Hiru Products

Hiru Products කල්තබා ගැනීමේ ආහාර. කරවල බැදුම්,කොහිල බැදුම්,කෙසෙල් මුව බැදුම්,හතු බැදුම්,කොස් බයිට්,මාලු ඇඹුල් තියල් නොයෙකුත් ආහාර අපෙන් මිලදී ගැනීමට පුළුවන්.076 715 2828

0767152828., දැන්ම ඇනවුමක් දෙන්න.
21/08/2026

0767152828., දැන්ම ඇනවුමක් දෙන්න.

මේ කෑම එක තුන්සිය පනහයි.,. කෘතිම  රසකාරක නැති ස්වභාවික රසකාරක අඩංගු.
20/08/2026

මේ කෑම එක තුන්සිය පනහයි.,. කෘතිම රසකාරක නැති ස්වභාවික රසකාරක අඩංගු.

20/08/2026

ඇඹරැල්ලා චක්නි ..

20/08/2026

කහ බත් එකක් කමුද

13/08/2026
07/08/2026

ගෙවත්තේ ඵලදාව...

මේ වගේ කෙසෙල් කොලේ කහ බත් එකක් ඕනෙ  නම් ආයෙත් තියෙන්නේ  ලබන ඉරිදා. දිවුලපිටිය  අවට  කෙනෙක් ඉන්නවනම්   කියන්න 0767152828....
26/07/2026

මේ වගේ කෙසෙල් කොලේ කහ බත් එකක් ඕනෙ නම් ආයෙත් තියෙන්නේ ලබන ඉරිදා. දිවුලපිටිය අවට කෙනෙක් ඉන්නවනම් කියන්න 0767152828. මිල රුපියල් 400යි.. චිකන්, පරිප්පු,අල තෙල් දාලා, බටු මෝජු, මැලේ අච්චාරු, කට්ලට්.

0767152828 නම්බර් එකට ඕඩරයක් දෙන්න දිවුලපිටි අවටම කෙනෙක් නම් ලඟටම ගෙනත් දෙනවා. ඔයාට බත් පාර්සල් දෙකක්ද  තුනක්ද ඕනේ අපිට ...
21/07/2026

0767152828 නම්බර් එකට ඕඩරයක් දෙන්න දිවුලපිටි අවටම කෙනෙක් නම් ලඟටම ගෙනත් දෙනවා. ඔයාට බත් පාර්සල් දෙකක්ද තුනක්ද ඕනේ අපිට කියන්න ජාති හයක් එක්ක 380.

birthday party එකට ඕඩර් එකක්,.....
27/06/2026

birthday party එකට ඕඩර් එකක්,.....

උදේ ඉඳන් හවස් වෙනකම් මහන්සි උනා.මට හිතුනා මහන්සිය බලන් නැතුව රෑට රසට කන්න  ඕනේ කියලා.  කොච්චි මිරිස්  දාලා කරවල තෙල් දැම...
25/04/2026

උදේ ඉඳන් හවස් වෙනකම් මහන්සි උනා.මට හිතුනා මහන්සිය බලන් නැතුව රෑට රසට කන්න ඕනේ කියලා. කොච්චි මිරිස් දාලා කරවල තෙල් දැම්මා, පරිප්පු කිරට උයලා, මඤ්ඤකා කොල කොටලා මැල්ලුමක් හැදුවා. මේකේ රස දන්න අය කමෙන්ට් එකක් දාන්නකෝ...

Address

Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category