SCP Land sale

SCP Land sale work heard for your requirements

31/07/2026

මවල ඉඩමක් පට්ට අඩුවට ගමුද 🏠🥳
Call me 0782767879

20/07/2026

වාද්දුවෙන් සුපිරි ඉඩමක් ගමුද ❤️
(Call me for free adds🥳✌️)

31/05/2026

මේ ඉඩම perch 10 ම ලක්ෂ 20ට දෙනවා ලොකු වාසියක් ඔයාලට ගෙනාවේ ඉක්මනට කතා කරන්න
( 0782767879)
Music: Another Time
Musician: LiQWYD
URL: https://www.soundcloud.com/liqwyd

🏡 ඉඩමක් සහිත නිවස විකිණීමට - තබ්බෝව (තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය අසල)📍 ස්ථානය: තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය පිටුපසින්...
27/05/2026

🏡 ඉඩමක් සහිත නිවස විකිණීමට - තබ්බෝව (තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය අසල)

📍 ස්ථානය: තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය පිටුපසින් මීටර් 130ක් සහ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 750ක් දුරින්.

✨ දේපළ විස්තර:

පර්චස් 130 ක භූමි ප්‍රමාණය

විශාල කාමර 4ක්

විසිත්ත කාමරය

කෑම කාමරය

මුළුතැන්ගෙය

ටයිල් කළ නාන කාමරය සහ වැසිකිළිය

අතිරේක පිටත වැසිකිළිය

ගරාජය

ගබඩා කාමරය

ළිං ජලය ලබා ගත හැකිය

🌿 අමතර විශේෂාංග:

කටු කම්බි සහ එයාර්පෝට් දැලකින් වත්ත ආවරණය කර ඇත.

සත්ව පාලනය හා වගාව සඳහා වඩාත් සුදුසුය

එළු, පරෙවි, කුකුළු සහ බලු කූඩු ඇතුළත් වේ

🌳 දේපළෙහි ගස්:

කොස්, පොල්, නැදුන්,අඹ, කජු, තේක්ක,කෙසෙල්, කරපිංචා, කොහොඹ, ඇඹරැල්ලා, ගස්ලබු, කාමරංකා, බෙලි, වැලි ආත්තා, කටු ආත්තා, ඇඹුල් දොඩම්, නාරං සහ මුරුංගා.

📜 නිරවුල් : ස්වර්ණභූමි ඔප්පු

💰 මිල: රු. 1,80 00,000 (සාකච්ඡා කළ හැක)

📞 අමතන්න: 0782767879

26/05/2026

Wadduwa panadura අවටින් ලක්ෂ 40ට අඩු ගෙවල් ඉඩම් මොනාද තියෙන්නේ
Call me 0782767879

25/05/2026

මොරෝන්තුඩුව තරුණ සේවා මාවතේ සුපිරි ගෙයක් ගමුද friends 🥺❤️

25/05/2026

මවල වෙනිවැල් ගාල පාරෙන් සුපිරි නිදහස් ඉඩමක් ගමුද ❤️ perch ekm ලක්ෂ 2යි 60000 දාහෙන් දෙනවා... ඉක්මනට ගන්න කෙනෙක් ට තව මොනා හරි කරලා දෙන්න පුළුවන් අපිට...

Kalutara, මොරෝන්තුඩුව, ගල්පාත අවට අක්කර 5ක්‌ හෝ වැඩි ඉඩමක් මට ගන්න අවශ්‍යයි
17/05/2026

Kalutara, මොරෝන්තුඩුව, ගල්පාත අවට අක්කර 5ක්‌ හෝ වැඩි ඉඩමක් මට ගන්න අවශ්‍යයි

15/05/2026

මාවල සුපිරි ඉඩමක් ගමුද 🏠🏘️

14/05/2026

Wadduwa town එකෙන් සුපිරි ඉඩමක් ගමුද 🏘️🏠
මේ chance එක නම් miss කර ගන්න එපා ✌️⚔️

Address

Wadduwa
Wadduwa
12560

Website

Alerts

Be the first to know and let us send you an email when SCP Land sale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category