foodies's Haven With Isu

foodies's Haven With Isu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from foodies's Haven With Isu, Food Delivery Service, No 3/49, Alawaththa, Veyangoda.
(7)

ඕනෑම උත්සව , ධාන අවස්ථාවන් සදහා කටට රසට 😋😋🥰❤️❤
🔥ආහාර සහ බයිට්
🔥කේක් වර්ග සහ ඩෙසර්ට්
🔥ස්නැකර්ස් බොක්ස්( බර්ගර් බන්,හොට්ඩොග්,මිනි පීට්සා,කට්ලට්, රෝල්ස්,සැන්ඩ්විච්..)
🔥ස්වීට් අයිටම්
🔥 රස කැවිලි
අදම ඇනවුම් කරන්න
call- 0770048169
whatsapp- 0785059151

10/07/2026
06/07/2026

වේයන්ගොඩ ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත.
0770048169

05/07/2026

ඔයාගේ ගෙදර තියන බණට , ධානෙට , මගුලට, අවමගුලට ඕනෙම අවස්තාවකට රසට පිරිසිදුවට කොලිටියට මදි නොවෙන්න කෑම ගන්න තැනක්ද බැලුවේ... එහෙනම් දැන්ම අපිට කතා කරන්න.

🥰ඩෙසර්ට්
🥰රසකැවිලි
🥰සේවරි ඇන්ඩ් ස්වීට් ෆුඩ් අයිටම් හැම දෙයක්ම අපෙන් ගන්න පුලුවන්..

ගම්පහ , වේයන්ගොඩ , මිනුවන්ගෙඩ , මීරිගම ,නිට්ටඹුව අවට කෙනෙක් නම් දැන්ම ඔයාගෙ ඕඩර් එක දාන්න.❤️
(අවම කෑම ප්ලේට් 20)

Call - 0785059151

Whatsapp 0785059151

ඔයාගේ ගෙදර තියන බණට , ධානෙට , මගුලට, අවමගුලට ඕනෙම අවස්තාවකට  රසට පිරිසිදුවට කොලිටියට මදි නොවෙන්න කෑම ගන්න තැනක්ද බැලුවේ....
05/07/2026

ඔයාගේ ගෙදර තියන බණට , ධානෙට , මගුලට, අවමගුලට ඕනෙම අවස්තාවකට රසට පිරිසිදුවට කොලිටියට මදි නොවෙන්න කෑම ගන්න තැනක්ද බැලුවේ... එහෙනම් දැන්ම අපිට කතා කරන්න.

🥰ඩෙසර්ට්
🥰රසකැවිලි
🥰සේවරි ඇන්ඩ් ස්වීට් ෆුඩ් අයිටම් හැම දෙයක්ම අපෙන් ගන්න පුලුවන්..

ගම්පහ , වේයන්ගොඩ , මිනුවන්ගෙඩ , මීරිගම ,නිට්ටඹුව අවට කෙනෙක් නම් දැන්ම ඔයාගෙ ඕඩර් එක දාන්න.❤️
(අවම කෑම ප්ලේට් 20)

Call - 0785059151

Whatsapp 0785059151

පැණි බේරෙන කිතුල් හකුරු වටලප්පම් දෙකක් ෆ්‍රී🔥🥰🥰 කෙසෙල් කොලේ ඔතපු සුවද රසකාරක වසකාරක නැති දොලදුක් බත් එකක් කමුද ඉරිදට ......
04/07/2026

පැණි බේරෙන කිතුල් හකුරු වටලප්පම් දෙකක් ෆ්‍රී🔥🥰🥰
කෙසෙල් කොලේ ඔතපු සුවද රසකාරක වසකාරක නැති දොලදුක් බත් එකක් කමුද ඉරිදට ...
අම්මලා ලග නැත්තන් රසට උයලා කන්න දෙන්න ආදරණීය මහත්තුරු ටිකට ඔන්න චාන්ස් එක තියනවා ඉරිදා දවල්ට නෝනගෙ දොලදුක නිවන්න .♥❤️‍🔥
කීරිසම්බා සුවද කහබතට

කජු කිරට
චිකන් කලුවට
මාලු ඇඹුල් තියල්
කට්ලට්
පරිප්පු
බෝංචි හින්දලා
බටු මෝජු
අඹ ඇඹුල්
පපඩම්
වේයන්ගොඩ,නිට්ටඹුව අවට ඉන්න තාත්තලා ටික දැන්ම ඕඩර් එකක් දාන්න. සෙනසුරාදා රෑ 07 වෙනකන් ඕඩර්ස් ගන්නවා..
දෙන්නෙක්ගේ පෝශන් එක- 2500/=
වටලප්පම් 02 ෆ්‍රී
කෑශ් ඔන් ඩිලිවරි නැත.
අමතන්න - 0785059151
වට්ස් අප්-0785059151

Address

No 3/49, Alawaththa
Veyangoda
11100

Telephone

+94770048169

Website

Alerts

Be the first to know and let us send you an email when foodies's Haven With Isu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to foodies's Haven With Isu:

Shortcuts

Share