Asali’s Dairy

Asali’s Dairy Lifestyle
sharing daily life activities , fashion and foods.
(3)

11/08/2026

GOOD MORNING!!!!

10/08/2026

මල්ලිගේ සතුටටත් වඩා සතුටු වුණේ අයියා බබා.🥰
දෙන්නා එකතු වුණාම දඟ වැඩ නම් ඉවරයක් නෑ 😂❤️
අද දඟ වැඩ කළේ කවුද කියලා හොඳටම දන්නවා… නේ.🥴
ඒත් ඒ දඟ වැඩ අතරේ තියෙන මේ සහෝදර ආදරය තමයි අපිට වටිනාම මතකය. 🥹💙

එකම පවුලක ආදරයෙන් බැඳුණු අපේ Cousinsලා… හිනාව, විහිළු, ආදරය එක්ක එකට ගෙවෙන මේ පුංචි මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්...
10/08/2026

එකම පවුලක ආදරයෙන් බැඳුණු අපේ Cousinsලා…
හිනාව, විහිළු, ආදරය එක්ක එකට ගෙවෙන මේ පුංචි මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ. 😍

සුභම සුභ උදෑසනක් වේවා!!!!🙏😍
10/08/2026

සුභම සුභ උදෑසනක් වේවා!!!!🙏😍

09/08/2026

මගේ පොඩි මල් පොහොට්ටු දෙක.😍

09/08/2026

GOOD MORNING!!!!!

ලස්සන හැන්දෑවක අපි හතර දෙනා. 😍

අද දවල්ට රසම  රස ගැලපීමක් තමා තියෙන්නෙ.😍     සම්බා බතට  ඉස්සෝ කරි එකයි ඒත් එක්කම බෝංචි කිරට හදලා අන්තිමටම කතුරුමුරුංගා ක...
08/08/2026

අද දවල්ට රසම රස ගැලපීමක් තමා තියෙන්නෙ.😍
සම්බා බතට ඉස්සෝ කරි එකයි ඒත් එක්කම බෝංචි කිරට හදලා අන්තිමටම කතුරුමුරුංගා කොල මැල්ලුම් මේ ටික උනු උනු වෙම අනාගෙන කනකොට පුදුම රසක් දැනුනේ.

(අද දවල්ට මම කනකොට හරියටම දවල් 12.00)🥴
ලොකු බඩගින්නක් ආවා.😩

08/08/2026

උදේ පාන්දරම වැඩ පටන් ගන්න අපේ කයෙල් මැනික.
අන්තිම ටික තමා ලස්සනම.😍

සුභම සුභ උදෑසනක් වේවා!!!! 🙏
08/08/2026

සුභම සුභ උදෑසනක් වේවා!!!! 🙏

07/08/2026

හැමෝටම සුභම සුභ උදෑසනක් වේවා.🙏
ලස්සන දවසක ලස්සන ආරම්භයක්.😍



Address

Hendala
Wattala

Alerts

Be the first to know and let us send you an email when Asali’s Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share