c&k product

c&k product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from c&k product, Food Delivery Service, Wattala.
(2)

ගමේ රසට
රස කැවිලි වර්ග ඇතුළුව
ඕනෑම කෑම වර්ගයක්
ලබා ගැනීමට දැන්ම අමතන්න
0751647789
අප විසින් සකස් කරන
ආහාර පාන සඳහා
කිසිදු කෘතිම රසකාරකයක්
අඩංගු නොවේ!!
උත්සව අවස්ථා සඳහා
ඔබට අවශ්‍ය පරිදි
ඇනවූම් භාරගනු ලැබේ.

100% ස්වාභාවික කෘතිම රසකාරක අඩංගු නැති ගුණාත්මක බවින් උසස්, ගෙදර රසට හදන අපේ සම්ප්‍රදායික රස කැවිලි ඔයාගේ ගෙදරටම අදම ඇනව...
18/08/2026

100% ස්වාභාවික කෘතිම රසකාරක අඩංගු නැති
ගුණාත්මක බවින් උසස්, ගෙදර රසට හදන
අපේ සම්ප්‍රදායික රස කැවිලි
ඔයාගේ ගෙදරටම
අදම ඇනවුම් කරන්න
0751647789

උපන් දින සාදයක් සදහා ලබා දුන් ඉඳිආප්ප 500,කුකුල් මස් කරි,පරිප්පු,පොල් මැල්ලුම් ඇණවුම.07516477890771647781
20/05/2026

උපන් දින සාදයක් සදහා ලබා දුන් ඉඳිආප්ප 500,කුකුල් මස් කරි,පරිප්පු,පොල් මැල්ලුම් ඇණවුම.
0751647789
0771647781

Thank you sanjeewa for your order Milk rice and mun k*m
14/04/2026

Thank you sanjeewa for your order
Milk rice and mun k*m

වැලි තලප,කොකිස්,මුං කැවුම්,හැඳී කැවුම්, පැණි වළලු,වන්ඩු බොහොම ස්තූතියි මදු නංගි ඇණවුම ලබා දුනන්ට.
13/04/2026

වැලි තලප,කොකිස්,මුං කැවුම්,හැඳී කැවුම්, පැණි වළලු,වන්ඩු
බොහොම ස්තූතියි මදු නංගි ඇණවුම ලබා දුනන්ට.

සිංහල අච්චාරුThank you indika mis for your order
11/04/2026

සිංහල අච්චාරු
Thank you indika mis for your order

අග්ගලා 1ක් 60/-Thank you for your order
11/04/2026

අග්ගලා 1ක් 60/-
Thank you for your order

එකක් 35/-Thank you saduni and madu for your order
09/04/2026

එකක් 35/-
Thank you saduni and madu for your order

1k 60/-Thanks you nilangi for your order
09/04/2026

1k 60/-
Thanks you nilangi for your order

1kg butter cake thank you for oder dir
06/04/2026

1kg butter cake thank you for oder dir

2026 අලුත් අවුරුදු නැකතට තෙල් වලන් ලිපේ තිබ්බා ඕන්කමුද ළමයි රුලම්බෝල... ඔයාලටත් ඕනෙ නම් අදම ඇණවුමක් ලබාදෙන්න..0751647789
05/04/2026

2026 අලුත් අවුරුදු නැකතට තෙල් වලන් ලිපේ තිබ්බා ඕන්
කමුද ළමයි රුලම්බෝල...
ඔයාලටත් ඕනෙ නම් අදම ඇණවුමක් ලබාදෙන්න..
0751647789

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when c&k product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share