13/09/2026
අම්මගෙයි දරුවන්ගෙයි බැදීම කියන්නේ කවදාවත් වෙනස් වෙන්නෙ නැති ලස්සන බැදීමක්...
ඉතින් මේත් එ වගේම දුවෙකුගේ අම්මට තියෙන ඒ ආදරේ තමයි ඉතින්.... 🥰🥰🥰
අම්මා කියන්නෙම සසරක්❤️❤️❤️
Happy Birthday 🎂 🥳 🎉
Thank you so much nango...