Farza's FAST FOOD

Farza's FAST FOOD පිරිසිදු ගුණාත්මක බවින් ඉහල රසවත් ආහාර සාධාරණ මිලට
Malay Sri lanka
(1)

ඕඩර් එකක් දාන්න කලින් බලන්නම ඕනී ඒවා ♥️🥰🙏
24/06/2026

ඕඩර් එකක් දාන්න කලින් බලන්නම ඕනී ඒවා ♥️🥰🙏

ලෝබ නැතිව ඉගෙන ගන්න ආපු ලමයි හැමෝටම සුපිරිම ට්‍රීට් එකක් දුන්න Sachin Thashmikaසර්  අපි ස්කෝලේ යන කාලේ මෙහෙම සර්ලා හිටිය...
09/03/2026

ලෝබ නැතිව ඉගෙන ගන්න ආපු ලමයි හැමෝටම සුපිරිම ට්‍රීට් එකක් දුන්න Sachin Thashmikaසර්
අපි ස්කෝලේ යන කාලේ මෙහෙම සර්ලා හිටියේ නෑනේ...🥰🙏
කඩුවෙල සියත්‍රා අධ්‍යාපන ආයතනයේ සචින් තශ්මික සර්ගේ
Clz එකේ ලමයින්ට සර්ගෙන් ලැබුනු ආදරනීය ඕඩර් එකක් තමයි මේ
ගොඩක්ම ස්තූතියි සර් අපිව විශ්වාස කරලා මේ ඕඩරෙක අපිට ලබාදුන්නට

17/01/2026
10/01/2026

හෙට ජනවාරී 11
ඉරිදට
නයිවල
ගනේමුල්ල
මීරීගම අවට අයට මගෙන් බිරියානී පොට් ගන්න පුලුවන් ඉක්මණටම වට්සැප් මැසේජ් එකක් දාන්න .
0772686499
තව පොට් කීපයක් ගන්න පුලුවන් .

Address

254A,Divulapitiya Road,Naiwala ,Veyangoda
Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Farza's FAST FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category