Slice of Joy - Homemade Cakes

Slice of Joy - Homemade Cakes Welcome to Slice of Joy � We are now accepting orders for homemade cakes in [Wadduwa].
(1)

19/06/2026

කේක් නම් කේක් 😊😊

❤️ඔබගේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න custom cake orders දැන් භාරගන්නවා 🦋💜Birthday, Anniversary, Surprise celebrations හැම ...
19/06/2026

❤️ඔබගේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න custom cake orders දැන් භාරගන්නවා 🦋💜
Birthday, Anniversary, Surprise celebrations හැම special moment එකකටම ආදරෙන් cake හදලා දෙන්නම් 🎂

ඔබට කැමති design එකට order කරන්න inbox කරන්න 📩
📞 Contact: 0775663690

18/06/2026

🎂✨ ඔබගේ විශේෂ දවස තවත් මිහිරියාවෙන් පුරවන්න අපෙන් රසම රස homemade cakes!
Birthday | Anniversary | Surprise | Cupcakes | Custom Cakes 🎉

ඔබ කැමති design එකට, ඔබේ budget එකට ගැලපෙන විදිහට order භාරගන්නවා 💕
Fresh ingredients එක්ක ආදරයෙන් හදන cakes 🍰

📩 Cake orders now open!
Inbox කරන්න හෝ contact කරන්න අදම.

📞 Contact: 077 566 3690

🦁🐘🌿 Yehan බබාගේ  විශේෂ දවස වෙනුවෙන් ආදරණීය Animal Theme Cake & Matching Cupcakes! 🧁🎂ඔබේ පුංචි දරුවාගේ උපන්දිනය තවත් වර්ණ...
17/06/2026

🦁🐘🌿 Yehan බබාගේ විශේෂ දවස වෙනුවෙන් ආදරණීය Animal Theme Cake & Matching Cupcakes! 🧁🎂

ඔබේ පුංචි දරුවාගේ උපන්දිනය තවත් වර්ණවත් හා මතක හිටින සුන්දර අවස්ථාවක් කරගන්න අපගේ custom-made cakes සහ cupcakes සමඟ එක්වන්න. 💙💛💚

🎂 Birthday Cakes
🧁 Matching Cupcakes
✨ Custom Designs
📞 Orders Now Accepted

Slice of Joy 📱 077 566 3690

17/06/2026

කේක් , කේක් ☺️☺️☺️

16/06/2026

🍰❤️ රසම රස Date Cake එකක් Order කරන්න එන්න! ❤️🍰

නැවුම් Dates වල රසත් එක්ක soft, moist, homemade taste එකෙන් හදන අපේ Date Cake එක ඔබේ special moments තවත් රසවත් කරන්නමයි 😍

🎂 Birthday | Tea Time | Surprise | Any Special Day වලට perfect choice එකක් ❤️

📌 Order කරන්න දැන්ම message කරන්න / call කරන්න
📞 Contact: 0775663690

✨ Freshly made with love ✨

゚viralシ

16/06/2026

🍰✨ රසම රස කේක් කන්න එන්න මේ පැත්තට! ✨🍰

ඔයාගේ විශේෂ දවස තවත් රසවත් කරන්න homemade cake, birthday cake, cupcakes, date cake සහ butter cake orders දැන් ලබාගන්න 🎂💖

✅ Fresh ingredients
✅ Neat & beautiful designs
✅ Custom orders available
✅ Affordable prices

📍ඔබේ ආදරණීය අය surprise කරන්නත්, special moments තවත් ලස්සන කරන්නත් අපෙන් order කරන්න 🤍

📞 Orders සඳහා අදම අමතන්න: 0775663690
📩 Inbox us for more details & bookings

Page: Slice of Joy 🍰✨

✨ Simple, elegant, and made with love 🤍🎂හැම detail එකක්ම ආදරෙන්, නීට් විදිහට හදපු special cake එකක් 💫ඔබේ special day එක ...
13/06/2026

✨ Simple, elegant, and made with love 🤍🎂
හැම detail එකක්ම ආදරෙන්, නීට් විදිහට හදපු special cake එකක් 💫
ඔබේ special day එක තවත් ලස්සන කරන්න customized cakes order කරන්න අපි එක්ක connect වෙන්න 📩

🎂 Cake orders now available
📞 Contact: 0775663690

13/06/2026

ඔන්න ඉතින් අපෙන් දැන් ගන්න පුලුවන් Foux Ball 🤗🔔🔔 වාද්දුව අවටනම් ඇවිත් ගන්න පුලුවන් 😊😊😊 ゚viralシ

13/06/2026

Address

No14, Sarabhumi Land, Melegama
Wadduwa
12560

Alerts

Be the first to know and let us send you an email when Slice of Joy - Homemade Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category