24/03/2025
ඕනෑම වර්ගයේ චට්නි වර්ග දැන් කළුකුඩු Dinu Homemade products තුලින් ඔබට ලබා ගත හැක නිවසේ නිෂ්පාදනය කරන කිසිදු කල්තබා ගැනිමේ ද්‍රව්‍යක් අඩංගු නෙවු වස විසෙන් තොරව ලබාගත හැකි 🤗 🤗
කළුකුඩු 100g - 180/=
චට්නි වර්ග 200g - 480/= සිට