Jamee Food

Jamee Food හිතේ රසට කෑම කන්න ������

🍲 Jamee Foods – ගෙදර රසට සාම්ප්‍රදායික මැටි බඳුනේ බිරියානි 🤎උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ සුවඳැති කුළුබඩු යොදා ගෙදර රසට ආ...
16/07/2026

🍲 Jamee Foods – ගෙදර රසට සාම්ප්‍රදායික මැටි බඳුනේ බිරියානි 🤎

උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ සුවඳැති කුළුබඩු යොදා ගෙදර රසට ආදරයෙන් සකස් කරන ලද අපගේ සාම්ප්‍රදායික මැටි බඳුනේ චිකන් බිරියානි රස විඳින්න.

✨ එක් බඳුනක අඩංගු වන්නේ:
• චිකන් කුරුමා
• බැඳපු බිත්තර
• ක්‍රීමි රයිතා
• මාලදිවයින් සම්බෝල
• මැලේ අච්චාරු

💰 මිල: රු. 990/- පමණි

🚚 බෙදාහැරීමේ සේවාව ලබාදෙන ප්‍රදේශ:
📍 වත්තල
📍 රාගම
📍 කිරිබත්ගොඩ
📍 ගම්පහ

📦 ස්වයං ලබාගැනීම (Self Pick-Up): වේයන්ගොඩ

සෑම බඳුනක්ම නැවුම්ව, ආදරයෙන් සහ සාම්ප්‍රදායික කුළුබඩු යොදා සකස් කරන බැවින්, ඔබ නැවතත් ඇණවුම් කිරීමට කැමති වන රසවත් ආහාර අත්දැකීමක් අපි ඔබට ලබාදෙමු.

📲 අදම අපට පණිවිඩයක් එවා ඔබගේ ඇණවුම ලබාදෙන්න!

Jamee Foods – ගෙදර රස, සාම්ප්‍රදායික සුවඳ.

🍲 Jamee Foods – Authentic Homemade Pot Biriyani 🤎

Experience the rich taste of our traditional clay pot chicken biriyani, freshly prepared with premium ingredients and packed with authentic homemade flavor.

✨ Each pot includes:
• Chicken Curuma
• Fried Egg
• Creamy Raita
• Maldive Sambol
• Malay Pickle

💰 Only Rs. 990

🚚 Delivery Available To:
📍 Wattala
📍 Ragama
📍 Kiribathgoda
📍 Gampaha

📦 Self Pick-Up Available From: Veyangoda

Every pot is freshly cooked with care, love, and authentic spices to give you a delicious meal you’ll want to order again.

📲 Send us a message to place your order today!

Jamee Foods – Homemade Taste, Traditional Flavor.

🍛 Hi යාලුවනේ! 👋අද අපේ රසවත් බිරියානි ඇණවුම් රැගෙන යන්නේ,📍 කිරිබත්ගොඩ📍 රාගම📍 හැදලඔයාලත් රසම රස Jamee Food Biriyani එකක් ර...
02/07/2026

🍛 Hi යාලුවනේ! 👋

අද අපේ රසවත් බිරියානි ඇණවුම් රැගෙන යන්නේ,

📍 කිරිබත්ගොඩ
📍 රාගම
📍 හැදල

ඔයාලත් රසම රස Jamee Food Biriyani එකක් රස බලන්න කැමති නම්, අදම ඔබේ ඇණවුම අපිට ලබා දෙන්න! 😍

💰 Biriyani Portion – Rs. 600/=
🚚 Delivery Charge – Rs. 300/=

📞 Contact / WhatsApp: 076 717 3544

📩 අදම ඔබේ Order එක ලබා දෙන්න!

Jamee Food – රසයත්, ගුණාත්මකභාවයත් එකට! ❤️🍽️

🎂❤️ එයාගේ ආදරණීය හස්බන්ඩ්ට එයාගෙන් ලැබුණු පුංචිම පුංචි සප්‍රයිස් එකක්! ❤️🎂අපි අද මේ ආදරණීය තෑග්ග අරගෙන ගියේ බලබෝවට.........
26/06/2026

🎂❤️ එයාගේ ආදරණීය හස්බන්ඩ්ට එයාගෙන් ලැබුණු පුංචිම පුංචි සප්‍රයිස් එකක්! ❤️🎂

අපි අද මේ ආදරණීය තෑග්ග අරගෙන ගියේ බලබෝවට...... 🚗💨
බිරිඳකගෙන් සැමියෙකුට ලැබුණු ඒ සුන්දර සිනහවට එකතු වෙන්න ලැබීම අපිටත් ලොකු සතුටක්!

