02/08/2026
සහෝදර බැඳීම කියන්නේ ජීවිතේ ලැබෙන ලස්සනම තෑග්ගක්. ❤️
අයියාගේ ආදරය, රැකවරණය සහ නංගීගේ අහිංසක සිනහව එකට එකතු වෙද්දී බිහිවෙන්නේ ජීවිතේ වටිනාම මතකයන්. 💙✨
අපේ කවිජ අයියා සහ ඉනුකි නංගි අතර ඇති මේ සුන්දර බැඳීම හැමදාම ආදරයෙන්, සතුටින් සහ සිනහවෙන් පිරී පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🤗
ඔය දෙන්නා හැමදාම එකිනෙකාගේ ශක්තිය, සතුට සහ හොඳම යාළුවා වෙලා ඉන්න. මේ සුන්දර මතකයන් ජීවිත කාලෙම රැඳී පවතීවා! 🥰❤️
TikTok | Make Your Day