Ashi's Kitchen

Ashi's Kitchen Best and Healthy foods🧑‍🍳🧑‍🍳

පසුගිය දින ගාල්ල, වංචාවල සදහා යවන ළඟ ඕඩර් එක 😍සුදු බත්පරිප්පුචිකන්පොලොස්තිබ්බටු මැල්ලුමඅබ ව්‍යාංජනසැමන් තෙම්පරාදුව
30/06/2025

පසුගිය දින ගාල්ල, වංචාවල සදහා යවන ළඟ ඕඩර් එක 😍

සුදු බත්
පරිප්පු
චිකන්
පොලොස්
තිබ්බටු මැල්ලුම
අබ ව්‍යාංජන
සැමන් තෙම්පරාදු

අද දින ගොඩකන්ද ප්‍රදේශයේ උපන් දිනයක් සදහා යවන ලද ඕඩර් 😍2025/06/23
23/06/2025

අද දින ගොඩකන්ද ප්‍රදේශයේ උපන් දිනයක් සදහා යවන ලද ඕඩර් 😍
2025/06/23

Happy customer ❤️😊It's nice to hear this😍
23/06/2025

Happy customer ❤️😊
It's nice to hear this😍

අද දින දන්ගෙදර, වලහන්දූව, මැලිබන් මාවත සදහා යවන ලද මගෙ පලමු කෑම ඕඩර් එක... 😍 2025/06/22 ඔයාලටත් රසකාරක නැති, ගුණාත්මක ආහ...
22/06/2025

අද දින දන්ගෙදර, වලහන්දූව, මැලිබන් මාවත සදහා යවන ලද මගෙ පලමු කෑම ඕඩර් එක... 😍
2025/06/22
ඔයාලටත් රසකාරක නැති, ගුණාත්මක ආහාර ලබා ගැනීමට අවශ්‍ය නම් අපිට දැ න් ම මැසේජ් එකක් දාන්න ❤️

මෙන්න රෙසිපි එක
කහ බත්
පරිප්පු
චිකන්
අල බැදුම්
වම්බටු මෝජු
කට්ලට්
බිත්තර
සොසේජස්

Per person - 950/-

මේ තියෙන්නේ අපේ වට්ස් ඇප් නම්බර් එක 📲 0755319809 📞

හෙට නිවාඩුවට ගෙදර ඉන්න දවස නේද? එහෙනම් කමු ද දවල්ට රසම රස පොට් කහ බත් එකක් 😍මෙන්න මේක තමයි රෙසිපි එක 👇     කහ බත්     පර...
21/06/2025

හෙට නිවාඩුවට ගෙදර ඉන්න දවස නේද? එහෙනම් කමු ද දවල්ට රසම රස පොට් කහ බත් එකක් 😍
මෙන්න මේක තමයි රෙසිපි එක 👇
කහ බත්
පරිප්පු
චිකන්
අල බැදුම්
වම්බටු මෝජු
කට්ලට්
බිත්තර
සොසේජස්

දන්නවද වැඩක්... මේක තමයි ලොකුම රහස 😍 එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 950/- ක් විතරමයි...

(ඒ වගේම තමයි ඔයාලට කල් තියාගන්න වම්බටු මෝජු, චිලි පේස්ට්, නුඩ්ලස් බයිට්. අල බැදුම් එහෙම ගන්නත් පුළුවන්...)

අපිට මැසේන්ජර් මැසේජ් එකක් දාන්න බැරි නම් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්නත් ඔයාලට පුළුවන් 📲
මේ තමයි අපේ නම්බර් එක 📞☎️ 0755319809

පොට් කහ බත් කාලා නැද්ද... 🤭.. How sad..
කාලා බලන්න ආස හිතෙයි 😋

ඕඩස් බාරගන්නේ අද රාත්‍රි 8 වෙනකන් විතරයි හොදේ.... ගාල්ල අවට ඩිලිවරි ෆ්‍රි 🛵 හෙට අපි එන්නේ කරාපිටිය, තලගහ, නරාවල, පෝද්දල.........

10/04/2025
"Ashi's kitchen" 🧑‍🍳ඔබගේ ඕනෑම  උත්සව අවස්ථාවන් , ප්‍රියසම්භාෂන, උපන්දින පාර්ටි සදහා අප වෙතින් කෑම පාර්සල් ලබා ගත හැක.......
18/03/2025

"Ashi's kitchen" 🧑‍🍳

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවන් , ප්‍රියසම්භාෂන, උපන්දින පාර්ටි සදහා අප වෙතින් කෑම පාර්සල් ලබා ගත හැක....

එමෙන්ම කල් තබා ගත හැකි කෑම වර්ග රැසක් ද ඔබට ඇණවුම් කල හැක....

🔺 බටු මෝජු
🔺චිලී පේස්ට්
🔺මාළු ඇඹුල් තියල්
🔺චිකන් ඩෙවල්
🔺නුඩ්ලස් බයිට්
🔺මාළු ඩෙවල්
🔺 සිංහල අච්චාරු
🔺මිරිස් අච්චාරු
🔺පොලොස් අච්චාරු
🔺කරවල බැදුම

ඒ වගේම තමයි,
🔴ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැක.
🔴ඔබට අවශ්‍ය දිනට දවස් දෙකකට පෙර ඇනවුම ලබා දෙන්න.
🔴බැංකු තැන්පතු සදහා පමනක් ඇණවුම් සකසනු ලබයි.
🔴කල් තබා ගත හැකි කෑම සදහා දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.
🔴Delivery charges ලබා දෙන order එක අනුව වෙනස් වේ.

ඇණවුම් ලබා ගැනීම සදහා,,,,,

Wgatsapp 📲 0755319809

Order now📲
17/03/2025

Order now📲

12/10/2024
"Ashi's Kitchen " වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු..... අප ඔබ‍ට අවශ්‍ය ආහාර වර්ග ඉතා පිරිසිදු ව නැවුම් ව උසස් ලෙස වැකුම් පැකින...
11/10/2024

"Ashi's Kitchen " වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.....

අප ඔබ‍ට අවශ්‍ය ආහාර වර්ග ඉතා පිරිසිදු ව නැවුම් ව උසස් ලෙස වැකුම් පැකින් කර කල් තියා ගත හැකි ලෙස නිෂ්පාදනය කර ඇසුරුම් කරන්නෙමු...

එමෙන්ම සහනාදායි මිල ගණන් යටතේ පිරිසුදු අමුද්‍රව්‍ය යොදා ගනිමින් තත්වයෙන් උසස් ලෙස පාරිභෝගික ඔබ වෙත ලබා දෙන්නට අප කටයුතු කරන්නෙමු...

⭕ආහාර මිලට අමතරව ඩිලිවරි ගාස්තු වෙනම අය කෙරේ 💰

⭕Cash On Delivery නොමැත ❌

⭕මුදල් ගෙවීමෙන් පසු ඔබගේ ඇනවුම සකසනු ලැබේ 🍲

⭕මුදල් බැංකු තැන්පතු පමණයි.

⭕ආහාර ඇසුරුම් වල බර ප්‍රමාණයන් 250 g හා 500 g ක්‌ ලෙස සකසනු ලබයි.

WhatsApp 📲0776138823

Address

Maliban Mawatha
Walahanduwa
AKMEEMANA80008

Website

Alerts

Be the first to know and let us send you an email when Ashi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category