස කළ නූඩ්ල්ස...
17/11/2021

නූඩ්ල්ස් ඉතිහාසය

2002 වසරේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව නූඩ්ල්ස්වල ඉතිහාසය අවුරුදු 4000 ක් පමණ පැරණියැයි විශ්වාස කළ නූඩ්ල්ස් බඳුනක් චීනයේ චින්හායි (Qinghai) පළාතේ කැණීමකින් සොයා ගත්තා. කැණීමෙන් මතු කරගත් භාජනය සහ ඒ තුළ ආරක්‍ෂා වී තිබූ ද්‍රව්‍ය රොන් මඩවලින් මීටර් 3 ක් යටට වැළලී තිබුණා. එය සිදුවී තිබුණේ සහශ්‍රක හතරකට පමණ කලින් ලජියා (Lajia) නම් ස්ථානයේ සිදුවූ විනාශකාරී නාය යාමක් හේතුවෙන්.මේ අනාවරනයට මත්තෙන් නූඩ්ල්ස් පිළිබඳ සඳහන් වෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 22 ත් 220 ත් අතර පැවති නැගෙනහිර චීනයේ හාන් (Han) රාජ වංශය සමයේ ලියවුණු පොතකින්.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.


.

Address

Dadagamuwa Road
Veyangoda

Telephone

+94770565676

Website

Alerts

Be the first to know and let us send you an email when Hackap Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category