ඔයාලගේ ජීවිතයේ විශේෂම අයගේ විශේෂ දවස් මේ වගේ රසවත් මතකයන් බවට පත් කරන්න දැන්ම අපිට කතා කරන්න. 😍✨

🍱 අපේ විශේෂ පැකේජය:

රසවත් බිරියානි (Biryani)🍗🍛
Shortest Package
ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම පුංචි පැකේජය)

📞 අදම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න!
ඔබේ ආදරණීයයන් පුදුම කරන්න, අදම අපිට Inbox පණිවිඩයක් (DM) එවන්න නැත්නම් පහත අංකයට කතා කරන්න.

📲දුරකථන අංකය: 0767173544

📍 ස්ථානය : වේයන්ගොඩ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය සතුටින් සිදු කරනු ලැබේ.


            Today Order Delivered  🚚 Veyangoda Veyangoda 🍛🍛2026/06/23
23/06/2026


Today Order Delivered 🚚 Veyangoda Veyangoda 🍛🍛
2026/06/23

✨ ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස ආදරයෙන් පුරවන්න, ඇණවුම අපට බාර දෙන්න! ✨​උපන්දිනයක්, සංවත්සරයක් හෝ ඕනෑම සුවිශේෂී මොහොතක් රසවත...
21/06/2026

✨ ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස ආදරයෙන් පුරවන්න, ඇණවුම අපට බාර දෙන්න! ✨

​උපන්දිනයක්, සංවත්සරයක් හෝ ඕනෑම සුවිශේෂී මොහොතක් රසවත් මතකයක් බවට පත් කරන්න අප සූදානම්. උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින්, පිරිසිදුව වගේම ඉතාමත් අලංකාරව නිමවන ලද කේක් දැන් අපෙන් ලබාගත හැක. 🎂❤️
​කේක් ඇණවුම් බාරගනු ලැබේ!

​🎂 Custom Birthday Cakes
​💍 Anniversary Cakes
​🧁 Cupcakes & Treat Boxes

​📅 සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් බාරගන්නා බැවින් ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න.

📲 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අපට DM කරන්න නැතහොත් WhatsApp කරන්න 0767173544


16/06/2026

🍗 රසම රස බිරියානි එකක් කමුද? 🍛
​ලබන ඉරිදාවත් රසවත් කරගන්න, ගෙදර හැදූ පිරිසිදු, ගුණාත්මක සහ රසම රස බිරියානි එකක රස බලන්න ඔබත් ලෑස්තිද? 😍
​සෑම ඉරිදා දිනකම අපෙන් බිරියානි ඇණවුම් කරන ඔබට, මෙවරත් ඔබේ නිවසටම (Home Delivery) ඇණවුම ලබා දීමට අප සූදානම්!

​🛵 බෙදාහැරීමේ ප්‍රදේශ:
▪️​ගම්පහ
▪️​වේයන්ගොඩ
▪️​දිවුලපිටිය
▪️​නයිවල

​💰 මිල ගණන්:
​එක් පෝෂන් එකක් (One Portion) - රු. 600/- ක් පමණයි!

​ඉරිදා දිනයේදී උණු උණුවෙන්ම බිරියානි එක ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට, අදම ඔබේ ඇණවුම අප වෙත වෙන්කරවා ගන්න.

​📥 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා:

අපගේ Inbox එකට පණිවිඩයක් (Message) එවන්න නැතහොත් 0767173544 /0761337644 අංකයට අමතන්න/WhatsApp කරන්න.

හිතේ රසට කෑම කන්න ������

14/06/2026

Hurry Up 🔔🤚

🔥 Only 600/= 🔥

🥘
Weekend cravings? We’ve got you covered! 👑🍛

Sunday is for relaxing, not spending hours in the kitchen! 🛋️✨

📲 WhatsApp / Call: 0767173544
0761337644

හිතේ රසට කෑම කන්න ������

Address

Naiwala

11100

Website

Alerts

Be the first to know and let us send you an email when Jamee Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share